08/06/2026
Happy Customer!
දවස පුරාම බිල් හදන මහන්සිය නැති කරලා, ඔබේ ව්යාපාරය දියුණු කරන්න ස්මාර්ට් විදියක් හොයනවද?
ඔබගේ සුපර් මාර්කට්/ග්රොසරි වෙළෙඳසැලට/නිමි ඇදුම් වෙළෙඳසැලට/පාවහන් වෙළෙඳසැලට,
ආදී ඕනෑම ව්යාපාරයකට පහසුවෙන් භාවිතා කල හැකි POS SYSTEM එක, අදම අපෙන් ලබා ගන්න.
අපගේ මෘදුකාංග මගින්,
✅ ව්යාපාරයේ සම්පූරණ ගැණුම්, විකුණුම්, ණය, ආදී නොයෙකුත් ක්රියාවලි සරලව සිස්ටම් එකෙන්ම කරගන්න හැකි විම.
✅ දවස අවසානයේ Summary එක E-mail එකක් මගින් ඔබට ලැබීම.
✅ Cloud Backup කිරීමේ පහසුව.
✅ Retail, Wholesale & Our Price with Discount යනාදී ඕනෑම ආකරයෙන් ගණුදෙනු කිරීමේ හැකියාව.
✅ පහසුවෙන්ම Stock එක සම්පූර්ණයෙන්ම කළමනාකරණය කරගන්න හැකි විම.
✅ ඩිස්කවුන්ට්, අඩුකිරීම් ඔක්කොම එක්ක පැහැදිලි බිලක් ඉක්මනින් කස්ටමර්ට දෙන්න හැකි විම.
✅ තොග පාලනය සහ සැපයුම් කරුවන්ගේ දත්ත ගබඩා කිරීම.
✅ සැපයුම් කරුවන්ගේ සහ පරිභෝගිකයන්ගේ ණය කළමනාකරණය කරගන්න හැකි විම.
✅ ඔබගේ ව්යපාරයට අවශ්ය සියලුම ආකාරයේ වාර්තාවන් ලබා ගත හැකි විම.
✅ තොග ආපසු යැවීම් සහ විකිණී භාණ්ඩ නැවත ලබාගැනීම් විස්තර ඇතුලත් කිරීම.
✅ ඕනෑම භාණ්ඩයක් ඇතුලත් කිරීමට හැකිවීම සහ Stock එකක් ලෙස තබා ගැනීමේ හැකියාව.
✅ කල් ඉකුත්වන භාණ්ඩ පිළිබඳව කලින් දැන ගැනීමට හැකි වීම.
✅ දවසේ, සතියේ, මාසේ අන්තිමට බිස්නස් එකේ ලාභ අලාභ වගේ තවත් ගොඩක් රිපෝට් පහසුවෙන් බලන්න හැකි විම.
✅ User friendly මෘදුකාංගයක් වීම සහ ඕනෑම අයෙකුට පහසුවෙන් ක්රියාකිරීමට හැකිවීම.
✅ Upcoming Mobile Application.
මේ සියලුම දේවල් සමග ෆුල් POS System එක, අපෙන් දැන් ලබා ගත හැක..
Note -
* I5/I3 Computer With 8GB Ram + 120GB SSD + 500GB HDD
* 22/29 inch Monitor
* keyboard, Mouse With All cables
* Cash Drawer
* Barcode Scanner
* POS Thermal Printer
(මෙම භාණ්ඩ සදහා වසරක වගකීම!)
මෙම භාණ්ඩ සමග අපගේ FLOW POS මෘදුකාංගය. (Life Time Access)
* Free of Charge Software Updates
* Free of Charge Bug fixing
වැඩි විස්තර සදහා අදම අපට කතා කරන්න - 075 711 9340 / 078 748 3465