Ranasinghe Technologys Chilaw

Ranasinghe Technologys Chilaw All kind of LED items And CCTV Camera items �

✨ Stock Available Now 💻🤩 Get Used Laptops 🤗🌟All Brands Excellent Condition With Warranty 💻✨📍   Ranasinghe Technologys📞 C...
25/07/2023

✨ Stock Available Now 💻
🤩 Get Used Laptops 🤗
🌟All Brands Excellent Condition With Warranty 💻✨
📍 Ranasinghe Technologys
📞 Call Now : ⁨076 4966882
076 496 6882

29/01/2023
  probook 640 G2⭕HP probook 640 G2⭕💠Intel Core i5 6th Generation💠8GB DDR4 Single Ram 💠256GB SSD M.2 /NVME💠14.0'' Display...
29/01/2023

probook 640 G2

⭕HP probook 640 G2⭕

💠Intel Core i5 6th Generation
💠8GB DDR4 Single Ram
💠256GB SSD M.2 /NVME
💠14.0'' Display
💠Original Charger
💠6 Months warranty

(තොග ගැණුම්කරැවන් සදහා විශේෂ මිල ගණන්)

🔥Limited Stock From Singapore(Reconditioned)🔥

Stock Now Available🔥🔥

☎️ අමතන්න

📞 076 496 6882
📞 075 4966872
📞 072 4966882

Price🔥🔥🔥💯

පරිගනක උපාංග සදහා අඩුම මිල අපෙන් 💯

අතේ ඇති ගානට අඩුම මිලට හොදම වටිනාකමක් ඇති හොදම පරිගනක සහ උපාංග වගකීමක් සහිතව අරන් යන්න..🖥🔥🖥🔥🔥⭕💠

🙏තෙරුවන් සරණයි🙏🌸🌸 01/01/2023🌸🌸🙏🙏 කාක්කපල්ලිය බුදු පිළිමය  පික්සල් smd අඩි 3 රැස්මාලව...සියලුම වර්ගයේ බුදුරැස්මාලා නිර්මා...
02/01/2023

🙏තෙරුවන් සරණයි🙏

🌸🌸 01/01/2023🌸🌸

🙏🙏 කාක්කපල්ලිය බුදු පිළිමය

පික්සල් smd අඩි 3 රැස්මාලව...

සියලුම වර්ගයේ බුදුරැස්මාලා නිර්මාණය...
සම්පුර්ණ කරන ලද රැස්මාලා සදහා පවර් සප්ලයි සහ අවශ්‍යතාව අනුව ස්ටෑන්ඩ් සාදා දිය හැකිය..
තොග ගැනුම්කරුවන් සදහා විශේෂ මිලගනන්..
වැඩි විස්තර සදහා අමතන්න

0764966992 (වට්සැප් ) . Theekshana

සියලුම Dahua කැමරා සහ උපාංග සිංගර් වගකීමක් සහිතව ඔබේ ලගටම ගෙන්වා ගන්න කතා කරන අපට ..Ranasinghe Electronics and security ...
12/08/2022

සියලුම Dahua කැමරා සහ උපාංග සිංගර් වගකීමක් සහිතව ඔබේ ලගටම ගෙන්වා ගන්න කතා කරන අපට ..
Ranasinghe Electronics and security solutions
071 49 66 882
Price අවශ්‍ය නමි in box or whatsapp sms දාන්න

සියලුම Dahua කැමරා සහ උපාංග සිංගර් වගකීමක් සහිතව ඔබේ ලගටම ගෙන්වා ගන්න කතා කරන අපට ..Ranasinghe Electronics and security ...
12/08/2022

සියලුම Dahua කැමරා සහ උපාංග සිංගර් වගකීමක් සහිතව ඔබේ ලගටම ගෙන්වා ගන්න කතා කරන අපට ..
Ranasinghe Electronics and security solutions
076 496 6882
Price අවශ්‍ය නමි in box or whatsapp sms දාන්න

📌️ ඔබ නිවසින් හෝ කාර්යාලයෙන් බැහැරව සිටින අවස්ථාවල CCTV පද්ධතිය මගින් නිරීක්ෂණය කළ හැකිය .📌️පැය 24 පුරාම ආරක්ෂාව (රාත්‍ර...
05/06/2022

📌️ ඔබ නිවසින් හෝ කාර්යාලයෙන් බැහැරව සිටින අවස්ථාවල CCTV පද්ධතිය මගින් නිරීක්ෂණය කළ හැකිය .
📌️පැය 24 පුරාම ආරක්ෂාව (රාත්‍රි කාලයේ ක්‍රියාත්මක Night vision කැමරා සහිතයි)
📌️ජංගම දුරකථනයෙන් හා අන්තර්ජාලයෙන් නිරීක්ෂණය කළ හැක.
📌️සොර සතුරන් පැමිණි විට ස්වයංක්‍රීයව දුරකථනයට හෝ ඊ-මේල් මගින් දැනුම්දීම සමඟ සයිරන් නලා හඬක් නිකුත් කළ හැකිවීම .
📌️ලොව ඕනෑම තැනක සිට පද්ධතිය හැසිරවිය හැක.ඔබට අවශ්‍ය දිනයක හෝ වේලාවක සිදුවීම් ඇතුලත් විඩියෝ වෙන් වෙන්ව ලබා ගත හැක .
📌️අඩු විදුලි බලයකින් ක්‍රියා කරයි,අවශ්‍ය වීඩියෝ Backup කිරීමේ හැකියාව.
📌️Mouse,Pen,VGA RJ 45 පහසුකම සහිතයි,Graphical User Interface සහිත Mouse භාවිත කළ හැකි බැවින් භාවිතය පහසුයි.
📌️
☎️ 0764966882

03/06/2022

අතේ ඇති මුදලට
විශ්වාසයෙන් යුතුව අනර්ඝ නිමාවකින් කැමරා පද්ධතියක් සවිකර ගැනීමට අදම අමතන්න. දිවයින පුරා සවිකිරීමෙන් පසුවද කඩිනම් සේවාව.

ඔබ දැනටමත් කැමරා පද්ධතියක් සවිකර ඇත්නම්, එහි දෝෂ ඇත්නම්, කැමරා අලුත්වැඩියා කටයුතු සඳහා අමතන්න

076 4966882
CCTV අඩුම මිල ගනන් යටතේ CCTV CAMERA පද්ධති සවිකිරිම...
වයරින් කිරිම.
කැඩුණු කැමරා පද්ධති සැදිම.
පරිඝණක අලුත් වැඩියාව.වැනි සියලුම දේ එකම තැනකින් කරගැනීමට අප අමතන්න.
විෂ්වාසවන්තව සේවාවන් ඉටුකිරීමට අපඅමතන්න....
අවුරුදු 15 ක පලපුරැද්ද සහිතව....

0764966882

හැමදේම වැඩි වෙන වෙලාවේ ඔබේ ආරක්ෂාව ත් වැඩි කරගන්න දෙපාරක් හිතන්නෙ මොකටද?ශ්‍රි ලංකාවේ හොඳම CCTV සන්නාමය සමඟ ඔබත් එක්වන්න....
17/03/2022

හැමදේම වැඩි වෙන වෙලාවේ ඔබේ ආරක්ෂාව ත් වැඩි කරගන්න දෙපාරක් හිතන්නෙ මොකටද?

ශ්‍රි ලංකාවේ හොඳම CCTV සන්නාමය සමඟ ඔබත් එක්වන්න.

ආදරණීයන්ට සෙනෙහස රැකවරණය ලබාදෙන්න ඔබට ඇති අවශ්‍යතාවය අපි හොඳින්ම හඳුනන්නෙමු.හොඳම රැකවරණය හොඳම තැනින් දෙන්න අදම Dahua Sec...
14/02/2022

ආදරණීයන්ට සෙනෙහස රැකවරණය ලබාදෙන්න ඔබට ඇති අවශ්‍යතාවය අපි හොඳින්ම හඳුනන්නෙමු.

හොඳම රැකවරණය හොඳම තැනින් දෙන්න අදම Dahua Security Solutions සමඟ එක්වන්න. ❤️

Best_Price_Dahua_Camera8 Chanel DVRColor 2MP  20mm  Camera2MP IR Bullet Camera Location-Dehiwalaඔබගේ නිවස ආරක්ෂා නැතිද.....
08/02/2022

Best_Price_Dahua_Camera
8 Chanel DVR
Color 2MP 20mm Camera
2MP IR Bullet Camera
Location-Dehiwala

ඔබගේ නිවස ආරක්ෂා නැතිද..?🤔 ව්‍යාපාර ස්ථානය ආරක්ෂා නැතිද ...🤔 අපව අමතන්න 📲 නිවසට,ආයතනයට

වෑන් රථය ඔබ බඩුබාහිරාදිය ප්‍රවාහනය
කරන රථවාහන CCTV Camera මගින් ඔබගේම
ජංගම දුරකථන මගින් දැකබලා ගැනීමට හා
නවීන මාදිලියේ ඕබේ අතේ ඇති මුදලට හිතට සරිලන විදියට අනර්ග ගනයේ
Camera පද්දතියක් සවිකර ගැනීමට
දැන්ම අමතන්න

CONTACT US:-076 4966882

පිරිසිදු නිමාවක්❤️
අදූරේදිත් වර්ණවත් දර්ශන..💡
වසර 15ක ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේ අද්දැකීම් සහිතව විශ්වාසනීය සේවය......❤️

23/01/2022

New colour Light system
Ranasinghe Electronics Chilaw
Contact us 076 4966882
0777 975518

Address

Chilaw Town

Telephone

+94724966882

Website

Alerts

Be the first to know and let us send you an email when Ranasinghe Technologys Chilaw posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ranasinghe Technologys Chilaw:

Share

Category