SL Best Online Job

SL Best Online Job මෙය ලංකාවේ praivat university studiet කෙනෙක් විසින් පව

ඔයා රැකියාවක් කරන පුත්ගලයෙක්ද. 😊එහෙම නැත්තන් අපෙත් එක්ක සම්බන්ද වෙලා අන්තර් ජාලය තුල හැකියාවෙන් මුදල් උපයන්න අයෙක්ද? 😍😍😍...
08/08/2021

ඔයා රැකියාවක් කරන පුත්ගලයෙක්ද. 😊
එහෙම නැත්තන් අපෙත් එක්ක සම්බන්ද වෙලා අන්තර් ජාලය තුල හැකියාවෙන් මුදල් උපයන්න අයෙක්ද? 😍😍😍
ඔබ කුමන තරාතිරමක පුත්ගලයෙක් ඌවත් ඔබ free time එකේ මොකද කරන්නෙ. 🤔 free time එකේ facebook යන්ව නේද. 😉 ඉතින් ඔයා facebook එකේ ගත කරන කාලයෙත් තමන්ගෙ ආර්තිකය ශක්තිමත් කරගන්න යොදාගන්න පුලුවන් උනොත් හොදයි නේද. 😍😍
ඉතින් ඔන්න නිකන් උඩට පල්ලට යන facebook එකෙන් මුදල් උපයන්න කැමති අයට අපි Facebook Marketing පාටමාලාවක් අරන් ආව. 😎😎😎
Facebook Marketing :-
මොකක්ද මේ පාටමාලාවෙන් අපිව ඔයාට උගනන්නෙ. 👊👊
* page එකක් නිවැරදි හදන ආකාරය.
*Logo එකක් නිවැරදිව සෑදීම.
*Facebook cover image එක සෑදීම.
* ඔයාගෙ Page එකට link එකක් සෑදීම.
*ඔයාගෙ product and service ඔයා target කරන customer audience එකට boost කරන්නෙ කොහොමද?
*ඔයා boost කරන page එක හෝ post එකට twiter, instagram වගේ platform එකතු කරල ඔයාගෙ boost එකට වැඩි ලාබදායීත්වයක් ගන්නෙ කොහොමද?
ඉතින් ඔන්න ඔය වගේ ඉතාම වටිනා කරුනු රැසක් අපි මෙම පාටමාලාව හරහා ඔයාට උගන්වනව. 😎😎😍😍
එතකොට මෙම පාටමාලාව හදාරන ඔයාට මොනාද වැඩ කරන්න පුලුවන් platform. 🤔
1). Fiverr වැඩ කරන්න පුලුවන්. page Menage කරන අයටත් වෙනම platform එකක් තියෙනව fiverr වල.
2). එතකොට ඔයාට වැඩ කරන්න පුලුවන් fiverr වල facebook manage එකේ විතරද. 😉😉 නෑ නෑ ඔයාට Graphic Design කියන platform එකේ උනත් වැඩ කරන්න පුලුවන්. මොකද අපි මේ පාටමාලාව තෝරගන්න ඔයාට graphic design course එකකුත් free ලබාදෙනව.
විශේෂයෙන් කියන්න ඕනි අපේ පාටමාලාව හදාරන අයට Graphic Design Course එකක් free දෙන්නෙ මේ මස සහ අගෝස්තු මස පමනක් වන බව. 😊😊
එහෙනම් වැඩි කතා ඕනි නෑ අපේ මේ Facebook Marketing පාටමාලාවට ඔයත් සම්බන්ද වෙන්න කැමතිනම් ඔයාට කරන්න තියෙන්නෙ "Facebook Marketing" කියල type කරල inbox එකට කෙටි පනිවිඩයක් යොමු කරන්න.
ඔන්න අපි අදට සමු ගත්ත. මීට.
Educate Your Skills :- Thiekshana wimukthi 😎

ඔන්න අදත් අපි විශේෂ note එකක් අරන් ආව. අපි මොනාද කතා කරන්නෙ. 🤔🤔🤔 පල්ලෙහා බලන්නකෝ. 😍😍😍👇👇👇👇1️⃣ මේ course එක කරන ඔයාට fiver...
11/06/2021

ඔන්න අදත් අපි විශේෂ note එකක් අරන් ආව.
අපි මොනාද කතා කරන්නෙ. 🤔🤔🤔 පල්ලෙහා බලන්නකෝ. 😍😍😍👇👇👇👇

1️⃣ මේ course එක කරන ඔයාට fiverr කරල මාසෙකට යන්න පුලුවන් අවම ආදායම කොහොමද?

2️⃣අපි කරන හැම oder එකකින්ම අපිට lifetime මුදල් ලැබෙනවාද?

3️⃣මේ course එක කරන ඔයාට Fiverr වැඩ කරල විතරද මුදල් උපයන්න පුලුවන්?

හරි අපි අද කතා කරන්නෙ මේ ප්‍රදාන මාතෘකා කිහිපය ගැන.😎😎 ඇත්තටම මාතෘකා කිඋවොත් වැරදී මොකද අපි අද කතා කරන්නේ අපේ page එකට නිතර inbox යොමුවන ගැටලු කිහිපයක් ගැන.😍😍

හරි එහෙනම් අපි යමු අපේ පලමු ප්‍රෂ්නෙට
1️⃣ මේ course එක කරන ඔයාට fiverr කරල මාසෙකට යන්න පුලුවන් අවම ආදායම කොහොමද?

හරි අපේ course එකෙ main focus වෙන්නෙ web design නිසා අපි එතනින් පටන් ගමු.😎😎
ඔයා Fiverr තුල web design කියන Category එක යටතේ කරන order එකක අවම වටිනාකම ඩොලර් 100ක් ($100)වෙනව. 😍😍
ඔයා මාසෙට අවම වටිනාකමින් බැලුවත් order 5ක් කරොත් මාසෙට ඩොලර් 500ක් ($500) ඒ කියන්නෙ ලංකාවෙ මුදලින් රුපියල් ලක්ෂයකට ( Rs 99 230/=ක් ) ආසන්න මුදලක් ඔයාට නිවසේ සිටම උපයන්න පුලුවන්. 😍😍
ඉතින් ඔයා හොදා කාරවම දන්නව මේ වගේ කාලෙක මාසෙකට ලක්ෂයක් කියන්නෙ පොඩි ආදායමක් නෙමේ කියල. 🤩🤩🤩

ඉලගට අපි යන්නෙ graphic design course එකට. 🤩🤩මේක ඔයාට අපේ course එක කරනවට free හම්බෙන course එකක්. ❤️❤️
ඉතින් ඔයාට මේ graphic design කියන Category එකේ වැඩ කරල මාසෙට කීයක වගේ ආදායමකට යන්න පුලුවන් වෙයිද?🤔🤔
මේකනම් අපි හැමෝම දන්න Fiverr Platform එකක් නේ.🤭🤭 අපි ඕනි කෙනෙක් දන්නවා graphic designer කෙනෙක් සාමාන්‍යෙන් logo designing, business card designing වගේ දේවල් කරල මාසෙට සාමාන්‍ය ආදායම ලංකාවෙ මුදලින් Rs 40 000/= කට වගේ යනව කියන එක. 🤩🤩🤩

එතකොට අපේ පාටමාලාව හදාරන ඔබට fiverr හි category දෙකේම වැඩ කරල යන්න පුලුවන් අවම income එක බැලුවොත් මාසයකට Rs 140 000/=ක් වෙනව. ❤️❤️ ඉතින් ඔයා මීට කලින් හීනෙකින්වත් හිතුවද මාසෙකට මේ වගේ ආදායමකට යන්න පුලුවන් වෙයි කියල. 😍😍😍😎😎😎

හරි එහෙනම් ඔන්න අපි අපේ පලවෙනි මාතෘකාව ගැන සාකච්චා කරල ඉවරයි. දැන් යමු දෙවෙනි මාතෘකාවට 👇👇
2️⃣අපි කරන හැම oder එකකින්ම අපිට lifetime මුදල් ලැබෙනවාද?

ඔව් අපි කරන ඕඩර් වලින් අපිට lifetime මුදල් ලැබෙනව. 😀😀 හැබැයි මේක web design කරන අයට විතරක් අදාල වෙන දෙයක්. 😉😉
හරි එහෙනම් අපි දැන් බලමු එහෙම වෙන්නෙ කොහොමද කියල. 😉😉

ඒක වෙන්නෙ මෙහෙමයි. ඔයා web sait එකක් හැදුවට පස්සේ ඒක අන්තර්ජාලයට එකතු කරාම ඒකෙ username, password තියෙන්නෙ ඔයා ගාවනෙ. ඉතින් ඒකෙ update එහෙම එන්නෙත් ඔයාට. 😊😊 එතකොට මේකෙ ඒ update මූදල් එන්නෙ ඔයාට. 😍😍 අපි පොඩි example එකක් අරගෙනම බලමු එතකොට ඔයාට තවත් පැහැදිලිව තේරෙයි.😎😎

Example ඔයාට රුවන් කියල පුත්ගලයෙක් ගෙන් order එකක් එනව "ruvan express" කියල එයාගෙ වෙලදසැලට web page එකක් හදාගන්න.😍😍 ඉතින් ඔයා මෙක හදල අන්තර්ජාලයට එකතු කරනව. ඉතින් දැන් ඔයා ගාව තමා මේ web page එකේ user name සහ password තියෙන්නෙ.😊😊 ඉතින් දැන් මේ රුවන්ට එයාගෙ web page එකේ price update එකක් කරන්න ඕනි වෙනව. දැන් එතකොට එයාගෙ price update එක කරගන්න ඔයා ගාවට ආවම ඔයා මුදලක් අය කරගෙන update එක කරල දෙනව.😊😊 ඔන්න ඔහොම කාලයක් යද්දි අලුත් අවුරුද්දට මේ රුවන්ට එයාගෙ වෙලද සැලේ service එක update කරගන්න ඕනි වෙනව. ඉතින් මෙ service update එකෙනුත් ඔයාට තමා මුදල් එන්නෙ.😎😎

ඉතින් ඔන්න ඔහොම තමා අපි කරන order වලින් lifetime income එකක් එන්නෙ. ❤️❤️
මේ update වලින් price update තමා හුගක්ම එන්නෙ. සමහර මාස වලට මේ price update දෙක තුන එන අවස්තා ඕනි තරම් තියෙනව.
😊😊 service update නම් එන්නෙ විශේශ අවස්තා වල. උදාහරනයක් විදිහට අලුත් අවුරුද්දට, නත්තල් වලට, වෙසක් වගේ විශේෂ අවස්තා වල වගේ තමා service update එන්නෙ. 🤩🤩🤩

හරි අපේ දෙවෙනි ගැටලුව ගැනත් අපි කතා වෙලා ඉවරයි. දැන් යමු අන්තිම ප්‍රශ්නෙට🤩🤩
3️⃣මේ course එක කරන ඔයාට Fiverr වැඩ කරල විතරද මුදල් උපයන්න පුලුවන්?

ඔයාට fiverr විතරක් නම් නෙමේ upwork/freelance / peoples pay house වගේ platform වල උනත් කිසිම ගැටලුවක් නැතුව වැඩ කරන්න පුලුවන්. 😎😎 මීට අමතරව ඔයාට ඔයාගේම brand එකක් හදාගෙන උනත් වැඩ කරන්න පුලුවන්.😍😍 ඔයාගේම නමකින් facebook page එකක් හදාගෙන ඔයාගෙ service එක market කරන්න පුලුවන්. ඔයාට fiverr කරනවට වඩා වැඩි ආදායමකට යන්න පුලුවන් ඔයාගෙ page එක හරහා. ❤️❤
කිඋවට විශ්වාස නෑ නේද. හරි එහෙනම් අපි ඒකටත් උදාහරනයක් අරන් බලමු.

Example:- ( අපේ course එක සාර්තකව නිම කරන ඔයාට පුලුවන් ඔයාගේම brand එකකින් ඔයාගෙ service එක public කරන්න ඒ කියන්නෙ මෙහෙමයි අපි හිතමු අපේ කෝස් එක කරන ඔයා නලීන් කියල.😉😉 ඉතින් ඔයා ඔයාගෙ series එක public කරන්න "Nalin web solution" කියල page එකක් පටන් ගන්නව.😀😀 දැන් ඔයාට පුලුවන් මේ service එක boost කරන්න.❤️❤️ Rs 2000/=ක boost කරොත් 1500කට ආසන්න ප්‍රමානයකට ඔයාගෙ service එක පෙන්නනව. ඉතින් මේ 1500 ය අතුරෙන් අවමය විසි දෙනෙක් ඔයාගෙන් service එක මිලදී ගත්තොත් ඔයාගෙ අවම මාසික ආදායම ලංකාවෙ මුදලින් රුපියල් ලක්ශ හතරකට ආසන්න මුදලක් වෙනව අවම වටිනාකමින් බැලුවත්. ❤️❤️☝☝

හරියට නිකන් ඔයා Rs 2000/= ක් ආයෝජනේ කරල මාසෙට ලක්ශ හතරක් හෙව්ව වගේ වැඩක්.😎😎 ඔයා මීට කලින් හීනෙකින් වත් හිතුවද ඔයාට මේ වගේ මාසික ආදායම කට යන්න පුලුවන් වෙයි කියල. 😊😊

එතකොට දැන් ඔයාට හිතෙන්න පුලුවන් ඔයා page එකක් හදල ඔයාගෙ service එක boost කරාම හරියටම ඔයා target කරන ඔයාගෙ service එක අවශ්‍ය අයටම ඔයාගෙ service එක පෙන්නයිද කියල. ඉතින් ආන්න ඒ ගැටලුවට තමා අපි soliution එකක් විදිහට අපේ shoshal media course එක අරන් එන්නෙ.😊😊😊 මේකත් ඔයාට අපේ course එක තෝරගන්නවට නොමිලේ ලැබෙන පාටමාලාවක්.❤️❤️ අපි මේ course එකෙන් ඔයාට කියල දෙනව නිවැරදිව page එකක් හදන හැටි ඔයාගෙ page එකට link එකක් හදන හැටි එතකොට ඔයා target කරන customer odience එකකට ඔයාගෙ service එක boost කරන්නෙ කොහොමද වගේ වැදගත් දේවල් ගොඩාක් මේ course එක හරහා අපි ඔයාට උගන්වනව. 😎😎

ඉතින් අපි හිතනව මේ පාටමාලාවේ වැදගත්කම හා ඔයාල හැමෝම inbox ඇවිත් අහන ගැටලු වලට කෙටි පැහැදිලි උත්තරයක් ලැබෙන්න ඇති කියල.😍😍🤩🤩

ඉතින් ඔන්න ඔයාටත් මේ පාටමාලාව online හදාරන්න අවශ්‍ය නම් අපේ page එකට inbox messenge එකක් දාන්න. එහෙම නැත්තන් අපේ whatsapp අන්කයට messenge එකක් දාන්න.

Whatsapp number :- 0711788426

BE YOUR OWN BOSS ❤️❤️✌️✌️Fiver / Upwork / Freelancer / People Per Hour වැනි Platforms වල වැඩ කරලා Earn කරන්න අපිට මොකක් ...
01/06/2021

BE YOUR OWN BOSS ❤️❤️✌️✌️

Fiver / Upwork / Freelancer / People Per Hour වැනි Platforms වල වැඩ කරලා Earn කරන්න අපිට මොකක් හරි Skill එකක් තියෙන්න ඕන කියලා අපි හැමෝම දන්න දෙයක්නෙ.

ඉතින් අපි ලෑස්ති කරලා තියෙනවා අපේ දැනුමත්, වසර 03ට වැඩි පලපුරුද්දත් යොදාගෙන ඔයාට හොද Skill එකක් හදාගෙන ඉහතින් Mention කරපු Platform එකක හෝ තමන්ට තනියම තමන්ගෙම Brand එකක් විදියට Develop කරගෙන ඉදිරියට යන්න පුලුවන් මාවතක්. ❤️

ඒ වගේම මේ වන විටත් ව්‍යාපාරයක් පවත්වාගෙන යන ඕනම කෙනෙක්ට Social Media සහ තමන්ගේම Platform එකක් හරහා ඔයාගේ Product & Services, market (Local/International) කරගන්නෙ කොහොමද කියන එකත් අපි මෙම පාඨමාලාව මගින් ආවරනය කරනවා.

# Course Content #
=================
*How to Create Business Websites
*How to Create E-Commerce Websites
*How to Create LMS Websites
*How to Start Your Own Brand
*How to Register your Business
*How to Start Drop Servicing or Drop Shipping Business Using Your Own Website
*Increase your Income through Affiliate Marketing
*Print On Demand (POD) Method
*How to Use Social Media Platforms to Generate Traffic & Branding
*Earn Extra Income through Social Media Marketing
*Search Engine Optimization (SEO)
*Fiverr Workshop

මෙය කා සඳහාද?
==========
🎯 විශ්ව විද්‍යාලය තුල අද්‍යාපනය ලබන ගමන් ඔබේ වියදම් ඔබ විසින්ම කළමනාකරණ කරගැනීමට බලාපොරොත්තුවෙන් සිටින ඕනෑම සිසුවෙකුට,
🎯 අ.පො.ස. සාමාන්‍ය පෙල සහ උසස් පෙල නිමකර නිවසට වී සිටින ඕනෑම සිසුවෙකුට,
🎯 අන්තර්ජාලය තුල තමන්ගේ දක්ෂතා අලෙවි කර Online Entrepreneur කෙනෙක් වීමට අදහස් කරගෙන සිටින අයෙකුට,
🎯 රැකියාවක් නොමැති, රැකියාවක් නිරත වුවත් නව ආදායම් මාර්ගයක් සාදා ගැනීමට අවශ්‍ය අයෙකුට හෝ නව ව්‍යාපාරයක් ලෙස ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන ඕනෑම අයෙකුට මේ සදහා සම්බන්ද විය හැකිය.

ඔබට තිබිය යුතු සුදුසුකම්
=======================
💪💪 මෙයට සහභාගි වීම සදහා ඔබට පරිගනකයක්, අන්තර්ජාල සම්බන්ද තාවක් තිබීම ප්‍රමානවත් වන අතර මේ සදහා පෙර දැනුමක් අවශ්‍ය නොවේ.
මේ Program එක සාර්ථකව නිමකරන හැමකෙනෙක්ගෙම Life එක මේ නිසා සම්පූර්ණයෙන්ම Change වෙන බවට සහතික විය හැකි අතර, Full time හෝ Part time මගින් මසකට උපයාගන්නා මුදල ඔබේ උත්සහය සහ කැපවීම මත තීරණය වේ. 💵💵

First Order එකෙන්ම Course Fee එක වගේ හතර ගුනයක් ලැබුනොත් මරු නේද? 😁 -

ඉතින් අපේ Course fee එක අපි හිතුව 75%ක් අඩු කරන්න. මේ වන විට රටේ පවතින අයහපත් තත්වය නිසා තමා එහෙම කරන්න ප්‍රදානම හේතුව. ඉතින් මේ Course fee එක මේ ගානට ලැබෙන්නෙ මේ මාසෙ සහ ලබන් මාසෙ විතරයි.

Course fee එක Rs 5 000/= යි. වාරික තුනක් වශයෙන් ගෙවීමේ හැකියාව ඇත.
පලමු වාරිකය = Rs 2 000/=
දෙවන වාරිකය = Rs 2 000/=
තුන්වන වාරිකය =Rs 1 000/=
වශයෙන් ගෙවිය හැක.

📱 ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර දැනගැනීමට කතාකරන්න - 0716383501

සැ.යු :- පාටමාලා ගාස්තු එකවැර ගෙවන විට social media පාටමාලාවක් සහ graphic design පාටමාලාවක් නොමිලේ හිමිවන බව ඔබට සතුටින් දැනුම් දෙමු. 😊😊😊

අපි Fiverr ගැන විශේශ ලිපි කිහිපයක් මීට කලින් අරගෙන ආව. අදත් අපි විශේශ ලිපියක් ඔබ හමුවට අරගෙන එනව 😍😍😍1️⃣Fiverr වැඩ කරන්න ...
30/05/2021

අපි Fiverr ගැන විශේශ ලිපි කිහිපයක් මීට කලින් අරගෙන ආව. අදත් අපි විශේශ ලිපියක් ඔබ හමුවට අරගෙන එනව 😍😍😍

1️⃣Fiverr වැඩ කරන්න අපේ හැකියාව කොහොමද බලපාන්නෙ?
2️⃣Fiverr ලක්ශ ගනන් උපයන අය ඉන්නවද?
3️⃣ඔයාගෙ හැකියාවට Fiverr වල තැනක් තියෙයිද?
4️⃣හොද ආදායමකට යන්න නම් අපි Fiverr වල මොන වගේ Platform එකක්ද තෝරගන්න ඕනි?
5️⃣හැකියාවක් නැති ඔයාට හැකියාවක් සහිතව Fiverr හොදම platform එකේ වැඩ කරන හැටි ඉගෙන ගන්න තියෙන දැනට ලංකාවේ හොදම online පාටමාලාව මොකක්ද?

ඉතින් මේ වගේ විශේශ කරුනු රැසක් අපේ මේ note එක හරහා සාකච්චා කරන්න බලාපොරොත්තු වෙනව.❤️❤️

හරි අපි යමු අපේ පලවෙනි මාතෘකාවට. 🤩🤩
1️⃣Fiverr වැඩ කරන්න අපේ හැකියාව කොහොමද බලපාන්නෙ?

ඔව් ඔයාගෙ ඕනිම හැකියාවක් පාවිච්චි කරල වැඩ කරන්න පුලුවන්. මෙතෙන්දි ඔයා තෝරගන්න platform එක හා ඔයාගෙ හැකියාව විශේශෙන්ම බලපානව. 😍 සමහර විට ඔයා තෝරගන්න platform ඒකේ වැඩ කරන්න ඔයා මොකක් හරි පාටමාලාවක් හදාරන්න ඇති. ඒත් ඔයාට පාටමාලාවක් හැදෑරුව පමනින් fiverr වැඩ කරන්න බෑ. 😥😥
👇👇
(Example :- ඔයා graphic design course එකක් කරල business card හදන්න දන්නවා කියල හිතමුකො. ඒත් ඔයාට එන පලවෙනි ඕඩර් එක ලැබුනම අපේ customer ට ගැලපෙන විදිහට design එක කරගන්න බැරි උනොත් ඔයා එතනින් කැපෙන්ව. ඉතින් මේ ඔයාට එන පලවෙනි ඕඩර් එකෙන්ම ඔයා කැපුනොත් මේ විදිහට ඔයාට fiverr ආපහු ඕඩර් නොලැබෙන්න ඉඩ තියෙනව.😥😥)

ඉතින් මෙ හේතුව නිසා තමා අපේ online පාටමාලාවෙ life time help එක ලැබෙන්නෙ.
ඉතින් fiverr දිගු ගමනක් යන්න කැමති ඔබට පුලුවන් අපත් සමග එකතු වන්න. ❤️❤️

හරි අපි යමු අපේ දෙවෙනි මාතෘකාවට. 🤩🤩
2️⃣Fiverr ලක්ශ ගනන් උපයන අය ඉන්නවද?

ඔව් පුලුවන් මේ වන විට fiverr වලින් පුන්චියට පටන් අරන් ටික ටික දියුනු වෙලා එන oder ප්‍රමානය තනිව කර ගන්න බැරුව company පවා දාගෙන fiverr කරන මිනිස්සු ඕනි තරම් ඉන්නව.😍🤩 Youtube එකේ වගේම facebook එකේ උනත් ඔයාට ටිකක් හොයල බැලුවොත් මේ වගේ අය ඕනි තරම් හොයාගන්න පුලුවන්. හැබැයි හොදට මතක තියාගන්න ඔයාට දියුනු වෙන්න නම් ඔයා තෝරගන්න platform එකේ
ඔයාගෙ නම brand එකක් වෙන තරමටම ඔයගෙ හැකියාව තියෙන්න ඕනි. 😎😎

සමහර විට ඔයා තෝරගන්න platform එකේ වැඩ කරන්න ඔයා හදාරපු පාටමාලාවෙන් life time සපෝට් එක ලැබෙනවනම් ඒක ඔයාලට මේ වගේ ලොකු තැනකට එන්න ලොකුම හයියක් වෙනව. ❤️❤️ ඉතින් අපි දෙන online පටමාලාවෙත් ඔයාලට life time help එකක් අපෙන් ඔයාට අනිවාරෙන් ලැබෙනව. 😍😍

හරි අපි යමු අපේ තුන්වෙනි මාතෘකාවට.🤩🤩
3️⃣ඔයාගෙ හැකියාවට Fiverr වල තැනක් තියෙයිද?

video editing , audio editing , graphic designing , web development , article writing , data entry වගේ ඕනෑම සේවාවක් මේකෙන් ලබා ගන්න සහ අලෙවි කරන්න පුළුවන්.😎😎 මම මේ කියපු ටික විතරක්ම නෙවෙයි තව ඕනෑ තරම් සේවා මේකෙ තියෙනවා.😊😊 කොටින්ම කිඋවොත් මිලියන ගනනක් සේවාවන් මේ Fiverr හි ඇතුලත් වෙනව.😮😮ඉතින් අපි කතාවටත් අහල තියෙනවනෙ ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සපත කියල. ඉතින් මේ මිලියන ගනනක් සේවා තියෙන freelance වෙබ් අඩවියක ඔයාටත් වැඩ කරන්න මොකක් හරි එක platform එකක් තියෙන්න පුලුවන්. ඉතින් ඔයාට තියෙන්නෙ මේ මිලියන ගනනක් platform වලින් ඔයාගෙ හැකියාවට ගැලපෙන නිවැරදි platform එක නිවැරදිව තෝරගන්න එක විතරයි. 😊😊

එහෙම හැකියාවක් නැත්තන් ඔයාට පුලුවන් අපේ online පාටමාලාවට සම්බන්ද වෙලා ඔයාගේම brand එකක් හදාගෙන web design කියන platform එක යටතේ fiverr කරන්න. 😎😎😎

හරි අපි යමු අපේ සිව්වෙනි මාතෘකාවට. 🤩🤩
4️⃣හොද ආදායමකට යන්න නම් අපි Fiverr වල මොන වගේ Platform එකක්ද තෝරගන්න ඕනි?

හොද ආදායමකට යන්නනම් ඔයා තෝරගන්න platform එක විශේෂයෙන් බලපානවා. අපි පොඩි උදාහරනයක් අරගෙනම මේ ගැන කතා කරමු. එතකොට ඔයාට ලේසියෙන්ම තේරුම් ගන්න පුලුවන්. 😎😎😊😊
(Example :- ඔයාට logo design platform එකෙන් fiverr කරනවනම් ඔයාට එක oder එකකින් උපරිම ලාබය Rs 4000/= ක් පමන වෙනව. 😍😍 එහෙම නැත්තන් අපි හිතමු later typing platform එකෙන් Fiverr කරනවනම් ඔයාට එක oder එකකින්
Rs 900/= ක් වගේ තමා ලැබෙන්නෙ. 😍😍එතකොට ඔයා logo design කරල පුත්ගලයෙක් එක oder එකකින් හොයන ගාන typing වලින් හොයන්න නම් oder හතරක් හදන්න ඕනි. ඒත් ඔයා oder හතරක් හදල
Rs 4 000/= ක් හොයනකොට logo designer කෙනෙක් oder හතරක් කරල Rs 16 000/=කට වඩා වැඩි ගානක් හොයල. 😈😈 එතකොට ඔයා අපේ course එක කරල fiverr කරනව නම් එක oder එකකින් Rs 25 000/=ක් ලැබෙනව. Oder හතරක් කරොත් මාසෙට ලක්ශයක් හොයල. 😍😍😍 සහ ඔයා කරන හැම oder එකකින්ම life time මුදල් ලැබෙනව.)

දැන් අපි හිතනව ඔයා තෝරගන්න platform එකේ වටිනාකම ඔයාට තේරෙන්න ඇති කියල
😍❤️

හරි අපි යමු අපේ පස් වෙනි මාතෘකාවට. 🤩🤩
5️⃣හැකියාවක් නැති ඔයාට හැකියාවක් සහිතව Fiverr හොදම platform එකේ වැඩ කරන හැටි ඉගෙන ගන්න තියෙන දැනට ලංකාවේ හොදම online පාටමාලාව මොකක්ද?

පල්ලෙහා තියෙන link එක ටච් කරල අපේ පාටමාලාව ගැන විස්තර බලාගන්න පුලුවන් දැන් ඔයාට. එහෙම නැත්තන් අපිට inbox message එකක් දාන්න අපි විස්තර ලබාදෙන්නම්. 😉😉

ඉතින් අපි හිතනව අද අපි අරගෙන ආව note එකෙන් ඔයා අලුත් දෙයක් ඉගෙනගන්න ඇති කියල සහ අපෙත් එක්ක එකතු වෙලා ඔයාගෙ අනාගතේ සැලසුම් කරයි කියල. ❤️❤️

BE YOUR OWN BOSS❤️❤️💪💪

රැකියාවට එහා නිදහස් ආදායමක් ලබන්න කැමති ඔබ වෙනුවෙන්මයි😎😎

අපේ ONLINE පාටමාලාව ගැන විස්තර ලබාගන්න පල්ලෙහා LINK එක මත ටච් කරන්න. 😎😎💪💪❤️❤️

https://www.facebook.com/102218355268337/posts/131919052298267/

26/05/2021
 Fiverr / upwork / freelance / people per house  වගේ platform  වල වැඩ කරලා මුදල් උපයන්න කැමති ඔයාල වෙනුවෙන් අපේ පාටමාලාව...
23/05/2021



Fiverr / upwork / freelance / people per house වගේ platform වල වැඩ කරලා මුදල් උපයන්න කැමති ඔයාල වෙනුවෙන් අපේ පාටමාලාව දිනෙන් දින update වන බව මේ වන විටත් නොරහසකි. 😎😎😎❤️❤️❤️

ඔන්න ඉතින් අපි අද අරගෙන ආවා ඉතා වටිනා Fiverr ebook තුනක්. 😍😍 අපි දැන් මේ ebook තුනේ අන්තර් ගතයන් ගැන වෙන වෙනම කතා කරමු.😈😈

1️⃣පලවෙනි පොත:- Fiverr සිංහළෙන්.

මේ පොතේ අන්තර් ගත වෙන දේ නම් කවුරුවත් වැඩිය හොයන්නෙ නැති දෙයක්.
අපි මේකෙ අන්තර්ගත මාතෘකා කිහිපයක් බලමු.

1. මොකක්ද මේ Fiverr?
2. Fiverr හි මව් සමාගම කුමක්ද?
3. ඇයි මේ වගේ සයිට් එකක් හැදුවෙ?
4. ඕනිම කෙනෙක්ට වැඩ කරන්න පුලුවන්ද?
5. මේකෙ ඔයාට වැඩ කරන්න පුලුවන් platform කොච්චර තියෙනවද?
6. ඔයාගෙ හැකියාවට මේකෙ මොන වගේ තැනක්ද?

ඔබගේ දැනුමට ඉතා වටිනා මේ වගේ කරුනු රැසක් එකට එකතු කරලා තමා මේ ebook එක හදල තියෙන්නෙ. 😊😊 හරි එහෙනම් අපි යමු ඊලග ebook එකට 😍😍

2️⃣දෙවෙනි පොත:- හැකියාවෙන් උපයමු Fiverr

මේ පොත තමා ඔයාට ලැබෙන වැදගත්ම පොත.😍😍 හරි එහෙනම් අපි මේ පොතේ අන්තර්ගත මාතෘකා කිහිපයක් බලලම මේ පොත ගැන කතා කරමු. 😎😎

1. නිවැරදිව fiverr account එක හදමු
2. නිවැරදිව gig එක හදමු
3. Oder එක නිවැරදිව deliver කරමු
4. නිවැරදිව අපේ සල්ලි PayPal එකට ගමු.
5. Fiverr Revenue Card එකට සල්ලි දාගන්න කැමතිද?

මේ වගේ විශේශම කරනු රැසක් එකට එකතු කරල තමා මේ ebook එක හදල තියෙන්නෙ. 🤩 හුගාක් අයට හැකියාව තිබ්බට gig එක හදාගන්න දන්නෙ නෑ. 🤔🤔 තවත් සමහරක් අය PayPal එකට සල්ලි දාගන්න දන්නෙ නෑ. 🤔🤔 අපි ඒ වගේ අය වෙනුවෙන් තමා මේ පොත හදල තියෙන්නෙ. 😎😎 ඒ කියන්නෙ කෙටියෙන්ම කියනවනම් ඔයා Fiverr account එක හදල පලවෙනි oder එක් delivery කරල
ඔයා කරපු oder එකේ සල්ලි අතට එනකල්ම ඔයාට අවශ්‍ය කරන හැම දැනුමක්ම මේ පොතේ අන්තර්ගත වෙනව. 😍😍 හරි එහෙනම් අපි යමු ඊලග ebook එකට 😊😊😊

3️⃣තුන්වෙනි පොත:- නොහැකියාව හැකියාව කරගෙන උපයමු-Fiverr

මේ පොතෙ හදල තියෙන්නෙ වටිනා Drop service 24ක් එකට එකතු කරලා. 😍😍
Drop service කියන්නෙ ඔයාට හැකියාවක් තිබුනත් නැතත් අනික් අයගෙ හැකියාවල් පාවිච්චි කරල ඔයාට මුදල් උපයන්න පුලුවන්
ක්‍රමයක්. ❤️❤️ අපි මීට කලින් Drop service ගැන පැහැදිලි ලිපියක් දාල තියෙනව ඔයාට පල්ලෙහා link එක click කරල ඒ ලිපිය කියවන්න පුලුවන්. 😊😊😊

ඉතින් මේ වටිනා පොත් තුන නොමිලේ තමා ඔයාට ලැබෙන්නෙ. මේවගේ වටිනා පොත් තුනක් නිකන් මේ කාලෙ හැටියට නිදන් වදුලක් හා සමානයි නේද. 😍😍😍🤩🤩🤩

BE YOUR OWN BOSS ❤️❤️✌️✌️

Drop Service ගැන දැනගන්න පල්ලෙහා link එක මත ටච් කරන්න.

https://www.facebook.com/102218355268337/posts/141403371349835/

  හැකියාවක් නැතුව Fiverr වැඩ කරල මුදල් උපයන්න පුලුවන්ද? 🤔🤔🤔ඔව් පුලුවන්. ඒකට තමා  Drop service  කියන්නෙ. 😎😎 Drop service ...
19/05/2021


හැකියාවක් නැතුව Fiverr වැඩ කරල මුදල් උපයන්න පුලුවන්ද? 🤔🤔🤔

ඔව් පුලුවන්. ඒකට තමා Drop service කියන්නෙ. 😎😎 Drop service වලට යන්න කලින් Drop shipping ගැන කතා කරල ඉමු. එතකොට කෙටියෙන්ම පැහැදිලි කරගන්න පුලුවන්.

Drop shipping නම් හැමෝම දන්න දෙයක් නේ. ඒ උනාට නොදන්න අයත් ඉන්න පුලුවන් නිසා පුන්චි පැහැදිලි කිරීමක් කරන්නම්. ❤️😍 අපි හැමෝම දන්න ebay එක ගමුකො. නෑ නෑ එච්චර දුර නොයා ඉමු. 🤪🤪 කෙටියෙන්ම Drop shipping කියන්නෙ මේකයි "ඔයා ලග බඩු නෑ ඒ උනාට ඔයා අන්තර් ජාලය තුල බඩු විකුනනව" 😎😎 ඕකට තමා සරලවම Drop shipping කියන්නේ. ඉතින් මේක බාන්ඩ වෙලදාමක්. 🤩🤩 මේක කරන්නෙ මෙහෙමයි aliexpress එකේ අඩුවට තියෙන බඩු ටිකක් තෝරගෙන ඒක ebay එකේ විකුනනව. ඔයාටත් ගානක් තියාන තමා විකුනන්නෙ.
❤️❤️

(Ex :- අපි පොඩි example එකක් ගමු. Aliexpress එකේ කන්නාඩි දෙකක් තියෙනව මේක ලන්කාවෙ මුදලින් වටිනාකම Rs 1000/= යි. ඉතින් ඔයා මේකෙ විස්තර ටිකයි image ටිකයි ඔක්කොම අරගෙන ebay එකේ මේක විකුනනව Rs 1500/= කට. ඉතින් මේකෙ එකක විකුනුම් ලාබය Rs 500/= යි. මේවගේ භාන්ඩ ඕනි තරම් ප්‍රමානයක් විකුනන්න පුලුවන් ඔයාටත් ලාබයක් තියාන.)

දැන් අපි යමු අපේ මාතෘකාවට.😍😍 මොකක්ද මේ Drop service කියන්නේ?

Drop service කියන්නෙත් Drop shipping වගේම තමා. "ඔයා ලග හැකියාවක් නෑ අන්තර්ජාල තුලින් මුදල් උපයන්න ඒ උනාට ඔයා හැකියාවන් වලින් මුදල් උපයනව" 😎😎 ඔකට තමා සරලවම Drop service කියන්නේ.
ඉතින් මේක සේවා වෙලදාමක්. 🤩🤩
මේක කරන්නෙ මෙහෙමයි Fiverr/ Freelance/ Upwork/ peoples pay house වගේ platform වල අඩුවට තියෙන හොද සේවාවක් තෝරගෙන ඒක Fiverr එකේ විකුනනව. ඔයාටත් ගානක් තියාන තමා විකුනන්නෙ.
❤️❤️

(Ex:- අපි පොඩි example එකක් ගමු. හැමෝම දන්න දෙයක් තමා Fiverr logo design කියන්නෙ. ඉතින් ඔයා fiverr account එකක් හදල ඔයාගෙ සේවාවක් විදිහට Logo design සේවාව ඇතුලත් කරනව. ඔයාගෙ ගාන Rs 4 500/= යි. ඒ උනාට ඔයාට ලොගෝ හදන්න බෑ. දැන් ඔයාට oder එකක් ආවම මොකද කරන්නෙ

ඉතින් ඔයා හොයාගන්න ඕනි 4500ට වඩා අඩුවෙන් logo හදන කෙනෙක්ව. අපි හිතමුකො Rs 3500/= logo design කරන කෙනෙක් ගෙන් service එක ගත්ත කියල. දැන් එයා ඕඩර් එක හැදුවම ඔයාට ලැබෙනව. ඒ logo එක ලැබුනම ඔයා
Rs 1000/= ක් ලාබ තියාන විකුනනව. ඉතින් ඕක තමා drop service කියන්නෙ)

එතකොට මොකක්ද මේ Drop shipping සහ Drop service අතරවෙනස. 🤔🤔

📌️පලවෙනිම සහ වැදගත්ම හේතුව තමා Drop shipping account එක suspend වෙනව. ඒත් මේ Drop service account එහෙම suspend වෙන්නෙ නෑ. ඒකෙන්ම තේරෙනව ආරක්ශාකාරී බව 100%යි කියල.

📌️දෙවෙනි වැදගත්ම හේතුව තමා Drop service ඕනි තරම් service දෙන්න පුලුවන්.
(ඉතින් අපේකෝස් එකෙත් වැදගත්ම drop service 24ක් උගන්නනව.)

📌️අනිත් විශේශම කාරනාව තමා අසීමිත ලාබය. ඒක වෙන්නෙ මෙහෙමයි Drop service account කවදාවත් suspend වෙන්නෙ නැති නිසා ඔයාට ඕනිම තරම් කාලයක් කරන්න පුලුවන්. ඉතින් ඔයාල හොදාකාරවම දන්නව fiverr සමග දිගින් දිගටම සම්බන්ද වෙලා ඉන්න කොට අපිට එන oder ප්‍රමානය වැඩි වෙනව. ඒ කියන්නෙ අපි ලාබෙ එන්න එන්නම වැඩි වෙනව කියන එක.

ඉතින් අපෙත් එක්ක එකතු වෙලා ජීවිතේ අලුත්ම මාවතකට ගෙනියන්න කැමති ඔයාල හැමෝමව අපේ පාටමාලාවට බොහෝම ආදරයෙන් පිලිගන්නව.😍😍

Drop servis ඇතූලුව අන්තර් ජාලය තුල හැකියවෙන් මුදල් උපයන්න කැමති අය පහල link එකෙන් ගිහින් අපේ පාටමාලාව පිලිබද තොරතුරු ලබාගන්න. 😎😎😎

https://www.facebook.com/102218355268337/posts/131919052298267/

BE YOUR OWN BOSS ❤️❤️✌️✌️Fiver / Upwork / Freelancer / People Per Hour වැනි Platforms වල වැඩ කරලා Earn කරන්න අපිට මොකක් ...
04/05/2021

BE YOUR OWN BOSS ❤️❤️✌️✌️

Fiver / Upwork / Freelancer / People Per Hour වැනි Platforms වල වැඩ කරලා Earn කරන්න අපිට මොකක් හරි Skill එකක් තියෙන්න ඕන කියලා අපි හැමෝම දන්න දෙයක්නෙ.

ඉතින් අපි ලෑස්ති කරලා තියෙනවා අපේ දැනුමත්, වසර 03ට වැඩි පලපුරුද්දත් යොදාගෙන ඔයාට හොද Skill එකක් හදාගෙන ඉහතින් Mention කරපු Platform එකක හෝ තමන්ට තනියම තමන්ගෙම Brand එකක් විදියට Develop කරගෙන ඉදිරියට යන්න පුලුවන් මාවතක්.

❤️ ඒ වගේම මේ වන විටත් ව්‍යාපාරයක් පවත්වාගෙන යන ඕනම කෙනෙක්ට Social Media සහ තමන්ගේම Platform එකක් හරහා ඔයාගේ Product & Services, market (Local/International) කරගන්නෙ කොහොමද කියන එකත් අපි මෙම පාඨමාලාව මගින් ආවරනය කරනවා.
# Course Content #
=================
*How to Create Business Websites
*How to Create E-Commerce Websites
*How to Create LMS Websites
*How to Start Your Own Brand
*How to Register your Business
*How to Start Drop Servicing or Drop Shipping Business Using Your Own Website
*Increase your Income through Affiliate Marketing
*Print On Demand (POD) Method
*How to Use Social Media Platforms to Generate Traffic & Branding
*Earn Extra Income through Social Media Marketing
*Search Engine Optimization (SEO)
*Fiverr Workshop
මෙය කා සඳහාද?
==========
🎯 විශ්ව විද්‍යාලය තුල අද්‍යාපනය ලබන ගමන් ඔබේ වියදම් ඔබ විසින්ම කළමනාකරණ කරගැනීමට බලාපොරොත්තුවෙන් සිටින ඕනෑම සිසුවෙකුට,
🎯 අ.පො.ස. සාමාන්‍ය පෙල සහ උසස් පෙල නිමකර නිවසට වී සිටින ඕනෑම සිසුවෙකුට,
🎯 අන්තර්ජාලය තුල තමන්ගේ දක්ෂතා අලෙවි කර Online Entrepreneur කෙනෙක් වීමට අදහස් කරගෙන සිටින අයෙකුට,
🎯 රැකියාවක් නොමැති, රැකියාවක් නිරත වුවත් නව ආදායම් මාර්ගයක් සාදා ගැනීමට අවශ්‍ය අයෙකුට හෝ නව ව්‍යාපාරයක් ලෙස ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන ඕනෑම අයෙකුට මේ සදහා සම්බන්ද විය හැකිය.
ඔබට තිබිය යුතු සුදුසුකම්
=======================
💪💪 මෙයට සහභාගි වීම සදහා ඔබට පරිගනකයක්, අන්තර්ජාල සම්බන්ද තාවක් තිබීම ප්‍රමානවත් වන අතර මේ සදහා පෙර දැනුමක් අවශ්‍ය නොවේ.
මේ Program එක සාර්ථකව නිමකරන හැමකෙනෙක්ගෙම Life එක මේ නිසා සම්පූර්ණයෙන්ම Change වෙන බවට සහතික විය හැකි අතර, Full time හෝ Part time මගින් මසකට උපයාගන්නා මුදල ඔබේ උත්සහය සහ කැපවීම මත තීරණය වේ. 💵💵

First Order එකෙන්ම Course Fee එක වගේ හතර ගුනයක් ලැබුනොත් මරු නේද? 😁 -

ඉතින් අපේ Course fee එක අපි හිතුව 75%ක් අඩු කරන්න. මේ වන විට රටේ පවතින අයහපත් තත්වය නිසා තමා එහෙම කරන්න ප්‍රදානම හේතුව. ඉතින් මේ Course fee එක මේ ගානට ලැබෙන්නෙ මේ මාසෙ සහ ලබන් මාසෙ විතරයි.

Course fee එක Rs 5 000/= යි. වාරික තුනක් වශයෙන් ගෙවීමේ හැකියාව ඇත.
පලමු වාරිකය = Rs 2 000/=
දෙවන වාරිකය = Rs 2 000/=
තුන්වන වාරිකය =Rs 1 000/=
වශයෙන් ගෙවිය හැක.

📱 ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර දැනගැනීමට කතාකරන්න - 0716383501

සැ.යු :- මෙවර උසස්පෙල හැදෑරූ දරුවන් හට මෙම පාටමාලාව ලියාපදින්චි වී නොමිලේ හැදෑරීමට අවස්තාව ලබා දී ඇත.

ලෝකයේ තියෙන freelancing web අඩවි අතරින් ප්‍රමුඛ තැනක් ගන්න web අඩවියක් තමයි Fiverr කියන්නෙ. ඕනෑම කෙනෙකුට අන්තර්ජාතික වශය...
04/05/2021

ලෝකයේ තියෙන freelancing web අඩවි අතරින් ප්‍රමුඛ තැනක් ගන්න web අඩවියක් තමයි Fiverr කියන්නෙ. ඕනෑම කෙනෙකුට අන්තර්ජාතික වශයෙන් මුදල් සොයන්න හොදම තැනක් තමයි මේ fiverr. ඔයා E-money ගැන හොයන කෙනෙක් නම් මේ ගැන අනිවාර්යයෙන් අහලා ඇති. අද අපි මේ fiverr ගැන කතා කරමු.
මොකක්ද මේ කවුරුත් කතාවෙන fiverr?
Fiverr කියන්නෙ freelancing web අඩවියක්. ඒ කියන්නෙ මේක පාවිච්චි කරන්නෙ විවිධ සේවා අලෙවි කරන්න සහ මිල දී ගන්න. video editing , audio editing , graphic designing , web development , article writing , data entry වගේ ඕනෑම සේවාවක් මේකෙන් ලබා ගන්න සහ අලෙවි කරන්න පුළුවන්. මම මේ කියපු ටික විතරක්ම නෙවෙයි තව ඕනෑ තරම් සේවා මේකෙ තියෙනවා. මේ කිසිම දෙයක් physical නැහැ. හැම දේම සිද්ධ වෙන්නෙ digital. විශේෂයෙන් Web development, App development වගේ කරන කෙනෙකුට සාමාන්‍ය කෙනෙකුට වඩා විශාල මුදලක් මේකෙන් හොයන්න පුළුවන්. විශේෂම දේ තමයි මේකට ඔයාට full time වැය කරන්න ඕනි නැහැ. Part time විදියට කරන්න පුළුවන්. Full time වැඩ කරලා කරන අයත් ඕනෑ තරම් ඉන්නවා.
මේක හරියට කලොත් ඔයාටම අන්තර්ජාතික ව්‍යාපාරයක් තියෙනවා වගේ තමයි. ඔයාම හිතන්න ලෝකෙ සෑම තැනකින්ම costumers ලා මේ fiverr එකට එනවා. මේ fiverr ඇතුලෙ ඔයාට තියෙන ඕනෑම හැකියාවක් මුදල් කරන්න පුළුවන්. ඔයාට video edit කරන්න පුළුවන් ඒක කරන්න , logo design කරන්න පුළුවන් නම් ඒක , marketing කරන්න පුළුවන් නම් ඒක. ඔය වගේ කියලා ඉවර කරන්න බැරි තරම් දේවල් මේක ඇතුලෙ කරන්න පුළුවන්. ඔයාට තියෙන skill එක මොකක්ද ඒක ඔයාට සල්ලි කරන්න පුළුවන්. ඔයාට කිසිම හැකියාවක් නැත්නම් ඒත් ඔයාට සල්ලි හොයන්න පුළුවන් අනිත් අයගෙ service විකුණලා. අපි ඒ ගැනත් ඉස්සරහට කතා කරමු. විශේෂයෙන්ම මේකෙ මුදල් හොයන්න හොදම service එකක් තමයි web development. ඒ ගැනත් කතා කරන්නම ඕනි.
කොහොමද fiverr පටන් ගන්නෙ ?
1. research කර තොරතුරු සෙවීම
හැමදාමත් කියනවා වගේ ඕනිම දෙයක් පටන් ගන්න කලින් කරන්න ඕනි මූලිකම වගේම වැදගත්ම දේ තමයි කරන්න යන දේ ගැන පුළුවන් තරම් research කරලා ඉගෙන ගෙන අවබෝදෙන් පටන් ගන්න එක. ඉතින් මෙතනදින් පලවෙනි පියවර වශයෙන් පුළුවන් තරම් fiverr ගැන සහ එහි සාර්ථකත්වයට බලපාන විශේෂ ක්‍රම ගැන සොයා බැලීම වැදගත් වෙනවා.
2. Fiverr හි register වීම හා profile එක සැකසීම.
fiverr.com
වෙත ගොස් ඔයාට ඉතා පහසුවෙන් මෙයට register වෙන්න පුළුවන්. Register වීමෙන් පසු ඔයාගෙ profile එක ඔයා ලබාදීමට බලාපොරොත්තු වෙන සේවාවට හොදින් ගැලපෙන ලෙස සකසා ගන්න. මෙතනදි ඔයාගෙ profile එකේ අනිත් අයට පෙනෙන තැන් ඒ අයට ප්‍රියමනාප සහ ඔබ ක්ශේත්‍රයේ ප්‍රවීණයෙකු ලෙස සිතෙන ආකාරය සකසා ගන්න.
3. Gig එක පල කිරීම.
මේක තමයි ඔයාට කරන්න තියෙන වැදගත්ම රාජකාරිය. මේ gig එකෙන් තමයි අනිත් අයට ඔයා ලබා දෙන සේවාව දැනුම් දෙන්නෙ. ඉතින් ඒ නිසා මේක හදන්න කලින් හොද අවබෝධයක් අරගෙන තියෙන එක හොදයි. gig එකට title , description , tags , price , special offers, time වගේ ගොඩක් විස්තර ඇතුලත් කරන්න තියෙනවා. මේ මේ දේවල් ඇතුලත් කරන විදිය අනුව අනිත් අයට ඔයාට තියෙන අත්දැකීම් තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මේ fiverr හි අත්දැකීම් තියෙන කෙනෙකුගෙ උපදෙස් අරගෙන මේ gig දාන එක තමයි හොද. Gig එක දැනම්මට පස්සෙ ඔයාට තියෙන්නෙ ඔයාගෙ gig එක market කරන එක. ඊට පස්සෙ ඔයාට costumer කෙනෙක් හම්බුනාම එයා ඉල්ලන සේවාව ලබාදෙන්න තමයි තියෙන්නෙ.
කොහොමද fiverr එකේ මුදල් ලැබෙන්නෙ.
Customer කෙනෙක් order එකක් දැන්මට පස්සෙ ඔයාට fiverr එකේ order එකට අදාල මුදල ලැබුනෙවා. ඒත් ඔයාට මේක එවෙලෙම ගන්න නම් බෑ. ඔයා මේ order එක complete කරාට පස්සෙ තමයි මේ මුදල ඔයාට ලැබෙන්නෙ. මේක ලැබිලා දින 14කට පස්සෙ ඔයාට paypal හෝ payoneer හරහා මුදල් ලබා ගන්න පුළුවන්.
අලෙවි කරන්න skill එකක් නැතිව fiverr එකේ මුදල් හොයන්න පුළුවන්ද ?
ගොඩක් දෙනෙක් බැහැ කියලා හිතුවත් පුළුවන්. අපිට පුළුවන් වෙන කෙනෙක්ගෙ service එකක් අපේ විදියට අලෙවි කරලා මුදල් හොයන්න. අපි ඒකට කියන්නෙ drop servicing කියලා. එතනදි වෙන්නෙ මෙහෙමයි. මේකෙදි වෙන්නෙ අඩු මුදලට සේවාවක් සපයන්නෙකුගෙන් සේවාව අරගෙන අපේ අතට මුදලක් තියාගෙන අලෙවි කරන එක. මේකත් ගොඩක් සාර්ථක ක්‍රමයක්. මේකත් ලෝකෙ ගොඩක් දෙනෙක් කරනවා වගේම මේ ක්‍රමයෙන් ගොඩක් සාර්ථක වුනු පුද්ගලයන්ද විශාල ගණනක් ඉන්නවා. ලෝකෙ තවත් freelancing web අඩවි තියෙනවා මේ fiverr වගේම. උදාහරණ විදියට freelancer, peopleperhour, upwork වගේ website හදුන්වන්න පුළුවන්. තවත් සයිට් විශාල ගණනක් ලෝකෙ තියෙනවා. ඔයාලට ඒ අතරින් විශ්වාසවන්ත වෙබ් අඩවි සොයා බලන්න පුළුවන්. මේ එක එක වෙබ් අඩවි වල විවිධ service අලෙවිවන මිල ගණන් එකිනෙකට වෙනස්. ඉතින් අපිට පුළුවන් අඩු තැනකින් අරගෙන වැඩි මිලකට අලෙවිවන තැනක අලෙවි කරන්න. මෙන්න මේ ක්‍රමයට තමයි fiverr වල කිසිම skill එකක් නැතුවත් මුදල් හොයන්නෙ.
fiverහි අලෙවියට හොදම සේවා මොනවද ?
ගොඩක්ම digital world එකේ දි මිනිස්සුන්ට අවශ්‍ය මොනවද , අන්න ඒ සේවා තමයි ගොඩක්ම මේ fiverr එකේ අලෙවි කරලා වැඩි ප්‍රතිලාභ ගන්න පුළුවන්. උදාහරණ විදියට logo design කරගන්න , video හදාගන්න වගේ දේවල් ගොඩක් වෙලාවට ඕනි වෙනවා නේද? ඊට අමතරව තවත් විශේෂම දෙයක් තමයි web development. මේකෙනුත් fiverr වල විශාල වශයෙන් මුදල් හොයන්න පුළුවන්.
logo design , video editing වගේ දේවල් හැමෝටම කරන්න අමාරුයි. මොකද ඒකට හොද නිර්මාණශීලී හැකියාවක් තියෙන්න ඕනි. web development වලටත් නිර්මාණශීලීත්වය වගේ හැකියා අවශ්‍ය උනත් WordPress වගේ CMS හරහා අපිට පහසුවෙන් web site develop කරන්න පුහුණු වෙන්න පුළුවන්. ඒ වගේම මාස කිහිපයකින් හැකියාවන් හදාගෙන වැඩ පටන් ගන්න පුළුවන් තත්වෙට උගන්වන හොද කෝස් එහෙමත් පහසුවෙන් හොයාගන්න පුළුවන් නිසා web development වගේ පැත්තකින් යනවා නම් හොද ආදායමක් ඉක්මනින් ලබන්න පුළුවන් (ඔව් ඔව් අපේ Course එක ගැන තමයි කිව්වේ). තාක්ෂණය දියුණු වීමත් සමග බොහෝ දෙනා digital ලෝකයත් සමග ගණුදෙනු කරන්න පටන් ගැනීම නිසා ඉතාමත් විශාල වෙබ් අඩවි ප්‍රමානයක් දිනකට ලෝකයේ නිර්මාණය කිරීම සිදු වෙනවා. මේ නිසා web development කියන්නේ fiverr තුල ලබා දෙන්න පුළුවන් හොදම සේවාවක්.
දැන් ඔයාට fiverr ගැන මූලික අවබෝධයක් ඇවිත් ඇති. මේ අවබෝදයට තවත් දැනුම එකතු කරගෙන විශිෂ්ඨ සාර්ථකත්වයක් අත්කර ගන්න.
ස්තිතුයි! 😎😎
එහෙනම් මේ වගේම තවත් වටිනා Article එකකින් හමුවෙමු 😍
SL Best Online Job - Thiekshana Wimukthi

Address

Kandy
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when SL Best Online Job posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category