16/11/2024
අපි කවුරුවුනත් හැගිම් දැනීම් තියෙන මිනිස්සු,ඇයත් එහෙමයි,ඒ අයගෙ පෙනුමෙන් දක්ශතාවය එක්ක කොහොමහරි ප්‍රසිද්ද උනා,මේක ඇත්තක් උනත් බොරුවක් උනත් ඇය කෙනෙක්ව විශ්වාස කරලයි ඔය තත්වෙට එන්නේ,තමන්ට දැනුන කෙනා ලග නැතත් තාක්ෂණය එක්ක ක්‍රම විදි තියෙනව අද කාලේ ඉතින් එහෙමහරි හැගීම් පිට කරන්නේ තමන්ගෙ හදවතට දැනුනු විශ්වාස කෙනා නිසානේ,කවුරුවුනත් බලන්නේ කෙනෙකුට වරදිනකල්නේ,ප්‍රසිද්ධ වෙලා සල්ලි හම්බකරන්න ඕනෙ විදි තියෙනව ඔය විදිහෙන්,එහෙමත් නොවී,අන්තිමට තමන් විශ්වාස කරන කෙනාට නේද එහෙම පෙන්නලත් කිස් එකක් දෙන්නේ,මෙහෙම වෙන ගෑනු ඇයි කොල්ලන්ගෙ ඒව ලීක් නොකරන්නෙ කියල තේරුම් ගත්තනම් ඇති🤔,මේ සිද්දිය ඇත්තක්නම් ඉතින් ඇයත් මුලු පිරිමි සංහතියටම සාප කරයි වගේම නැවතනම් විශ්වාසයක් ඇතිවෙන්නෙ නැති වෙයි🥺