NYSC Youth Center- Chilaw

NYSC Youth Center- Chilaw Vocational Training Center - Chilaw is providing services to the youth and the society for more than 10 years.

You can follow many vocational and professional course in our center

වෙසක් උත්සවය නිමිත්තෙන් සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස හලාවත වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදී අති සාර්ථක අන්දමින් පැවැත්වූ “ලස්...
06/06/2026

වෙසක් උත්සවය නිමිත්තෙන් සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස හලාවත වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදී අති සාර්ථක අන්දමින් පැවැත්වූ “ලස්සන දන්සල”

30/05/2026

ලස්සන දන්සැල අතරතුර අවස්ථා...

සමස්ථ ලෝකවාසීන්ට ප්‍රීතිමත් වෙසක් දිනයක් වේවා ! 🙏உலக மக்கள் அனைவருக்கும் இனிய வெசாக் தின நல்வாழ்த்துக்கள் ! 🙏Happy Vesak...
30/05/2026

සමස්ථ ලෝකවාසීන්ට ප්‍රීතිමත් වෙසක් දිනයක් වේවා ! 🙏

உலக மக்கள் அனைவருக்கும் இனிய வெசாக் தின நல்வாழ்த்துக்கள் ! 🙏

Happy Vesak Day to all the people of the world ! 🙏

29/05/2026

මෙත් සිතින් ඔබ සැමට ආරාධනා!🙏☸️

"Say NO"රටම එකට | முழு நாடுமே ஒன்றாகපුත්තලම දිස්ත්‍රික්කයජාතික තරුණ දිනයට සමගාමීව පුත්තලම දිස්ත්‍රික්කයේ පැවැති විෂ මත් ...
27/05/2026

"Say NO"
රටම එකට | முழு நாடுமே ஒன்றாக
පුත්තලම දිස්ත්‍රික්කය

ජාතික තරුණ දිනයට සමගාමීව පුත්තලම දිස්ත්‍රික්කයේ පැවැති විෂ මත් විරෝධී පාගමන...

26/05/2026

ලස්සන දන්සැල

ලස්සන දන්සැල2026/05/30
26/05/2026

ලස්සන දන්සැල
2026/05/30

"The future of Sri Lanka is not just in the history we inherit, but in the innovation and unity we build today. Your ene...
23/05/2026

"The future of Sri Lanka is not just in the history we inherit, but in the innovation and unity we build today. Your energy is our nation's greatest resource."

"ශ්‍රී ලංකාවේ අනාගතය රඳා පවතින්නේ අපට උරුම වූ ඉතිහාසය තුළ පමණක් නොව, අද අප ගොඩනඟන නවෝත්පාදනය සහ එකමුතුකම තුළ ය. ඔබේ ශක්තිය අපගේ ජාතියේ ශ්‍රේෂ්ඨතම සම්පතයි."

සිව් බඹ විහරණාදී ගුණ සුවඳ           දිදීපෙව් කිරිවලට මවකගෙ සෙනෙහසෙහි  බැඳීසව්සත ලොවේ එම සිසිලස සුවය  විදීමව් ගුණ ලියන්නට...
10/05/2026

සිව් බඹ විහරණාදී ගුණ සුවඳ දිදී
පෙව් කිරිවලට මවකගෙ සෙනෙහසෙහි බැඳී
සව්සත ලොවේ එම සිසිලස සුවය විදී
මව් ගුණ ලියන්නට හෝඩියේ අකුරු මදී

Address

Chilaw Town

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94322223384

Alerts

Be the first to know and let us send you an email when NYSC Youth Center- Chilaw posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to NYSC Youth Center- Chilaw:

Share