24/07/2026
පත්තර වලටයි, වෙනත් ඇඩ්ස් වලටයි සල්ලි නාස්ති කරන කාලේ දැන් ඉවරයි!
ඔයාගේ Business එකේ Offers, Updates ඔක්කොම කෙලින්ම Customers ලගේ අතටම යවන්න තියෙන ලේසිම සහ ලාභම විදිය තමයි Enterprise Marketplace එකේ Dialog eSMS කියන්නේ. හිතන්නකෝ, එක SMS එකක් යවන්න යන්නේ ශත 40ක් (LKR 0.40 + tax) වගේ පොඩි ගාණක් විතරයි!
ලොකු වියදම් නැතුව අඩුවෙන්ම වියදම් කරලා, Business එක Smart විදියට ප්රමෝට් කරගමුද? එහෙනම් විස්තර දැනගන්න අදම අපිට Inbox කරන්න!