Samodha electronics & service

Samodha electronics & service LCD,LED,CRT TV AUDIO SETUP REPAIRS & SERVICE

28/01/2022
ඉලෙක්ට්‍රොනික්ස්  - කාර්මික (පුහුණු /නොපුහුණු )  රැකියාවේ සොභාවය (පුහුණු )  *පුහුණු කර්මිකයන් සදහා LCD,LED, DVD SETUP අල...
05/03/2016

ඉලෙක්ට්‍රොනික්ස් - කාර්මික (පුහුණු /නොපුහුණු )

රැකියාවේ සොභාවය (පුහුණු )

*පුහුණු කර්මිකයන් සදහා LCD,LED, DVD SETUP අලුත්වැඩියාව පිලිබදව මනා පළපුරුද්දක් තිබිය යුතුය
*පුහුණු කාර්මිකයන් සදහා කොටස් පදනම මත ගෙවීම් කරනු ලැබේ (අදාල සේවා ගාස්තුවෙන් තුනෙන් එකක් 3:1)
*තමාගේ දක්ෂතාවය මත සාමානයෙන් මසකට රු 25000 ඉක්මවන අදායමක් ලබාගැනීමට අවස්ථාව ඇත .

රැකියාවේ සොභාවය (නොපුහුණු )

*වයස අවු 18 -25 අතර ළමුන් NITA ආයතනය හා සම්බන්ද කර පුහුණුව සදහා බදවා ගැනේ
*පුහුණු කාලය තුල මාසික දීමනාවක් ගෙවනු ලැබේ
*සාර්ථක ලෙස පුහුණුව අවසන් කරන ළමුන් ආයතනයේ සේවක පුරප්පාඩු සදහා බදවාගැනේ
*සාර්ථක ලෙස පුහුණුව අවසන් කරන ළමුන් සදහා NITA ආයතනය විසින් පිරිනමන NVQ සහතිකය ලබා දේ

විමසන්න : 0710751555 / 0776740710

අයදුම්පත් පහත email ලිපිනයට යොමුකරන්න
[email protected]

30/11/2014

මදක් සිතන්න ...........!
ඔබගේ වහනය වසරකට කී වරක් SERVICE කරනවද?එය දෝෂයක් ඇතුවද ,නැතුවද ?

මේ ගැනත් සිතන්න ..........
ඔබගේ රුපවාහිනිය දෝෂයක් නොතිබුනත් වසරකට වරක්වත් SERVICE එකක් කරගැනීමෙන් රුපවාහිනියේ දෝෂ අවම කරගත හැක .

30/11/2014

සියලුම වර්ගයේ LCD,LED රුපවාහිනී අලුත්වදියව
සියලුම වර්ගයේ CRT රුපවාහිනී අලුත්වදියව
සියලුම වර්ගයේ AUDIO,DVD SETUP අලුත්වදියව
සියලුම වර්ගයේ DVD PLAYERS අලුත්වදියව
සියලුම වර්ගයේ HOME THIATER SYSTEM අලුත්වදියව

Address

89/35, Seda Uyana, Kurunegala Road, Chilaw
Chilaw Town
61000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Telephone

0776740710

Website

Alerts

Be the first to know and let us send you an email when Samodha electronics & service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Samodha electronics & service:

Share

Category