Nenasala Telecenter

Nenasala Telecenter ICT for All

ලංකාවේ අඩුම මිලට ඇති Laptop හෙළපියසෙන් මිලදී ගන්න.කතා කරන්න 0718311290, 0778355942
23/08/2025

ලංකාවේ අඩුම මිලට ඇති Laptop හෙළපියසෙන් මිලදී ගන්න.

කතා කරන්න 0718311290, 0778355942

2025 ශිෂ්‍යත්ව විභාගයෙන් පසු ද්විතියක අංශයට පිවිසීමට සිටින දරුවන්ට වටිනාම අවස්ථාවක්පාඨමාලා සැප්තැම්බර් 06 හා 07 දින ආරම්...
09/08/2025

2025 ශිෂ්‍යත්ව විභාගයෙන් පසු ද්විතියක අංශයට පිවිසීමට සිටින දරුවන්ට වටිනාම අවස්ථාවක්
පාඨමාලා සැප්තැම්බර් 06 හා 07 දින ආරම්භ වේ.

* පාඨමාලා කාලය මාස 03 යි
* පාඩම් සදහා අත්පොත් සැපයේ
* පාඨමාලාව අවසානයේ පිළිගත් සහතිකයක්
* 100% ක් ප්‍රායෝගික පුහුණුවීම්
* සීමිත පිරිසක් බදවා ගැනේ.
* වෙනත් වයස් කාණ්ඩ වල සිසුන්ටද සම්බන්ධ විය හැකිය.

පහත Whatsapp Group එකෙන් පන්තියට සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/CeI1Mn9c2QQHvZS9pWvLMn

වැඩි විස්තර සදහා අමතන්න
071-8311290, 077-8355942, 055-2266002
නැණසල ටෙලිසෙන්ටර් තොරතුරු තාක්ෂණ ආයතනය
බිබිල පාර, මැදගම

හොදම තත්වයේ ලැප්ටොප් අඩුම මිලට අපෙන්ඩුබායි වලින් ආනයනය කරන ලද Dell i5, i7 ලැප්ටොප් තොග සීමිතයි.Nenasala TelecenterNo 199...
23/05/2025

හොදම තත්වයේ ලැප්ටොප් අඩුම මිලට අපෙන්
ඩුබායි වලින් ආනයනය කරන ලද Dell i5, i7 ලැප්ටොප්
තොග සීමිතයි.

Nenasala Telecenter
No 199, Bibile Road, Medagama.
071-8311290, 077-8355942

නැණසල ටෙලිසෙන්ටර් තොරතුරු තාක්ෂණ ආයතනයNenasala Telecenter IT Institute - NTITIRegistration Students for IT Coursesතොරතුර...
04/05/2025

නැණසල ටෙලිසෙන්ටර් තොරතුරු තාක්ෂණ ආයතනය
Nenasala Telecenter IT Institute - NTITI

Registration Students for IT Courses
තොරතුරු තාක්ෂණ පාඨමාලා සදහා නවක සිසුන් බදවාගැනීම.

සියළුම පාඨමාලා 2025 ‌මැයි 10 දින පෙ.ව. 8.30 ට ආරම්භ වේ.
01. Certificate in Information Technology
(තොරතුරු තාක්ෂණ සහතික පත්‍ර පාඨමාලාව)
* Windows Operating
* Microsoft Office Word
* Microsoft Office Excel
* Microsoft Office PowerPoint
* Microsoft Office Access
* Internet & WWW /> කාලය :- මාස 04

02. Diploma in Information Technology
(තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව)
* Windows Operating
* Microsoft Office Word
* Microsoft Office Excel
* Microsoft Office PowerPoint
* Microsoft Office Access
* Internet &
WWW /> * Corel DRAW Designing
* Adobe Photoshop Designing
* VB.Net Programming
* Web Development
* Computer Hardware Technology
* Computer Networking Technology
කාලය :- මාස 06

දැන්ම ලියාපදිංචි වන්න.
071-8311290 අංකයට ඔබේ නම, ලිපිනය, ජා.හැ.අං, හා දුරකථන අංකයට Whatsapp කරන්න.
නැතිනම් පහත Whatsapp Group එකට සම්බන්ධ වන්න.
Follow this link to join my WhatsApp group:
https://chat.whatsapp.com/LGPvdtqkq8zKftVowTcFQt

Address

Medagama
Bibile

Opening Hours

Monday 07:00 - 19:00
Tuesday 07:00 - 19:00
Wednesday 07:00 - 19:00
Thursday 07:00 - 19:00
Friday 07:00 - 19:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Telephone

+94718311290

Alerts

Be the first to know and let us send you an email when Nenasala Telecenter posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nenasala Telecenter:

Share