Kusal Sirimanna

Kusal Sirimanna Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kusal Sirimanna, Bentota.

ඔබත් O/L ඉවර කර නිකරුනේ කාලය නාස්ති කරනවද? විවේකය ඵලදායිව ගත කරන්න ක්‍රමයක් හිතනවද? Programming ඉගෙන ගන්න ආසද? Course එක...
18/09/2024

ඔබත් O/L ඉවර කර නිකරුනේ කාලය නාස්ති කරනවද? විවේකය ඵලදායිව ගත කරන්න ක්‍රමයක් හිතනවද? Programming ඉගෙන ගන්න ආසද? Course එකක් කරන්න වියදම් කරන්න අමාරුද?

එහෙනම් දැන්ම අප හා සම්බන්ද වන්න. Programming වලට අත්‍යවශ්‍ය Java ඉතාමත් සරලව සිංහලෙන් මුල සිට.

1. අපි Java වල මොනවද උගන්වන්​නේ?
Installation
Variables
Methods
Class & Objects
Operators
Control Structures
Arrays
Strings & Enums
Access Modifiers & Packages
OOP Concepts
Exception Handling
File Handling

2. පාඨමාලාවේ වැදගත්ක​ම?
University යන්න හිතන් ඉන්නවනම් මේ දේවල් අනිවාර්යයෙන් ඉගෙන ගන්න වෙනවා.
ඕනම programming language එහෙක fundementals ගොඩක් එක වගේ. ඒ නිසා java fundementals ඉගෙන ගත්තොත් ඕනම programming language එකක් ලේසියෙන් ඉගෙන ගන්න පුලුවන්.
ඒ වගේම industry එකේ ගොඩක්ම use වෙන language එකක් තමා java කියන්නෙ. ඒ නිසා job opportunities ගොඩක් තියෙනවා.

3. පාඨමාලා කාලය?
මාස 2යි.

4. පාඨමාලා ගාස්තුව?
Rs. 2000

5. පන්ති පවත්වන මාධ්‍ය?
Online (Zoom)
වැඩි විස්තර දැන ගන්න දැන්ම whatsapp පණිවිඩයක් යොමු කරන්න.

Programming සිංහලෙන් සරලව ඉගෙන ගන්න අප සමග එකතු වෙන්න.Content :• Java    o Introduction    o Variables & Operators    o ...
15/03/2024

Programming සිංහලෙන් සරලව ඉගෙන ගන්න අප සමග එකතු වෙන්න.

Content :
• Java
o Introduction
o Variables & Operators
o Control Structures
o Arrays
o String & Enums
o Class & Objects
o Methods
o Access Modifiers & Packages
o OOP Concepts
o Exception handling
o File handling
• Linux Commands
• HTML
• CSS
• Javascript
• Github

1.⁠ ⁠මෙය වැදගත් වන්නේ කාට ද?

• විශ්ව විද්‍යාල අපේක්ෂිත සිසුන්
• උසස් පෙල හදාරා ඇති සිසුන්
• සමාන්‍ය පෙල හදාරා ඇති සිසුන්

2.⁠ ⁠පන්ති පවත්වන මාධ්‍යය කුමක් ද?

Online (via zoom)

3.⁠ ⁠පන්ති පටන් ගන්නේ කවදා ද?

24/03/2024

4. පන්ති ගාස්තු?

2500/-

5. ගතවන කාලය?

මාස 4/5

6.⁠ ⁠අප හා එකතු වන්නේ කෙසේ ද?

පහත දැක්වෙන දුරකතන අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න. 0757415648

Address

Bentota
80500

Telephone

+94779563117

Website

Alerts

Be the first to know and let us send you an email when Kusal Sirimanna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kusal Sirimanna:

Share