Sri Lanka Telecom - Chilaw

Sri Lanka Telecom - Chilaw Telecommunication and Digital Service Provider

30/05/2026

පිංබර සිත් තුළ සදහම් සබැඳියාවන් ඇති වී, ඒ එළියෙන් ලොවම යා වේවා!

සම්බුදු තෙමඟුල වෙනුවෙන් මේ බැතිබර සිතුවිල්ල SLT-MOBITEL වෙතින්!

30/05/2026
30/05/2026

සදහම් සබැඳියාවේ එළියෙන් ලොවම යා කරන මේ පිංබර වෙසක් සමයේ,
SLT-MOBITEL විසින් ඔබ වෙත පිදෙන AI Digital වෙසක් කලාපය.

- බුදුරදුන්ගේ ජීවන කතාව,
- නන්දිවාණිජ ජාතක කතාව ඇතුලත් digital තොරණ

සැදැහැ සිතින් අත්විඳින්න (https://digitalvesak.slt.lk/)

14/04/2026

සැමරුමකට එහා ගිය එකම හැඟීමක්!

සබඳකම් අලුත් වන, සිනහවෙන් මුව පිරෙන, හදවත් එකට යා කරන මේ මනරම් අලුත් අවුරුදු කාලයේ, ඔබ කොතැනක සිටියත් ඒ අසිරිය නොඅඩුව විඳගන්න...

SLT-MOBITEL ළබැඳියාවේ සබැඳියාව හරහා අවුරුදු අසිරිය ඔබ වෙතටම ගෙන එන්නේ, ඒ හදින් හද බැඳෙන ශක්තිමත් සබැඳියාව නිසාමයි...

04/02/2026

For every expression of freedom,
we stand beside you with strength and responsibility that goes beyond connectivity.
SLT–MOBITEL, proudly with you this 78th Independence Day..

04/02/2026

சுதந்திரமாக எழுதும் உங்கள் ஒவ்வொருவரின் சிந்தனைக்கும் தொலைத்தொடர்பு இணைப்பைத் தாண்டியதொரு பொறுப்புணர்வின் மூலம் பலம் சேர்க்கும் நாம்,
SLT-MOBITEL 78 வது சுதந்திரத்தை பெருமையுடன் கொண்டாடுகிறது.

04/02/2026

නිදහසේ ලියන ඔබේ සෑම අදහසකටම
සබැඳියාවකින් එහා ගිය වගකීමකින් සවියක්වෙන අපි,
SLT-MOBITEL 78 වැනි නිදහසට අභිමානයෙන්..

01/01/2026

එකම එක සබැඳියාවකින් මුළු රටේම හදවත් ආදරයෙන් එක් කරන SLT-MOBITEL වෙතින්,
ඔබ සැමට සුබ නව වසරක් වේවා!

Address

Puttalam Road
Chilaw Town
61000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94322222231

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Telecom - Chilaw posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share