Softroit Solutions

Softroit Solutions ඔයාගේ ව්‍යාපාරය කුමක් උවත් Business එකට ගැලපෙනම System එක දෙන්න අපි සූදානම්.
(1)

14/07/2026

🌊 ඔයාගෙ Villa, Hotel, Cabana business එකට මේ දවස්වල Bookings අඩුයිද? Property එක කොච්චර ලස්සන වුණත්, facilities කොච්චර තිබුනත් Rooms හිස්ව තියෙනවාද? 😓

🌍 ඔයා දන්නවද ලංකාවට එන ගොඩක් Foreign Guests ලා bookings දාන්නෙ Booking.com, Airbnb, Agoda සහ Expedia වගේ ජාත්‍යන්තර Platforms පාවිච්චි කරලා බව ❓

ඔයාගේ Property එක මේ platforms වල නිවැරදිව Setup කරලා, හරියට Optimize කරලා නැත්නම්, සංචාරකයින්ට ඔයාව අන්තර්ජාලයෙන් හොයාගන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම Google Visibility එක අඩු වුණාම ඔයාට ලැබෙන්න තියෙන විදේශීය Bookings සහ Income එක ඉබේටම නැති වෙලා යනවා. 📉

💡 Softroit Solutions අපගේ "Booking Platform & Visibility Optimization" සේවාව මඟින්,

✅ Worldwide Travelers ලාව සෘජුවම Reach කරන්න පුළුවන්
✅ Booking Platforms වල Search Results වල උඩින්ම Rank වෙන්න පුළුවන්
✅ Google Maps / Google Business Profile හරහා දෘශ්‍යතාව (Visibility) වැඩි වෙනවා
✅ 24/7 ඔයාගේ Property එක ජාත්‍යන්තරව Promote වෙනවා
✅ Foreign Bookings ගලාගෙන එද්දී Income එක Steadily Grow කරගන්න පුළුවන්
✅ Business Credibility සහ Trust එක ජාත්‍යන්තර මට්ටමට ගොඩනැගෙනවා
✅ Competitors ලාට වඩා Professional Image එකක් නිර්මාණය කරගන්න පුළුවන්

🚀 අපගේ සේවාව යටතේ ඔයාගේ Property එක වෙනුවෙන් මේ හැමදේම Cover වෙනවා:

🌴 Professional Profile Setup (Booking.com, Airbnb, Agoda, Expedia)
🔍 OTA SEO Optimization (ප්ලැට්ෆෝම්ස් ඇතුළේ ශ්‍රේණිගත කිරීම් ඉහළ නැංවීම)
📍 Google Business Profile නිර්මාණය සහ සම්පූර්ණ Optimization
📸 High-Quality Listing Photo & Content Management Advice
📅 Multi-Platform Calendar Syncing (Double-bookings වළක්වා ගැනීමට)
💬 WhatsApp Direct Chat Integration
⭐ Customer Reviews & Rating Management Strategy
⚡ Direct Bookings ලබාගැනීම සඳහා Premium Website එකක් (Customized Packages සඳහා)
🔒 Secure Account Setup & Payout Method Configurations

💰 Attractive Packages Available for Every Property Type

🎯 ඔබේ Tourism Business එකත් Local Market එකෙන් International Market එකට රැගෙන යන්න, අදම ඔයාගේ Property එකේ Online Visibility එක වගකීමක් සහිතව Premium Quality එකට 💯 නිවැරදිව සකසා ගන්න අපව සම්බන්ධ කරගන්න.

📞 071 760 6330

📲 070 527 7065

🌐 www.softroit.com

📩 [email protected]

"Don't Just List Your Property, Optimize It to Bring Non-Stop Bookings!" 🌎✈️

30/06/2026

🍽️ ඔයාගෙ Restaurant එකට තාමත් POS System එකක් නැද්ද ?

🏛️ Outlet ගොඩක් තියෙනවද ?

📃 අතින් බිල් ලියල Orders පැටලෙනවද ?

හරියට Costing එක ගන්න බැරිද ?

හරි Management System එකක් නැතුව business එකක් Scale කරන්න බැරිද ?

බය වෙන්න එපා අපි ගෙනාව ඔයාට නියම විසදුමක්,

සේවකයන්ගෙත් ඔයාගෙත් කාලය වගේම ශ්‍රමයත් ඉතිරි කරගන්න ගමන් Business එකත් Next Level එකට ගෙනියන්න අදම Softroit Restaurant Management System එහෙකට මාරු වෙලා බලන්න.

දැන් Main Branch එකේ ඉඳගෙනම හැම Branch එකකම Sales, Stock & Reports Live බලන්න පුළුවන්! 📊

🍽️ Softroit Restaurant POS System සමඟ,

✅ Multi-Branch Management
✅ Real-Time Sales Monitoring
✅ Fast Billing & Takeaway Orders
✅ Kitchen Order Management (KOT)
✅ Stock & Inventory Control
✅ User Wise Access Control
✅ Sales & Profit Reports
✅ Customer Billing in Seconds

📍 Pannipitiya Branch එකේ Sales,
📍 Aluthgama Branch එකේ Stock,
📍 Maharagama Branch එකේ Reports...

හැමදේම එක Dashboard එකකින් ඉක්මනින් බලන්න 🚀

ඔයාගෙ Restaurant එකත් Next Level එකට ගෙනියන්න අදම අපිට කතා කරන්න

070 527 7065

📞 071 760 6330

🌐 www.softroitpos.com

📧 [email protected]

Smart Solution for Growing Restaurant Businesses. ❤️

ඔබ සැමට පින්බර පොසොන් පොහොයක් වේවා !!!
29/06/2026

ඔබ සැමට පින්බර පොසොන් පොහොයක් වේවා !!!

16/06/2026

🌊 ඔයාගෙ Tourism Business එකට තාමත් හරියට Website එකක් හදාගන්න බැරි උනාද? 😓

🌍 ඔයා දන්නවද ලංකාවට එන ගොඩක් Foreigners ලා bookings දාන්නෙ Google Search කරලා, Reviews බලලා, Website එකෙන් Packages Compare කරලා බව ❓

ඔබේ Business එකට Website එකක් නැත්නම්, ඔබට ලැබෙන්න තියෙන bookings ගොඩක් නැති වෙන්න පුලුවන්. 😔

💡 Professional Website එකක් මගින්,

✅ Worldwide Customers Reach කරන්න පුළුවන්
✅ Google Search Results වල Rank කරන්න පුළුවන්
✅ 24/7 Tour Packages Promote කරන්න පුළුවන්
✅ Direct Inquiries & Bookings ලබාගන්න පුළුවන්
✅ Facebook Ads & Google Ads වලින් වැඩි Results ගන්න පුළුවන්
✅ Business Credibility සහ Trust build වෙනවා
✅ Competitors වලට වඩා Professional Image එකක් ගොඩනගා ගන්න පුළුවන්

🚀 Softroit Solutions අපගේ Tourism Business Owners ලාට හදුන්වාදෙන Packages මගින්,

🌴 Attractive Modern Design
📱 Mobile Friendly Responsive Layout
🗺️ Tour Package Management System
📸 Destination Photo & Video Galleries
📅 Online Inquiry & Booking Forms
💬 WhatsApp Direct Chat Integration
🌐 Multi-Language Support
🔍 SEO Optimization for Google Ranking
⭐ Customer Reviews & Testimonials
📍 Destination & Tour Details Pages
⚡ Fast Loading Performance
🔒 Secure & Reliable Hosting Support

වැනි web අඩවියකට අත්‍යවශ්‍යම features cover වෙනවා.

💰 Packages Starting From Only Rs. 35,000/=

🎯 ඔබේ Tourism Business එකත් Local Market එකෙන් International Market එකට රැගෙන යන්න අදම ඔයාගෙ Website එකත් වගකීමක් සහිතව Premium Quality එකට 💯 නිවැරදිව සකසා ගන්න අදම අපව සම්බන්ද කරගන්න.

📞 071 760 6330

📲 070 527 7065

🌐 www.softroit.com

📩 [email protected]

"Your Website Works For You 24 Hours A Day, Even While You Sleep." 🌎✈️

Another successfully installed POS system at Island Hobby, Galle City CenterThank you so much choosing us 🤗 ඔයා තාමත් බි...
09/06/2026

Another successfully installed POS system at Island Hobby, Galle City Center
Thank you so much choosing us 🤗

ඔයා තාමත් බිල් ලියන්නෙ අතින්ද ?
අතින් බිල් ලියල Customers ලට දීල ඔයත් හැමදාම අපහසුතාවයට පත් වෙනවද ? 😌
හිත හිත හිටියා ඇති මේ අලුත් අවුරුද්දෙ ඔයාගේ Shop එකත් Smart විදිය⁣ට Manage කරගන්න කැමතිද ?

අපෙගේ POS SYSTEM එකෙන් ඔබට,

✅ Multi-Shop / Multi Location Support
✅ Fast & Easy POS Billing
✅ Smart Inventory Management with Alerts
✅ Unlimited Users with Custom Permissions
✅ Customer & Supplier Management
✅ Easy Purchase & Expense Tracking
✅ Auto SKU + Product Variants Support
✅ Custom Invoice Support
✅ Powerful Sales, Stock & Tax Reports
✅ Quick Setup + Barcode Printing + Multi-Language

ඇතුළු තවත් Special Features රැසක් සමගින්

--------------------------------------
Suitable for 👇

⭕ Grocery Shops 🛒
⭕ Clothing & Fashion 🧥
⭕ Mini Marts & Super Market 🏛️
⭕ Mobile & Electronics Store 📱
⭕ Cafes, Bakeries & Restaurants 🍽️
⭕ Salons, Spas & Service Center 💇
⭕ Bookshops, Gift Shops & Pet Stores 🧧
⭕ Hardware & wholesalers 🛠️

ඔයාගෙ Business එක කුමක් උවත් 💯 ගැලපෙනම POS SYSTEM එක අපෙන්,

ඔයාගෙ Business එකේ නමින්ම දින 7 ක් පුරාවට System එකේ Trail version එකක් try කරල බලන්න අදම අපිට Whatsapp Message එකක් දාන්න 👇

📲 Message Softroit Solutions (PVT)LTD on WhatsApp. https://wa.me/94705277065

📞 071 760 6330

11/05/2026

when tomorrow is the deadline 🥲

😒
03/05/2026

😒

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Softroit Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share