Hikvision CCTV Beliatta

Hikvision CCTV Beliatta Hikvision Authorized Gold Dealer and Best Security Systems Provider in Sri Lanka...

HIKVISION අඩුම මිල අපෙන්ම පමණයි...දකුණු පළාතේ CCTV CAMERA කාර්මික ශිල්පීන් සදහා කොළඹ ගානටත් අඩුවෙන්  බෙලිඅත්තෙන් ORIGINA...
03/05/2024

HIKVISION අඩුම මිල අපෙන්ම පමණයි...

දකුණු පළාතේ CCTV CAMERA කාර්මික ශිල්පීන් සදහා කොළඹ ගානටත් අඩුවෙන් බෙලිඅත්තෙන් ORIGINAL HIKVISION උපාංග මිලදී ගැනීමට,

බෙලිඅත්තෙ, මත්තලට යන හයිවේ පිවිසුමේ (විදුනි හාඩ්වෙයාර්) අසල ඇති Hikvision CCTV Beliatta ප්‍රදර්ශනාගාරය වෙත අදම පැමිනෙන්න.

අදම පැමිනෙන්න.

Whatsapp : 071 769 4694

🤝Hikvision and iThermAI are joining forces to bring you advanced fire and smoke detection!🔥☁️  Hikvision announces a new...
03/02/2024

🤝Hikvision and iThermAI are joining forces to bring you advanced fire and smoke detection!🔥☁️ Hikvision announces a new technology partnership with iThermAI, a Belgium-based AI company. This collaboration will bring advanced fire and smoke detection capabilities to more users, helping to protect businesses and assets. 🏭🏡❤️

Read more: https://www.hikvision.com/en/newsroom/latest-news/2024/hikvision-and-ithermaI-work-together-to-provide-AI-based-fire-and-smoke-detection-solutions/?fbclid=IwAR1Yx2frc_9KI4JnR9wRBhB6J279MsVcpnC1IlkZfyksJ1sATd6ZNvAQfcQ

🎄 This Christmas, Hikvision is committed to enhancing your festive celebrations with reliable and innovative security so...
24/12/2023

🎄 This Christmas, Hikvision is committed to enhancing your festive celebrations with reliable and innovative security solutions. May your holidays be merry, bright, and safe! 🌟

අද දින (01/12/2023) සිට ක්‍රියාත්මක වන පරිදි අකුණු ⚡  අනතුරු සදහා අසම සම වගකීමක් අප වෙතින් ලබා දේ...💪හික්විෂන් වෙතින් දැ...
01/12/2023

අද දින (01/12/2023) සිට ක්‍රියාත්මක වන පරිදි අකුණු ⚡ අනතුරු සදහා අසම සම වගකීමක් අප වෙතින් ලබා දේ...💪

හික්විෂන් වෙතින් දැන් ඇඳහිය නොහැකි වගකීමක් 😍
දැන් අපගේ පහත සඳහන් නිශ්පාදන සඳහා ඇතිවන වගකීම් සම්බන්ධ ගැටළු සඳහා එකට එකක් ලබාදීම සඳහා හික්විෂන් වෙතින් වගකීමක්

All Analog Cameras
All 1 Series IP Cameras (DS-2CD1###)
All 71 & 72 Series DVR (iDS/DS-71XXHGHI, HQHI, HUHI, HTHI, iDS/DS-72XXHGHI, HQHI, HUHI, HTHI)
All Series eDVR (DS-EXXHX-X)
All 71 & 76 Series NVR (DS-71XXNX/NXI, DS-76XXNX/NXI)

දැන් අකුණු නිසා ඇතිවන හානි වලටත් වගකීම ලබාගත හැක.
ගුණාත්මකභාවය, විශ්වසනීයත්වය සහ අසමසම සහාය සඳහා ඔබත් ලොව අංක එකේ CCTV සන්නාමය වන Hikvision නිශ්පාදනම මිළදී ගන්න.

දැන් ඔබට Hikvision බලයලත් අලෙවි නියෝජිතයන්ගෙන් වගකීම් ලබා ගත හැක.
*අදාළ වන්නේ නිල මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවේ අලෙවි කරන නිෂ්පාදන සඳහා පමණි
*නියම සහ කොන්දේසි අදාළ වේ.
වැඩි විස්තර සඳහා සම්බන්ධ වීමට [email protected]

Experience Peace of Mind with Our Exclusive One-to-One Warranty Replacements!
At Hikvision, we believe in providing not just products but peace of mind. That's why we are thrilled to introduce our One-to-One Warranty Replacements – an exclusive service for the following products within their warranty period:
All Analog Cameras

All 1 Series IP Cameras (DS-2CD1###)
All 71 & 72 Series DVR (iDS/DS-71XXHGHI, HQHI, HUHI, HTHI, iDS/DS-72XXHGHI, HQHI, HUHI, HTHI)
All Series eDVR (DS-EXXHX-X)
All 71 & 76 Series NVR (DS-71XXNX/NXI, DS-76XXNX/NXI)

Even for lighting/burn cases, we've got you covered! Our One-to-One Warranty Replacements extend to cover these unexpected situations, providing you with comprehensive protection.
Choose Hikvision for quality, reliability, and unparalleled support. Your satisfaction is our priority

Now, you can redeem the warranty from Hikvision Authorized Resellers island-wide.
*Applicable only for the products sold in Sri Lanka through official channels
*Terms and conditions apply.
For more details, write to us at [email protected]

නොවැම්බර් 3 සිට නොවැම්බර් 5 දක්වා BMICH පැවැත්වෙන INFOTEL 2023 වෙළද ප්‍රදර්ශනය හා සමගාමීව ලොව අංක එකේ CCTV සන්නාමය ගෙන එ...
04/11/2023

නොවැම්බර් 3 සිට නොවැම්බර් 5 දක්වා BMICH පැවැත්වෙන INFOTEL 2023 වෙළද ප්‍රදර්ශනය හා සමගාමීව ලොව අංක එකේ CCTV සන්නාමය ගෙන එන ප්‍රදර්ශන කුටිය නැරඹීමට ඔබත් එන්න.

We cordially invite you to visit our exhibition booth at INFOTEL 2023, taking place at the Bandaranaike Memorial International Conference Hall (BMICH) from November 3rd to November 5th. Explore the cutting-edge technology innovations presented by Hikvision during the event.

14/09/2023
HIKVISION අඩුම මිල අපෙන්ම පමණයි...HIKVISION CCTV කැමරා, හාර්ඩ් ඩිස්ක් ඇතුලු සියලුම අනෙකුත් උපාංග බ්‍රෑන්ඩ් නිව් විතරමයි ...
12/09/2023

HIKVISION අඩුම මිල අපෙන්ම පමණයි...

HIKVISION CCTV කැමරා, හාර්ඩ් ඩිස්ක් ඇතුලු සියලුම අනෙකුත් උපාංග බ්‍රෑන්ඩ් නිව් විතරමයි අපි දෙන්නේ...

ඒවත් 2023 අවුරුද්දේ නිපදවන ලද භාණ්ඩ භාණ්ඩ පමණයි.

පිටකොටුවෙ සහ අහුමුලුවල ඔබව රවටා බිස්නස් කරන අයට අහු නොවී ORIGINAL ම පමණක් ඇති,

බෙලිඅත්තෙ, කහවත්ත හයිවේ පිවිසුම ඉදිරිපස ඇති HIKVISION BELIATTA ප්‍රදර්ශනාගාරය වෙත අදම පැමිනෙන්න.

අපව අමතා වැඩි විස්තර දැනගන්න

071 769 4694

HIKVISION CCTV SITE @ GalagedaraHIKVISION 08 CHANNELS ARTIFICIAL INTELLIGENCE HUMAN TRACKING SURVEILLANCE SOLUTIONS FOR ...
10/09/2023

HIKVISION CCTV SITE @ Galagedara

HIKVISION 08 CHANNELS ARTIFICIAL INTELLIGENCE HUMAN TRACKING SURVEILLANCE SOLUTIONS FOR SUJEEWA REXINE in Galagedara

Cameras:🎦
DS-2CE12DF3T-FS
DS-2CE12DF3T-PIRXOS
DS-2CE72DF3T-PIRXOS

DVR:▶️
DS-7108HQHI-M1/S AcuSense" DVR

බොහෝ දෙනෙක් මෙතෙක් කලක් සොයමින් සිටි CCTV තාක්ෂණය මෙයයි.ඔබගේ පැරණි හෝ නව CCTV පද්ධතියට මෙම තාක්ෂණය සක්‍රිය කර ගත් දින සිට ඔබට සීසීටීවී මගින් මහඟු ප්‍රයෝජන ලැබිය හැක.

CCTV සහ Smart Phone එලාමිි පද්ධති යන දෙකකට සල්ලි වියදමිි කරන්න දැන් අවශ්‍ය නොවෙි...!!!

රාත්‍රියටත් ඉතාපැහැදිලිව දවල් මෙන් පෙනෙන කැමරා මෙන්ම, කතාකරන හඩද සුපැහැදිලි ඇසෙන කැමරා බාවිතා කල හැකිය.

එමෙන්ම ඔබට අවශ්‍ය ආරක්ෂක කලාපයට, කිසිම පුද්ගලයකුට ඇතුල් වීමට පෙර වර්ණ රටා දෙකක් සහිත පොලිස් ලයිට් දැල්වී සයිරන් කිරීමක් මගින් සොර සතුරන් පලවා හැරිය හැකිය.

ඔබගේ CCTV කැමරාවකට, රාත්‍රියකට හෝ දවාලකට මනුස්යෙක් හෝ වාහනයක් "ඇතුල් වු වහාම" ඒ ආපු අයගේ වීඩියෝ දර්ශන ඇතුලත් "තප්පර 20ක කෙටි වීඩියෝවක්", ඒ අය ඇවිත් තප්පර 13 ක කාලසිිමාවක් ඇතුලත "මුරට සිටි බල්ලෙකු බුරන හඬක් සහිත රිගින්ටෝනයක් සහිතව" ඔබගේ දුරකථනයේ ඉහල ඇති notification බාර් එකට ගෙන්වාගත හැකි ක්‍රමවේදයක් දැන් අප සතුය.(අවශ්‍ය නමිි "රිගින්ටෝන⁣යෙහි හඩද" ,Notification ලැබිය යුතු වෙලා පරාසයද වෙනස්කල හැක)

ඉහත පහසුකම ඔබගේ පැරණි සීසීටීවී කැමරා පද්ධතිය සඳහා⁣ හෝ නැතහොත් නවතම පද්ධතියක් වශයෙන්ද ලබාගත හැක.

ඔබ සමිිපුර්නයෙන්ම නව පද්ධතියක් අපෙන් මිලදී ගන්නේ නම් ,අපෙන් ඔබට

1) අඩි 120ක් දුර සහ ⁣⁣, රාත්‍රියටත් දවල් මෙන් සුපැහැදිලි වර්ණ පින්තූර ලබාදෙන අධි තීව්‍රතාවයකින් යුත් කැමරා සහ එම කැමරා පද්දතිය සදහා අවු: 02 ක වගකීමක් හිමිවේ.

2) වයරින් පද්ධතිය අකුණු මගින් හානි නොවන සිද්ධාන්ත අනුව සිදු කිරීම සඳහා " A plus" සහතිකලාභිි පුහුණු සේවකයින් සහ එම පද්ධතියට වසර දහයක වගකිිමක් හිමිවිිම

3) Service Warranty - ජිවිතකාලයක් නොමිලේ හිමිවිිම.(අවු 02 කට පසුත්,සේවක කුලිය හා ප්‍රවාහන කුලිය කොළඹ අවට නොමිලේ.)

4) දුරකතනය හා සමිිහන්ද කිරිිමෙි හා සැබැදි සේවා වගකිිම ජිිවිත කාලයක් නොමිලේ.

5) ඔබට අවශ්‍ය තරමිි දිගු recording කාලයක් ලබාගත හැකි අතර, අවශ්‍ය නමිි ඉතා සුපැහැදිලිව කතාකරන හඩට සවන්දිිමටද හැකිවිිම.(Mic 1 සිට 16 දක්වා)

* වැඩි විස්තර විමසන්න.

0717694694

HIKVISION CCTV SITE @ WeeraketiyaHIKVISION 08 CHANNELS ARTIFICIAL INTELLIGENCE HUMAN TRACKING SURVEILLANCE SOLUTIONS FOR...
10/09/2023

HIKVISION CCTV SITE @ Weeraketiya

HIKVISION 08 CHANNELS ARTIFICIAL INTELLIGENCE HUMAN TRACKING SURVEILLANCE SOLUTIONS FOR MR. GUNATHILAKE'S RESIDENCE in Weeraketiya

Cameras:🎦
DS-2CE12DF3T-FS
DS-2CE12DF3T-PIRXOS
DS-2CE72DF3T-PIRXOS

DVR:▶️
DS-7108HQHI-M1/S AcuSense" DVR

බොහෝ දෙනෙක් මෙතෙක් කලක් සොයමින් සිටි CCTV තාක්ෂණය මෙයයි.ඔබගේ පැරණි හෝ නව CCTV පද්ධතියට මෙම තාක්ෂණය සක්‍රිය කර ගත් දින සිට ඔබට සීසීටීවී මගින් මහඟු ප්‍රයෝජන ලැබිය හැක.

CCTV සහ Smart Phone එලාමිි පද්ධති යන දෙකකට සල්ලි වියදමිි කරන්න දැන් අවශ්‍ය නොවෙි...!!!

රාත්‍රියටත් ඉතාපැහැදිලිව දවල් මෙන් පෙනෙන කැමරා මෙන්ම, කතාකරන හඩද සුපැහැදිලි ඇසෙන කැමරා බාවිතා කල හැකිය.

එමෙන්ම ඔබට අවශ්‍ය ආරක්ෂක කලාපයට, කිසිම පුද්ගලයකුට ඇතුල් වීමට පෙර වර්ණ රටා දෙකක් සහිත පොලිස් ලයිට් දැල්වී සයිරන් කිරීමක් මගින් සොර සතුරන් පලවා හැරිය හැකිය.

ඔබගේ CCTV කැමරාවකට, රාත්‍රියකට හෝ දවාලකට මනුස්යෙක් හෝ වාහනයක් "ඇතුල් වු වහාම" ඒ ආපු අයගේ වීඩියෝ දර්ශන ඇතුලත් "තප්පර 20ක කෙටි වීඩියෝවක්", ඒ අය ඇවිත් තප්පර 13 ක කාලසිිමාවක් ඇතුලත "මුරට සිටි බල්ලෙකු බුරන හඬක් සහිත රිගින්ටෝනයක් සහිතව" ඔබගේ දුරකථනයේ ඉහල ඇති notification බාර් එකට ගෙන්වාගත හැකි ක්‍රමවේදයක් දැන් අප සතුය.(අවශ්‍ය නමිි "රිගින්ටෝන⁣යෙහි හඩද" ,Notification ලැබිය යුතු වෙලා පරාසයද වෙනස්කල හැක)

ඉහත පහසුකම ඔබගේ පැරණි සීසීටීවී කැමරා පද්ධතිය සඳහා⁣ හෝ නැතහොත් නවතම පද්ධතියක් වශයෙන්ද ලබාගත හැක.

ඔබ සමිිපුර්නයෙන්ම නව පද්ධතියක් අපෙන් මිලදී ගන්නේ නම් ,අපෙන් ඔබට

1) අඩි 120ක් දුර සහ ⁣⁣, රාත්‍රියටත් දවල් මෙන් සුපැහැදිලි වර්ණ පින්තූර ලබාදෙන අධි තීව්‍රතාවයකින් යුත් කැමරා සහ එම කැමරා පද්දතිය සදහා අවු: 02 ක වගකීමක් හිමිවේ.

2) වයරින් පද්ධතිය අකුණු මගින් හානි නොවන සිද්ධාන්ත අනුව සිදු කිරීම සඳහා " A plus" සහතිකලාභිි පුහුණු සේවකයින් සහ එම පද්ධතියට වසර දහයක වගකිිමක් හිමිවිිම

3) Service Warranty - ජිවිතකාලයක් නොමිලේ හිමිවිිම.(අවු 02 කට පසුත්,සේවක කුලිය හා ප්‍රවාහන කුලිය කොළඹ අවට නොමිලේ.)

4) දුරකතනය හා සමිිහන්ද කිරිිමෙි හා සැබැදි සේවා වගකිිම ජිිවිත කාලයක් නොමිලේ.

5) ඔබට අවශ්‍ය තරමිි දිගු recording කාලයක් ලබාගත හැකි අතර, අවශ්‍ය නමිි ඉතා සුපැහැදිලිව කතාකරන හඩට සවන්දිිමටද හැකිවිිම.(Mic 1 සිට 16 දක්වා)

* වැඩි විස්තර විමසන්න.

0717694694

🏆️🎁 පසුගිය සතියේ ජයග්‍රාහකයින් 🏆️🎁පසුගිය  සතිය තුල  වැඩි වැඩියෙන් ORIGINAL HIKVISION PRODUCTS මිලදී ගෙන ජයග්‍රහණය කල ජයග...
08/09/2023

🏆️🎁 පසුගිය සතියේ ජයග්‍රාහකයින් 🏆️🎁

පසුගිය සතිය තුල වැඩි වැඩියෙන් ORIGINAL HIKVISION PRODUCTS මිලදී ගෙන ජයග්‍රහණය කල ජයග්‍රාහකයින් වටිනා ත්‍යාග පිරිනැමේ....

දකුණු පළාතේ CCTV CAMERA කාර්මික ශිල්පීන් සදහා කොළඹ ගානටත් අඩුවෙන් බෙලිඅත්තෙන් ORIGINAL HIKVISION උපාංග මිලදී ගැනීමට,

බෙලිඅත්තෙ, කහවත්ත හයිවේ පිවිසුම අසල ඇති Hikvision CCTV Beliatta ප්‍රදර්ශනාගාරය වෙත අදම පැමිනෙන්න.

මීලග සතිය තුල වැඩිම මිලදී ගැණීම් 3 න් දෙනා සදහාද වටිනා ත්‍යාග පිරිනැමේ...

අදම පැමිනෙන්න.

Whatsapp : 071 7 694 694

අදම පැමිනෙන්න.

Whatsapp : 071 7 694 694

අප ආයතනය විසින් තංගල්ල ප්‍රදේශයේ ගලප්පත්ති මහතාගේ නිවසට ලබා දුන් HIKVISION  ARTIFICIAL INTELLIGENCE ආරක්ෂක විසදුම නිසා අ...
02/09/2023

අප ආයතනය විසින් තංගල්ල ප්‍රදේශයේ ගලප්පත්ති මහතාගේ නිවසට ලබා දුන් HIKVISION ARTIFICIAL INTELLIGENCE ආරක්ෂක විසදුම නිසා අද පාන්දර පැනපු සොරා, එම අවස්තාවේදීම අල්ලා ගැනීමට හැකිවිය.

ඔබගේ... නිවස, කාර්‍යාලය, දේපල, නූතන තාක්ෂණය උපයෝගී කරගෙන නිවැරදි ආරක්ෂක විසදුම් ලබා ගැනීමට, අදහස් හුවමාරු කරගැනීමට අදම අප හා සම්බන්ද වන්න.

071 769 4694

Address

Walasmulla Road
Beliatta
82400

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 13:00

Telephone

+94717694694

Alerts

Be the first to know and let us send you an email when Hikvision CCTV Beliatta posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share