සබරගමුව Homes

සබරගමුව Homes Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from සබරගමුව Homes, Electronics, Bulathkohupitiya.

ලොව සුපතල සියලුම වෙළද නාම දැන් එකම වහලක් යටතේ සියලුම ගෘහ විදුලි උපකරණ දැන් ඔබට පහසු ගෙවීමේ ක්‍රමයට ලබා ගත හැක

SINGER
Abans
DAMRO
Innovex
Samsung

No 27, රුවන්වැල්ල පාර, බුලත්කොහුපිටිය
035 2215200

📺 ඇදහිය නොහැකි මිලකට 32" රූපවාහිනියක්! 🤩✨විශාල වට්ටම් සමඟින් හොඳම 32" LED TV එකක් මිලදී ගන්න අදම සබරගමුව Homes වෙත එන්න....
23/06/2026

📺 ඇදහිය නොහැකි මිලකට 32" රූපවාහිනියක්! 🤩✨
විශාල වට්ටම් සමඟින් හොඳම 32" LED TV එකක් මිලදී ගන්න අදම සබරගමුව Homes වෙත එන්න.
​🛡️ වසර 02ක පූර්ණ වගකීම් සහිතයි!
​💥 සුපිරි දීමනා:
🔹 Kanvox (USHA වගකීම) 👉 Rs. 34,900/= (රු. 10,000ක ලාභයක්!)
🔹 Fuji (DINAPOLA වගකීම) 👉 Rs. 35,990/= (රු. 9,000ක ලාභයක්!)
🔹 Unic (SINGER වගකීම) 👉 Rs. 36,990/= (රු. 9,000ක ලාභයක්!)
​🏠 සබරගමුව HOMES PVT LTD
📍 No 27, Ruwanwella Road, Bulathkohupitiya
📞 035 221 5200 | 077 721 3393
​(කොන්දේසි සහිතයි)

📱 ටික ටික ගෙවන්න Smart Phone එකක් ගමුද? 🤔✨එහෙනම් අදම සබරගමුව Homes වෙත එන්න!​ඔබ කැමතිම ලොව සුපිරිම Brand දැන් එකම වහලක් ...
13/06/2026

📱 ටික ටික ගෙවන්න Smart Phone එකක් ගමුද? 🤔✨
එහෙනම් අදම සබරගමුව Homes වෙත එන්න!
​ඔබ කැමතිම ලොව සුපිරිම Brand දැන් එකම වහලක් යටින් පහසු ගෙවීමේ ක්‍රමයට:
🔹 SAMSUNG
🔹 NUBIA
🔹 HONOR
🔹 GREENTEL
​ℹ️ අවශ්‍ය ද්‍රව්‍ය: ජාතික හැඳුනුම්පත සහ ඇපකරුවෙකු සමඟ අදම පැමිණෙන්න!
​🏠 සබරගමුව HOMES PVT LTD
📍 නො.27, රුවන්වැල්ල පාර, බුලත්කොහුපිටිය
📞 035 221 5200 | 077 721 3393
​(කොන්දේසි සහිතයි)

🔥 NEW ARRIVAL – SINGER Hot Water Shower 🚿✨ඔබේ වැසි දිනය උණුසුම් කරගන්න! 🌧️❤️​🏠 සබරගමුව HOMES PVT LTDඔබේ නිවසටම ගැලපෙන Si...
05/06/2026

🔥 NEW ARRIVAL – SINGER Hot Water Shower 🚿✨
ඔබේ වැසි දිනය උණුසුම් කරගන්න! 🌧️❤️
​🏠 සබරගමුව HOMES PVT LTD
ඔබේ නිවසටම ගැලපෙන Singer hot water shower එකක් දැන්ම ලබාගන්න.
​✅ වසර 5ක වගකීමක් 🛡️
✅ ඉක්මන් උණුසුම් ජලය 🌡️
✅ විදුලි ඉතිරි කිරීම ⚡
✅ ආරක්ෂිත සහ විශ්වාසනීය 🔒
​📍 No 27, Ruwanwella Road, Bulathkohupitiya
📞 035 221 5200 | 077 721 3393
​ ​🔥

සබරගමුව Homes අප ආයතනය විසින් ප්‍රථම වරට පැවැත්වූ අයිස් ක්‍රීම් දන්සල සාර්ථකව නිමකර ගැනීමට සහය දුන් සැමට ස්තූති... 💐🙏
04/06/2026

සබරගමුව Homes අප ආයතනය විසින් ප්‍රථම වරට පැවැත්වූ අයිස් ක්‍රීම් දන්සල සාර්ථකව නිමකර ගැනීමට සහය දුන් සැමට ස්තූති... 💐🙏

🔥 සුවපහසු නින්දක් - සතුටින් අවදිවෙන්න! 😴💤ඔබේ උදෑසන තෙහෙට්ටුව නිමා කර, සුවදායී සහ නිරෝගී ජීවිතයක් සඳහා හොඳම තේරීම! ❤️​සබර...
01/06/2026

🔥 සුවපහසු නින්දක් - සතුටින් අවදිවෙන්න! 😴💤
ඔබේ උදෑසන තෙහෙට්ටුව නිමා කර, සුවදායී සහ නිරෝගී ජීවිතයක් සඳහා හොඳම තේරීම! ❤️
​සබරගමුව Homes වෙතින් දැන් ඔබට:
🛏️ Piyestra & ARPICO උසස් තත්වයේ මෙට්ට
💥 විශේෂ මිල: Rs. 7400 සිට ඉහළට!
​අවදිවීම අපහසු නොවී, සුවපහසුව දැන්ම තහවුරු (reserve) කරගන්න! 👇
​🏠 සබරගමුව HOMES PVT LTD
📍 No 27, Ruwanwella Road, Bulathkohupitiya
📞 035 221 5200 | 077 721 3393
​මෙට්ටයක් ගන්න හොඳම තැන - සබරගමුව Homes! ✨

19/05/2026
🔥 NEW ARRIVAL – KANVOX Black Beauty Rice Cooker 🍚✨ඔබගේ kitchen එකට luxury look එකක් සහ fast cooking experience එකක්! 🖤🏠 ...
09/05/2026

🔥 NEW ARRIVAL – KANVOX Black Beauty Rice Cooker 🍚✨
ඔබගේ kitchen එකට luxury look එකක් සහ fast cooking experience එකක්! 🖤

🏠 සබරගමුව HOMES PVT LTD
1.8L & 2.8L sizes available 👨‍👩‍👧‍👦 Perfect for small & large families.

✅ Auto Keep Warm
✅ Durable Non-Stick Inner Pot
✅ Elegant Black Finish
✅ 1 Year Warranty 🛡️

📍 No 27, Ruwanwella Road, Bulathkohupitiya
📞 035 221 5200 | 077 721 3393

𝗛𝗔𝗣𝗣𝗬 𝗕𝗜𝗥𝗧𝗛𝗗𝗔𝗬 𝗦𝗜𝗥 🎂🎊💝💐
29/04/2026

𝗛𝗔𝗣𝗣𝗬 𝗕𝗜𝗥𝗧𝗛𝗗𝗔𝗬 𝗦𝗜𝗥 🎂🎊💝💐

වැස්සට රෙදි වේලගන්න බැරුව කරදර වෙනවද? 🌧️🧺ගොඩගැසුණු කිලිටි රෙදි කන්දරාව ගැන තවදුරටත් වදවෙන්න එපා! සබරගමුව Homes වෙතින් ලං...
21/04/2026

වැස්සට රෙදි වේලගන්න බැරුව කරදර වෙනවද? 🌧️🧺

ගොඩගැසුණු කිලිටි රෙදි කන්දරාව ගැන තවදුරටත් වදවෙන්න එපා! සබරගමුව Homes වෙතින් ලංකාවේ ප්‍රමුඛතම සන්නාමයන්ගෙන් (Singer, Abans, Innovex) ඉහළම ගුණත්වයේ රෙදි සෝදන යන්ත්‍ර දැන් සුවිශේෂී වට්ටම් සහිතව ලබාගත හැක.

✅ විශේෂ දීමනා:

Singer - දැන් රු. 69,900/- පමණයි!

Abans - දැන් රු. 68,900/- පමණයි!

Innovex- දැන් රු. 69,900/- පමණයි!

✨ ඇයි සබරගමුව Homes තෝරාගත යුත්තේ?

වසර 5ක විශ්වාසනීය වගකීම (5 Years Warranty).

අත්පිට මුදලට හෝ පහසු ගෙවීමේ ක්‍රමයට ලබාගත හැක.

සෝදන්නයි වේලන්නයි දෙකටම හොඳම විසඳුම.

📍 පැමිණෙන්න: අංක 27, රුවන්වැල්ල පාර, බුලත්කොහුපිටිය.
📞 අමතන්න: 0777 21 33 93 / 035 221 52 00

අදම එන්න, වෙනස වටහා ගන්න! 🏠✨

සුභ නව වසරක් වේවා! 🌸ඔබට සහ ඔබගේ පවුලට සතුට, සෞඛ්‍යය, සම්පත් සහ සාර්ථකත්වයෙන් පිරිපුන් නව වසරක් වේවා!මෙම නව ආරම්භය ඔබගේ ස...
14/04/2026

සුභ නව වසරක් වේවා! 🌸
ඔබට සහ ඔබගේ පවුලට සතුට, සෞඛ්‍යය, සම්පත් සහ සාර්ථකත්වයෙන් පිරිපුන් නව වසරක් වේවා!
මෙම නව ආරම්භය ඔබගේ සියලු සිහින සැබෑ කරගන්නා සුභ අවස්ථාවක් වේවා.

Happy New Year! ✨
Wishing you and your family a year filled with happiness, good health, success, and prosperity.
May this new beginning bring new opportunities and turn all your dreams into reality.

இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள்! 🌼
உங்களுக்கும் உங்கள் குடும்பத்தினருக்கும் சந்தோஷம், ஆரோக்கியம், செழிப்பு மற்றும் வெற்றியால் நிரம்பிய புதிய ஆண்டு அமையட்டும்.
இந்த புதிய தொடக்கம் உங்கள் கனவுகளை நனவாக்கட்டும்.

ලොව සුපතල සන්නාම එකම තැනකින්ලොව සුපතල සියලුම වෙළද නාම දැන් එකම වහලක් යටතේ සියලුම ගෘහ විදුලි උපකරණ දැන් ඔබට පහසු ගෙවීමේ ක්‍රමයට ලබා ගත හැක

SINGER
Abans
SONY
INNOVEX
SAMSUNG
DAMRO

No 27, රුවන්වැල්ල පාර, බුලත්කොහුපිටිය.
035 2215200

Address

Bulathkohupitiya

Website

Alerts

Be the first to know and let us send you an email when සබරගමුව Homes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category