09/12/2025
Chinese language එක ඉගනගන ගන්න ඕන් නම් අනිවාර්යයෙන්ම ඔයා Chinese කෙනෙක් ගාව practice වෙන්න ඕනමයි. නැතුව නිකන් basic ටිකක් ඉගන ගන ඔයාට Chinese අයත් එක්ක කතා කරන්න බෑ.
මේ වෙනකොටත් ඔයා යම් කිසි තරමකට Chinese කතා කරනවානම්, සමහර වෙලාවට ඔයා කියන දේ Chinese අයට තේරෙන් නැති අවස්තා ඔයාට හම්බෙලා ඇතී!
එහමත් නැතිනම් ඔයා දෙයක් කීවම Chinese කෙනා ආයම ඒක repeat කරනවද? ඒ ඔයා කියන දේ ඔයා හරියට උච්චාරනය නොකරන නිසයි. එයා එක ඔයාට කියලා confirm කරගන්නයි එහෙම කියන්නේ.
ලන්කාවේ දැනට Chinese අය Chinese language එක උගන්නන එකම තැන. ඔයාට චීනෙට ගිහින් ලොකු ගානක් වියදම් කරලා කරගන්න ඕන දේ, ලන්කාවේ ඉදන් ලන්කාවේ ගානට කරගන්න, ඔයාට ඔන field එකට අදාල වෙන විදිහට අපි ඔයාට teach කරන්නම්. ඔයා ගොඩක් busy කෙනෙක් නම් ඔයාට පුලුවන් වෙලාවට , ඔයාට පුලුවන් විදිහට ඔයාගෙ class එක කරන්න අපි ready ! දැන්ම call එකක් දෙන්න.
077 777 0315. චිරන්‍ත.