Scales.lk තරාදි

Scales.lk තරාදි සියලුම වර්ගයේ ඉලෙක්ට්‍රොනික් තරාදි විශ්වාසනීය සේවාවක් සහිතව.

24/06/2024

අපිට එපා වුණේ රස්සාවද? රස්සාව කරන තැන හිටපු අයද? 🙄

අදාල සුදුසුකම් තියාගෙන රස්සාවේ ස්භාවය දැනගෙන ඒකට අයදුම් කරන ගොඩක් අය ටික කාලෙකින් විදවන ප්‍රශ්නේ තමයි "මට මේ රස්සාව එපා වෙලා තියෙන්නේ" කියන එක.....😒 ටිකක් කල්පනා කරාම තේරෙනවා අපිට එපා වුණේ රස්සාව නෙමෙයි, ඒක එපා කරේ ඒ වටේ හිටපු මිනිස්සු කියලා.....😌
උදේට බැනගෙන office ඇවිත් බැනගෙනම office එකෙන් යන, office එකේ හැමෝත් එක්කම කතා බහ කරලා හොදට ඉන්න එකාට වැඩ දෙන්නේ නැති එයාලා දිහා අමුතු ඇහෙන් බලන, අමුතු මාන්නෙකින් යටතේ ඉන්න මිනිස්සුන්ට භ ල්ලන්ට වගේ බනින, ගොට්ටෙන් promote වෙවී උඩට ගිය, තමන්ගේ වැඩේ කරගෙන පාඩුවේ අයින් වෙන, මූණට හිනාවෙලා යටින් ගේම දෙන, බලෙන් ''සර්'' මිස්'' කියලා අහගන්න ආස, යටතේ ඉන්න මිනිස්සු වහල්ලු වගේ ඉදී කියලා බලාපොරොත්තු වෙන ඔනේ තරම් Managersලා Executivesලා නිසා අපි රස්සා එපා කරගෙන තියනවා.....😕 ඒ මිනිස්සු නිසා අපි Depress වෙලා තියනවා.... 😔 සමහර වෙලාවල් වල ඇඩිලත් තියනවා..... 😓ඒ pressure එක දරාගන්න බැරුව... ඒ දරාගැනීමේ අවසානය තමා මිනිස්සු හිතාගන්න බැරි මානසික ප්‍රපාතයකට වැටෙන එක.... 😤 ඒ පීඩනේ පිටවෙන්නේ එක්කෝ ජීවිතේට හානියක් කරගෙන නැත්තම් අපි ආදරේ කරන අපිට ආදරේ කරන අපේ පවුලේ මිනිස්සු පිටින් ඒ පීඩනේ යවාගෙන.... පුලුවන් නම් කවදාවත් මනුස්සයෙක්ට ඒ වගේ පීඩනයක් දෙන පුද්ගලයෙක් වෙන්න එපා....🙏 ඒක ජීවිතයක් නොමරා මරණ වැඩක්..... ඒ වගේ එක මනුස්සයෙක් ඇති system එකම වාත වෙන්න.... 😠
මගේ අම්මා, තාත්තා, අයියා මට හැමවෙලේම කියපු දෙයක් තිබ්බා, ඒ තමයි "ජීවිතේ කවදා, කොහොම, මොන තැනක හිටියත් වෙන මනුස්සයෙක්ට කරදරයක් වෙන විදිහට ජීවත් වෙන්න එපා, නැත්තම් ඒ මිනිස්සු කවදාහරි බනින්නේ අපිට" කියලා.....
ජීවිතේ හම්බෙන මිනිස්සු එක්ක ඒකේ දිග පළල සෑහෙන්න තේරෙන්න ගන්නවා.... 🙃
අධ්‍යාපන සුදුසුකමම නෙමෙයි ජීවිතේ කියන්නේ, තව මනුස්සයෙක්ට කරදරයක් නොවී පුලුවන් විදිහට හැමෝටම උදව්වක් කරගෙන ජීවත් වෙන එක ඒ හැම සුදුසුකමකටම වඩා උසස් සුදුසුකමක්. සතියේ දවස් 5, 6ක් රස්සාවක් කරනවා නම් තමන් වැඩ කරන තැන අයට රස්සාවට ආසවෙන් එන්න හේතුවක් වෙනවා මිසක උදේ ඇහැරෙද්දී, ඉරිදා හවස් වෙද්දී ''අප්පෝ හෙට ඉදන් ආයි අර මගුල කරන්න එපැයි'' කියලා හිතන්න හේතුවක් වෙන්න එපා!
මේ අතරේ මිනිස්සු වගේ ඉන්න දෙවිවරුත් හම්බෙනවා හරිම අහම්බෙන්.... 😊ඒක ජීවිතේ වෙනම පිනක්. 🙌

✍️ Imal abeywickrama

24/06/2024
20/01/2024

Tissa Jananayake - Episode 264 | ‍මොළයේ රසායනික අසමතුලිතතාවය නිසා බිහිවන ව්‍යාජ බෝසතුන් ––––––––––––––––––––––––––––––––––––––.....

20/01/2024

ඩඩ්ලි සිරිසේනගෙන් උපාධිධාරියෙකුට ගන්න තියෙන්නෙ මොනවද? | Tissa Jananayake with Life (EP 82)• Tissa Jananayake with Life Facebook - https://web.facebook.com/ti...

19/01/2024

තවමත් බිල ලියන්නෙ අතින්ද?
ලියෝචේ තරාදි වෙතින් ඔබහමුවට එන විශිෂ්ඨයා MFD 51 බිල් තරාදිය මගින් ඔබටත් පරිගණක දැනුමක් නොමැති වුවත් සුපිරි වෙළඳසැලක ආකාරයේ බිලක් ලබාදෙන්න පුළුවන්.

බඩු කිරන්න වගේම වෙළඳසැලේ ඇති ඕනෑම භාණ්ඩයක් බිල් කරගන්න මේ තරාදියෙන් ඔබට පුළුවන්. දවසේ දත්ත වාර්ථාවක් ලබාගන්නත් , මාසිකව දත්ත වාර්ථාවක් ලබාගන්න පුළුවන් හැකියාවත් පවතිනවා.ඒ වගේම එකවර පාරිභෝකයින් හතර දෙනෙකුට බිලක් දෙන්නත් පුළුවන්. පරිඝණකයක් නැතිවුනත් ඔයාට මේ තරාදියෙන් තොග පාලනය කරගන්න එහෙමත් නැත්නම් ස්ටොක් එක බලාගන්න පුළුවන්.

ඔබ පිටරටක හිටියත් තරාදියේ සිස්ටම් එකට ඇතුල්වෙන්න පුලුවන් Wi Fi පහසුකමත් ඔබට තියෙනවා.ඒ වගේම නැවත ආරෝපනය කරන්න පුළුවන් බැටරියකුත් මෙම තරාදියේ අන්තර්ගතයි.බිල් ලිය ලිය කාලය නාස්තිකරගන්නෙ ඇයි? MFD 51 තරාදියකට ඉක්මනින් මාරුවෙන්න.ඔබට සරිලන පහසු මිලට ලියෝචේ අපි වෙතින්.

ඔයාගෙ තරාදියෙත් බැටරිය නිතරම බහිනවද?බැටරි මාරුකරලා ඇතිවෙලාද?මෙන්න ඒ සදහා ඇති හොදම සහ එකම විසදුම , ඇල්ෆා තරාදිය.ඔබගේ වෙළද...
18/07/2022

ඔයාගෙ තරාදියෙත් බැටරිය නිතරම බහිනවද?බැටරි මාරුකරලා ඇතිවෙලාද?මෙන්න ඒ සදහා ඇති හොදම සහ එකම විසදුම , ඇල්ෆා තරාදිය.

ඔබගේ වෙළදසැලට හෝ ඕනෑම ව්යාපාර කටයුත්තක් සදහා විශ්වාසයෙන් යුතුව ඔබට හදුන්වා දියහැකි ඇල්ෆා T9 තරාදිය පැය අටක ආරෝපණයෙන් මාසයක් භාවිතා කිරීමේ හැකියාව පවතී.

තරාදියේ පැවැත්ම තහවුරු කිරීම සදහා යතුරු පුවරුවට ජලය නොයන සේ නිමවා ඇති අතර ප්‍රධාන පරිපථය ප්ලාස්ටික් ආවරණයකින් ආවරණය කර ඇත.

මෙහි ඇති තවත් පහසුකමක් වන්නේ විදුලිය බලය හෝ ආරෝපිත බැටරිය නොමැති අවස්ථාවක කුඩා AA බැටරි හතරකින් භාවිතා කල හැකිවීමයි.එම පහසුකම ඇති ලංකාවේ එකම තරාදිය මෙයයි.

තරාදියට සහ බැටරියට වසරක වගකීමක්.අලවියෙන් පසු විශ්වාසනීය සේවාවක්.රජයේ අනුමත හොදම තරාදි ලියෝචේ අපෙන්.අපගේ පාරිභෝගිකයෙකු වී ඔබත් වෙනස වටහා ගන්න.

Address

No. 635/25 , Kandy Road , Pattiya Junction , Kelaniya
Colombo
11300

Telephone

+94764487259

Alerts

Be the first to know and let us send you an email when Scales.lk තරාදි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Scales.lk තරාදි:

Share

Category