Lk Evolution

Lk Evolution Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lk Evolution, Printing Service, Colombo.

✨ LK Evolution - ඔබේ සිහිනය කඩදාසියක සටහන් කරන්න...
📚 මුද්‍රණ කටයුතු සහ පොත්පත් දැන් එකම වහලක් යටින්.
📍 Buttala.
☎️ Call: 0717923934 | 0740849419 | 0724485451
💬 වැඩි විස්තර සඳහා දැන්ම විමසන්න

     ゚  ゚viralシ            ඔන්න අද ඔයාලට ගෙන්නෙ...Windows 10 Install කරන ආකාරය ගැන Step Buy Steps මේක මෙ හුදෙක්ම දන්නෙ න...
10/06/2026

゚ ゚viralシ



ඔන්න අද ඔයාලට ගෙන්නෙ...Windows 10 Install කරන ආකාරය ගැන Step Buy Steps මේක මෙ හුදෙක්ම දන්නෙ නැති අයට පමණයි 🙏

(Windows 10 / 11 දෙකටම මෙ විදිය සමානයි බොහෝ දුරට)

🔹 අවශ්‍ය දේවල්

1. Windows 10 ISO file (Microsoft වෙබ්සයිට් එකෙන් free download කරන්න පුළුවන්).

2. 8GB+ USB Pen Drive එකක්.

3. Rufus software (Bootable USB හදන්න).

1. Bootable USB එක හදමු

1. Rufus software එක open කරන්න.

2. USB plug කරන්න.

3. Device → ඔයාගේ USB select කරන්න.

4. Boot selection → Windows 10 ISO file select කරන්න.

5. Partition scheme → (BIOS නම් MBR / UEFI නම් GPT).

6. Start → USB bootable වෙයි.

-------------------------------------

2. PC එක Boot කරන්න USB එකෙන්

1. USB එක plug කරලා PC restart කරන්න.

2. Boot menu / BIOS යන්න (PC එකට අනුව F2, F12, DEL, ESC).

3. Boot device ලෙස USB select කරන්න.

-----------------------

3. Windows Install Screen

1. Language, Time, Keyboard → Select කරලා Next.

2. Install Now click කරන්න.

3. Product Key ඇහුවොත් → enter කරන්න හෝ Skip කරන්න.

4. Windows 10 version එක select කරන්න (Pro/Home).

5. License agreement accept කරන්න.

-----------------------
4. Partition Setup

1. Custom: Install Windows only (advanced) select කරන්න.

2. Drives/Partitions list එකේ

Old Windows install තියෙන partition delete කරන්න (ඇත්තට අවශ්‍ය නම්).

New partition create කරන්න හෝ existing එක select කරන්න.

3. Next click කරන්න.

---------------------
5. Windows Install වෙනවා

Files copy → Install → Restart few times.

මේකේදී USB එක අරින එක හොඳයි (install halfway ගියට පස්සේ).

--------------------
6. First Boot & Setup

1. Region / Keyboard select කරන්න.

2. Microsoft account හෝ local account create කරන්න.

3. Privacy settings adjust කරන්න.

--------------------
7. Drivers & Updates

Windows Update run කරන්න.

Motherboard / GPU drivers install කරන්න (NVIDIA, AMD site වලින්).

✅ දැන් Windows 10 use කරන්න පුලුවන්
System එක genuine කරගන්න නම් Windows 10 key එකක් sale කරන site එකකින් අරගෙන දාගන්න Crack version වලට වඩා genuine use කරනවනම් හොඳයි කොහමත් තව ටික දවසකින් windows 10 officially නවත්වනවා Microsoft ආයතනයෙන් මෙ ගැන ඊලග Post එකෙන් අරගෙන එන්නම්

ගොඩක් Shops වලින් මෙහෙම Post දාන්නෙ නැ මොකද ගොඩක් තැන් වල os එක install කරලා දෙන්න රු 3000ක් වගෙ ගන්නවා 🙏

දිගටම මෙ වගෙ ඔයාලා දන්නෙ නැති දේවල් දැනගන්න අපිව Follow කරලා තියගාන්න ❤️🙏

19/01/2026

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Lk Evolution posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lk Evolution:

Shortcuts

Share