Food Blast

Food Blast ⚡ danger ⚡

06/05/2026
06/05/2026

06/05/2026

ROYAL TRIPLE ACTIVE NIGHT CREAMMADE IN EGYPT 🇪🇬අලුතින් හඳුන්වා දෙන ලදිමෙය ස්වාභාවික අමුද්‍රව්‍ය එකතු කරමින් වැදිඩියුණු ක...
04/05/2021

ROYAL TRIPLE ACTIVE NIGHT CREAM
MADE IN EGYPT 🇪🇬
අලුතින් හඳුන්වා දෙන ලදි
මෙය ස්වාභාවික අමුද්‍රව්‍ය එකතු කරමින් වැදිඩියුණු කල 100% ප්‍රමිතියකින් ඊජිප්තුවේ නිෂ්පාදිත ආලේපණයකි.
ඔබේ සමට අවශ්‍ය තෙතමනය පහසුවෙන් ලබාදෙන අතර සමෙහි පවතින දුර්වර්ණ සහ රැලි වැටුණු ස්වභාවය පහසුවෙන
මුහුණ හොදින් පිරිසිදු කර රාත්‍රී නින්දට පෙර ආලේප කරන්න. උදෑසන Face Wash or cleanser ගා සෝදා හරින්න.
ඔබට අවශය්‍ය පැහැය ලබුණු පසු සතියකට දෙවරක් හෝ තුන් වරක් පමණ භාවිතා කිරීමෙන් පැහැපත් භාවය දිගටම පවත්වා ගත හැකි වේ.
අහිතකර රසායනික ද්‍රව්‍යය නැති නිසා පැහැපත් වූ පසු අව්වට පවා ලෙහෙසියෙන් පැහැය අඩු නොවේ.
⚡මෙය ස්වාභාවික අමුද්‍රව්‍ය යොදාගෙන 100% ප්‍රමිතියකින් ඊජිප්තුවේ නිෂ්පාදිත ආලේපනයකි.
⚡කාන්තා පිරිමි ඕනෑම සමකට හොදින් ගැළපෙයි.
⚡Cream එකක් e 20g / 0.7.FI.O.Z. වන අතර මාස 1 1/2 ක් පමණ භාවිතා කළ හැකි ය.
😍Royal Beauty Triple Active Cream එකෙන් ලැබෙන ප්‍රතිඵල 😍
⚡සම පැහැපත් කර සුදු කරයි.
⚡කිසිම අතුරු ආබාධයක් නැත.
⚡බිලිචින්ග්, මර්කරි වැනි අහිතකර කර දෑ මෙහි අඩංගු නොවේ.
⚡ලප කැලැල් ඉවත්කරමින් මෙලනින් පාලනය කරමින් සම ආරක්ෂකාරීව සුදු කරන ආලේපනයක් ලෙස අපි මෙය ඉතා වගකීමෙන් හදුන්වා දෙන්න පුලුවන්.
⚡අහිතකර රසායනික ද්‍රව්‍යය නැති නිසා පැහැපත් වූ පසු අව්වට පවා ලෙහෙසියෙන් පැහැය අඩු නොවේ.
👱‍♀️මුහුණ හොදින් පිරිසිදු කර රාත්‍රී නින්දට පෙර ආලේප කරන්න. උදෑසන Face Wash or cleanser ගා සෝදා හරින්න.
👱‍♀️ඔබට අවශය්‍ය පැහැය ලබුණු පසු සතියකට දෙවරක් හෝ තුන් වරක් පමණ භාවිතා කිරීමෙන් පැහැපත් භාවය දිගටම පවත්වා ගත හැකි වේ.

මුහුන හොඳින් Cleanser කර ගත් පසු විවර වූ සිදුරු වසා සම ප්‍රකුර්තිමත් කර ගැනීමට දැන් ඔබට FairWay Tea Tree Oil Skin TonerF...
04/05/2021

මුහුන හොඳින් Cleanser කර ගත් පසු විවර වූ සිදුරු වසා සම ප්‍රකුර්තිමත් කර ගැනීමට දැන් ඔබට FairWay Tea Tree Oil Skin Toner
FairWay Tea Tree Oil Skin Toner Improve your skin's health with this formula designed for dry to normal skin. Tea Tree oil, ant-acne ingredients to address acne and blemishes , draw out impurities ,and target congested pores, a natural skin softener and conditioner resembles your skin's own oils, and thereby improves absorption The addition of ultraviolet blocks help prevent damage from the environment.

ස්ට්‍රේට් , කලර් , ෆර්ම් කිරීම නිසා හානි වූ කෙස් කලඹට FairWay Damage Restoring Shampoo 💇 යෙදීමෙන් පසු FairWay Damage Res...
04/05/2021

ස්ට්‍රේට් , කලර් , ෆර්ම් කිරීම නිසා හානි වූ කෙස් කලඹට FairWay Damage Restoring Shampoo 💇 යෙදීමෙන් පසු FairWay Damage Restoring Conditioner 💆
Specially formulated to damaged hair that happened by chemical treatment like hair coloring Straightening and perming. This reconstructing and nourishing, properties intently strong hair stands and keep without weighing it down

🔺 ROYAL BEAUTY FAIRNESS CREAM▪️ඔබත් සුදුවෙන්න දහස් ගණන් මුදල් වියදම් කරලා ක්‍රීම් ගාලා කිසිම ප්‍රතිඵලයක් නැතුව දුකින් ඉන...
04/05/2021

🔺 ROYAL BEAUTY FAIRNESS CREAM
▪️ඔබත් සුදුවෙන්න දහස් ගණන් මුදල් වියදම් කරලා ක්‍රීම් ගාලා කිසිම ප්‍රතිඵලයක් නැතුව දුකින් ඉන්න කෙනෙක්ද, නැත්තම් කිසිම ක්‍රීම් එකකින් ඔයාලා බලාපොරොත්තු උනු පැහැපත් බව ලැබුණේ නැද්ද ? මෙතෙක් ඔබ භාවිතා කල කිසිදු ක්‍රීම් එකකින් නොලැබුනු ප්‍රතිපලයක් ලබාගන්න කැමතිද 😍
එහෙනම් එක පාරක් Royal Beauty Fairness Cream එක භාවිතා කර බලන්න. හොදම ප්‍රතිපල ලබා ගන්න පුළුවන් බ්ලීචිං, මර්කරි වැනි සමට අහිතකර කිසිවක් අඩංගු නැති උසස් නිෂ්පාදනයක් ✌🏻
▪️ROYAL BEAUTY භාවිතා කිරීමෙන් ඔබට ලැබෙන වාසි 👇🏻
♦️ රොස පාටට හුරු ලස්සන සමක් ලබා දෙයි.
♦️ ලප කැළැල් මකා දමයි.
♦️Pigmentation කැළැල් මකා දමයි.
♦️Day And Night භාවිතා කර හැක.
♦️සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
♦️සමට අවශ්‍ය පෝෂණය ලබා දෙයි.
♦️සමට අහිත කරන කිසිවක් අඩංගු නැත.
♦️සම රැළි වැටීම පාලනය කරයි

ORIGINAL OLIFAIR Saffron Whitening Night CreamOlifair Night Cream(Indian) කියන්නේ වරින් වර ස්වාභාවික අමුද්‍රව්‍ය එකතු කර...
04/05/2021

ORIGINAL OLIFAIR Saffron Whitening Night Cream
Olifair Night Cream(Indian) කියන්නේ වරින් වර ස්වාභාවික අමුද්‍රව්‍ය එකතු කරමින් වැදිඩියුණු කල ආලේපණයකි. කාන්තා පිරිමි ඕනෑම සමකට හොදින් ගැලපෙයි. සමට මුතුවන් පැහැයක් ලබාදෙයි
එක් Cream එකක් 50 ML වන අතර මාස 1 1/2 ක් පමණ භාවිතා කල හැකිය.
අඩංගු දෑ
-කුන්කුම
-කැරට් බීජ තෙල්
-රෝස්මෙරි
-ප්ර්ල්(මුතු) පවුඩර්
ව්‍යාජ Olifair වර්ග කීපයක් වෙළඳපලේ අඩු මිලට ඇති අතර ඒවා මිලට ගැනීමේදී සැලකිලිමත් වන්න.
භාවිතා කරන පිලිවෙල...
-මුහුණ හොදින් පිරිසිදු කර හොදින් වියලෙන්න හරින්න
-නින්දට යාමට විනාඩි 30 කට පෙර ආලේපනය ආලේප කරන්න
-ඉතා තදින් ආලේප කරන්න එපා. සුමුදුව ආලේප කරන්න
-උදෑසන Face Wash or cleanser ගා සෝදා හරින්න.
ඔබට අවශය්‍ය පැහැය ලබුණු පසු සතියකට දෙවරක් හෝ තුන් වරක් පමණ භාවිතා කිරීමෙන් පැහැපත් භාවය දිගටම පවත්වා ගත හැකි වේ.
අහිතකර රසායනික ද්‍රව්‍යය නැති නිසා පැහැපත් වූ පසු අව්වට පවා ලෙහෙසියෙන් පැහැය අඩු නොවේ.
ඔබ‍ භාණ්ඩය ලබාගන්නා අවස්ථාවේ මුදල් ගෙවිය හැක. ( Cash on Delivery )

ඔබගේ නම, ගෙන්වා ගත යුතු ලිපිනය හා දුරකථන අංක දෙකක් අපට ලබාදෙන්න
නැතිනම් අප අමතන්න. 📲 (WhatsApp,)

FairWay Strong & Long hair oil මගින් නිරෝගිමත් ශක්තිමත් කෙස් කළඹක් ලබා දේ. මෙහි අඩංගු වන විශේෂිත සංයෝග වන Castor oil, Al...
04/05/2021

FairWay Strong & Long hair oil මගින් නිරෝගිමත් ශක්තිමත් කෙස් කළඹක් ලබා දේ. මෙහි අඩංගු වන විශේෂිත සංයෝග වන Castor oil, Almond oil සහ Vitamin E මගින් හිස්කබල වියලීම වළක්වන අතර හිසකෙස්වල අග පැලීම හා අවපැහැ ගැන්වීම වළක්වයි. වේගවත්ව හිසකෙස් වර්දනය කරමින් දිදුලන කළු පැහැති කෙස් කලඹක් ඔබට ලබාදේ.
FairWay Strong & Long hair Oil keeps your hair healthy and strong, Castor gil and Almond oil together with vitamin E are plumping up and enhancing your hair shine.

Direction of uses: Take little amount of product and spread throughout the dry hair from root to end.
භාවිතයට උපදෙස්:- FairWay Strong & Long hair Oil අවශ්‍ය ප්‍රමාණයට අත්ලට ගෙන හිස් කබලේ සිට හිස කෙස් අග දක්වා හොදින් පැතිරී යන සේ ගල්වා මෘදුව සම්භානය කරන්න

Money Back guarantee* 😍😍😍😍😍(ප්‍රතිඵල නැත්නම් මුදල් ආපසු)❤❤❤රන්වන් පැහැති සමක් සදහා ආරක්ෂාකාරී සමට හිතකර මෙම ආලේපනය සමට අ...
04/05/2021

Money Back guarantee* 😍😍😍😍😍
(ප්‍රතිඵල නැත්නම් මුදල් ආපසු)
❤❤❤රන්වන් පැහැති සමක් සදහා ආරක්ෂාකාරී සමට හිතකර මෙම ආලේපනය සමට අහිතකර 👌👌👌 bleaching අඩංගු නොවේ. විටමින් B3, . විටමින් A, විටමින් E සහ ALPHA ARBUTINE, HYDROLYED COLLAGEN වැනි ඉහල ක්‍රියාකාරී සංයෝග මෙන්ම ඔලිව් ඔයිල්, ආමන්ඩ් ඔයිල්, ජොජෝබා ඔයිල් වැනි ස්වාභාවික සංඝටක වලින් සමන්විත GOLDEN SKIN කාන්තා පිරිමි 👩🧑 සෑම සමකටම හිතකර අතර දිවා 🌞රාත්රී 🌛 භාවිතා කිරීමේ හැකියාව ඇත. ඔබේ සමේ කළු ලප කැළැල්, වයසට යනවිට ඇතිවන අදුරු ලප ඉවත්කර ඉතා පැහැපත් සුසිනිදු බවක් සමට ලබා දේ. හිරු එලියේ ඇති අහිතකර කිරණ මගින් ☀සමට ඇති වන හානිය වළක්වා තෙතමනය හොදින් රැක දී නිරෝගී තරුණ පෙනුමක් ලබාදෙයි.

Money Back guarantee* ❤❤❤❤(ප්‍රතිඵල නැත්නම් මුදල් ආපසු)👴🧓වයසට යනවිට ඇතිවන අදුරු ලප ඉවත්කර Gluta Fairness Cream භාවිතයෙන්...
04/05/2021

Money Back guarantee* ❤❤❤❤
(ප්‍රතිඵල නැත්නම් මුදල් ආපසු)
👴🧓වයසට යනවිට ඇතිවන අදුරු ලප ඉවත්කර Gluta Fairness Cream භාවිතයෙන් වලින් මුහුණේ සම ඉතා පැහැපත් සුසිනිදු බවක් සමට ලබා දේ. උපරිම ප්‍රතිඵල සනාථ කරමින් උසස්ම තත්වයේ ඉහළ ක්‍රියාකාරී සංයෝග අඩංගු Gluta Fairness Cream භාවිතයෙන් හිරු එලියේ ඇති අහිතකර කිරණ🌞 මගින් සමට ඇති වන හානිය වළක්වා තෙතමනය හොදින් රැක දී නිරෝගී තරුණ පෙනුමක් ලබාදෙයි. කාන්තා පිරිමි👩👨 සෑම සමකටම හිතකර අතර දිවා රාත්රී 🌞🌛 භාවිතා කිරීමේ හැකියාව ඇත.

Address

Bibile

Website

Alerts

Be the first to know and let us send you an email when Food Blast posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category