Peak LED

Peak LED Peak led is the leading LED lighting solutions manufacturing company in Sri Lanka possessing a range

PEAK LED CUT OFF YOUR ELECTRICITY BILL

Peak led is the leading LED lighting solutions manufacturing company in Sri Lanka possessing a range over 500 high quality and guaranteed products to suit the need of all household and commercial establishments in the country. We design and manufacture competitive and high quality unique LED light products with continuous developments and research conducted

in our own factory. We are proud to convey the innovative PEAK LED HYBRID BULB was manufactured through extensive research done over the years and is now available in the market . With it’s dual purpose quality you can now enjoy your life without darkness…

The PEAK LED team will totally contribute to provide a strong and reliable led lighting solutions to domestic and worldwide to make a better and more sustainable world

LED මහගෙදරින් අලුත්ම නිපැයුම් පෙලක්.😉👍වෙනස්වන ජීවන රටාවන්ට, වෙනස්ම නිශ්පාදන පෙලක් 🤩තොග ගැණුම්කරුවන්ට විශේෂ වට්ටම්,😎Whats...
22/10/2024

LED මහගෙදරින් අලුත්ම නිපැයුම් පෙලක්.😉👍
වෙනස්වන ජීවන රටාවන්ට, වෙනස්ම නිශ්පාදන පෙලක් 🤩
තොග ගැණුම්කරුවන්ට විශේෂ වට්ටම්,😎
Whatsapp මගින් හෝ දුරකථන ඇමතුමකින් වැඩි විස්තර දැනගන්න.😉👉📱074 0814 337
ඇවිල්ලම බලන්න එන්න අපේ ශාඛාවට,
No 239, Dehiwala Road, Boralesgamuwa.

22/10/2024
LED මහගෙදරින් අලුත්ම නිපැයුම් පෙලක්.😉👍වෙනස්වන ජීවන රටාවන්ට, වෙනස්ම නිශ්පාදන පෙලක් 🤩තොග ගැණුම්කරුවන්ට විශේෂ වට්ටම්,😎Whats...
21/10/2024

LED මහගෙදරින් අලුත්ම නිපැයුම් පෙලක්.😉👍

වෙනස්වන ජීවන රටාවන්ට, වෙනස්ම නිශ්පාදන පෙලක් 🤩

තොග ගැණුම්කරුවන්ට විශේෂ වට්ටම්,😎

Whatsapp මගින් හෝ දුරකථන ඇමතුමකින් වැඩි විස්තර දැනගන්න.😉👉📱074 0814 337

ඇවිල්ලම බලන්න එන්න අපේ ශාඛාවට,
No 239, Dehiwala Road, Boralesgamuwa.

💡LED මහගෙදරින් දැවැන්ත වාසියක් 👇😎👍
30/09/2024

💡LED මහගෙදරින් දැවැන්ත වාසියක් 👇😎👍

New-year sale 🎉🧨
19/03/2024

New-year sale 🎉🧨

07/12/2023

වසර 8ක් පුරා පාරිභෝගිකයන් දහස් ගණනකගේ විශ්වාසය දිනාගත් PeakLed Technology අප ආයතනය විවිධ වර්ගයේ LED බල්බ නිෂ්පාදනය කරන අතර අද දිනට ගැලපෙන Solar නිෂ්පාදන ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කර බෙදාහරින බව සතුටින් දන්වා සිටිමු.

මිල ගණන් හා වැඩි විස්තර සඳහා WhatsApp කරන්න.
එක වර්ගයකින් 10කට වැඩි Solar නිෂ්පාදන ප්‍රමාණයක් මිලට ගැනීමේදී තොග ගැනුම්කරුවන්ට විශේෂ වට්ටම් !!!

1. Street & Garden Lights 50W/100W/130W/150W - Rs. 3950/- upward
2. Flash Lght 10W/15W/30W/60W/100W - Rs.1750/- upwards

3. 4 in 1 Outoor Emergency Light 30W - Rs. 2950/-

4. Solar House Bulb 12W - Rs. 1900/-

*සියලුම වර්ගයේ LED Bulbs දිවයිනේ අඩු මිලට Parts වශයෙන් ද ලබාගත හැක. රු. 48/- සිට*

මිලදී ගැනීමට පහත සඳහන් තොරතුරු WHATSAPP හෝ FACEBOOK MESSAGE මඟින් ලබාදෙන්න.

✍ නම
………………………..
✍ ලිපිනය ………………………..
✍ දුරකතන අංක 1
………………………..
✍ දුරකතන අංක 2 ………………………..
✍ ප්‍රවාහන ගාස්තු
*කොළඹ අවට රු 250/-
*පිට පලාත් රු 350/-

Office and showroom :
S.S. Import & Export Pvt. Ltd.
No. 239, Dehiwala Rd, Boralesgamuwa.
Tel - 074 081 4337 / 011 342 6111/ 077 077 6662

04/12/2023

Rs. 1900/= සිට…
*සැමදා නව නිපයුම් නිෂ්පාදනය කර බෙදාහරින PEAK LED TECHNOLOGY අප ආයතනයේ නවතම නිෂ්පාදනය වන NEON OPEN නාමපුවරු ශ්‍රී ලංකාවේ පළමුවතාවට දැන් වඩාත් දීප්තිමත් වර්ණ රටා රැසකින් ලබාගත හැක.*
*ඔබගේ ව්‍යාපාරයේ ප්‍රධාන දොරටුව ඉතා අලංකාරමත් *NEON OPEN SIGN* එකකින් වැඩි වටිනකමක්...!!!

දිවයින පුරා බෙදා හැරීම.
*සාමාන්‍ය LED OPEN BOARD එකකට වැඩි,our NEON led open signs
*1. දිවා රාත්‍රියේ වෙනසක් නොමැතිව ඉතා දීප්තිමත් වර්ණ
2. අඩු මිලකට මිලදිගත හැකි වීම.
3. Cash On Delivery ක්‍රමයට ඔබගේ ආයතනයට ප්‍රවාහනය.
4. NEON වර්ණ නිසා වැඩි දීප්තියක්
5. වැඩි කල්පැවැත්මක්
6. සැහැල්ලුබව.
7. එල්ලීමට Cord එක සහ glass suction cup එක සමඟින්.....

*තොග ගැනුම්කරුවන්ට විශේෂ වට්ටම් !!* අමතන්න *****

*මිලදී ගැනීමට පහත සඳහන් තොරතුරු WHATSAPP හෝ FACEBOOK MESSAGE මඟින් ලබාදෙන්න.*

✍ ආයතනයේ නම ………………………..
✍ ලිපිනය ………………………..
✍ දුරකතන අංක ………………………..
✍ ප්‍රවාහන ගාස්තු
*කොළඹ අවට රු 250*
*පිට පලාත් රු 350*

Office and showroom :
S.S. Import & Export Pvt. Ltd.
No. 239, Dehiwala Rd, Boralesgamuwa.
Tel - 074 081 4337 / 011 342 6111/ 077 077 6662

Hybrid Emergency Bulb - Special Offer
22/09/2023

Hybrid Emergency Bulb - Special Offer

Address

239, Dehiwala Road
Boralesgamuwa

Opening Hours

Monday 08:30 - 05:30
Tuesday 08:30 - 05:30
Wednesday 08:30 - 05:30
Thursday 08:30 - 05:30
Friday 08:30 - 05:30
Saturday 08:30 - 05:30

Telephone

+94752225872

Website

Alerts

Be the first to know and let us send you an email when Peak LED posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Peak LED:

Share

Category