පූජා භාණ්ඩ -pooja banda

පූජා භාණ්ඩ -pooja banda Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from පූජා භාණ්ඩ -pooja banda, Electronics, Weerakumandaluwa, Chilaw Town.

01/02/2025

කරුණාකර අපගේ සේවාවන් අවශ්‍ය නම් මෙම දුරකථන අංකයෙන් පමණක් අපව සම්බන්ධ කර ගන්නා මෙන් අපගේ සියලුම පාරිභෝගික මහත්වරුන්ගෙන් කාරුණික ඉල්ලා සිටිමු ,,, 0773170880

LED අලංකරණය කරන ලද සුමන් දේව රූපයවීඩියෝව බලන්න ,,, විමසීම් 0773170880                             👇👇👇
09/10/2022

LED අලංකරණය කරන ලද සුමන් දේව රූපය
වීඩියෝව බලන්න ,,, විමසීම් 0773170880
👇👇👇

අඟල් 18×24 විමසීම් 0773170880

https://youtube.com/watch?v=ucj2u6lSrAk&feature=share
15/01/2021

https://youtube.com/watch?v=ucj2u6lSrAk&feature=share

අඟල් 8' සිට සියලුම ප්‍රමාණ වලින් මෙම ඉතාමත් අලංකාර බුදුරැස් මාලා වගකීම සහිතව ඔබට ලබා ගත හැක ,,,

*විද්‍යුත් මයික්‍රෝ බුදු  කුටිය ,,,*වසරක වගකීමක් සහිතයි ෴*දිග අගල් 6' පළල අගල් 3'*බර 150g*විශේෂිත  තෙරුවන් වන්දනා , පිරි...
25/09/2020

*විද්‍යුත් මයික්‍රෝ බුදු කුටිය ,,,

*වසරක වගකීමක් සහිතයි ෴

*දිග අගල් 6' පළල අගල් 3'

*බර 150g

*විශේෂිත තෙරුවන් වන්දනා , පිරිත් දේශනා , ගාථා රත්නයන් , කවි බණ , සෙත් කවි , ධර්ම දේශනා , භාවනා වැඩසටහන් , 4 GB මෙමරිය , අලංකාර LED රටා , 5 v Power Supply එක , සුපැහැදිලි විශේෂිත 10 w Power Amp එක , රිමෝට් එක,,, මිල රු 3700 / -

https://www.youtube.com/watch?v=7Hc93oI4HzY&feature=share

*මාදිලි රැසකින් ඕනෑම තැනකට ගෙන්වා ගත හැක ,,, අවශ්‍ය නම් අමතන්න 0773170880 / 0717187880

වාහනය සදහා,රෝහල් සදහා,ව්‍යාපාරික ස්ථාන සදහා,ඕනෑම තැනක් සඳහා ගෙන යා යා හැක. මෙය බර g 180 පමන බරකින් යුතුය

21/09/2020
*මයික්‍රෝ ( Micro ) පිරිත් මැදුර 🙏*මෙය වාහන සදහා ද භාවිතා කිරීමේ හැකියාව ඇති ලෙස නිර්මාණය කරීම තවත් එක් විශේෂත්වයක් *වග...
12/08/2020

*මයික්‍රෝ ( Micro ) පිරිත් මැදුර 🙏

*මෙය වාහන සදහා ද භාවිතා කිරීමේ හැකියාව ඇති ලෙස නිර්මාණය කරීම තවත් එක් විශේෂත්වයක්

*වගකීම සමගින්
ඔබේ නිවසට නොමිලේ ගෙන්වාගැනීමට
අමතන්න - 0773170880 / 0717187880
නැතහොත් අපගේ ආයතනය වෙත පැමිණ රැගෙන යන්න.
පන්සිල් සමාදන් වීමේ සිට අවශ්‍ය සියලු ගාථාවන් සහ ලෙඩ දුක් කරදර දුරු කරන , ඔබේ නිවසට ආරක්ෂාවක් ලබාදෙන බල සම්පන්න පිරිත් රාශියක් අන්තර්ගත වේ.)
සිල්ලර මිල-Rs.4300/= (ප්‍රවාහනය නොමිලේ)

*තොග ගැනුම්කරුවන් සදහා ඇදහිය නොහැකි විශේෂ වට්ටම්
වැඩි විස්තර සදහා අමතන්න.නැතහොත් අපගේ ⁣ආයතනය වෙත පැමිණෙන්න. මෙහි කෙටි වීඩියෝ ව පළමු Comment එකෙන් නරඹන ලෙස කරුණාවෙ ඉල්ලා සිටිමි,, තෙරුවන් සරණයි 🙏

වාහනය සදහා,රෝහල් සදහා,ව්‍යාපාරික ස්ථාන සදහා,ඕනෑම තැනක් සඳහා ගෙන යා යා හැක. මෙය බර g 180 පමන බරකින් යුතුය

Address

Weerakumandaluwa
Chilaw Town
61000

Website

Alerts

Be the first to know and let us send you an email when පූජා භාණ්ඩ -pooja banda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category