14/09/2026
📢 WST Parent Portal – දැන් දෙමාපියන්ට තවත් පහසුයි!
ඔබේ දරුවා යන School, Tuition Class හෝ Educational Institute එකේ WST System භාවිතා කරනවා නම්, දැන් parent.wst.lk හරහා දරුවාගේ තොරතුරු ඔබේ Mobile Phone එකෙන්ම බලන්න පුළුවන්. 📱
✅ Attendance විස්තර
✅ Registered Classes / Courses
✅ Class Fee & Payment History
✅ Payment Balance
✅ Student Information
💳 විශේෂයෙන්ම — Online Payment පහසුකම!
ඔබේ දරුවා WST හරහා Registered වී ඇති ඕනෑම Class එකකට Class Fee එක Online ගෙවන්න පුළුවන්.
⚡ Payment එක සාර්ථක වූ සැණින් WST System එක Automatically Update වෙනවා. ඒ නිසා Class එකට වෙනම Payment එක confirm කරන්න හෝ Receipt එක යවන්න අවශ්ය නැහැ.
🌐 parent.wst.lk
WST – Smart Education, Brighter Tomorrow