SD Multicare House

SD Multicare House ඔබේ විශ්වාසවන්ත තාක්ෂණික විසඳුම!
✅ Mobile Phones
✅ Laptops & Computers
✅ Mobile Accessories
✅ Computer & Laptop Accessories
✅ Repair Services

💙 KOKO Payment Now Available at SD Multicare House! 💙✨ Split it your way with KOKO!දැන් ඔබට අවශ්‍ය Mobile Phones, Laptop...
17/09/2026

💙 KOKO Payment Now Available at SD Multicare House! 💙

✨ Split it your way with KOKO!

දැන් ඔබට අවශ්‍ය Mobile Phones, Laptops, Computers, Smart Gadgets & Accessories වගේ tech products පහසුවෙන් ලබාගන්න පුළුවන් — KOKO payment සමඟ!

🚀 Easy Payments
🔒 Secure Transactions
✨ Convenient & Flexible

ඔබට අවශ්‍ය tech එක අදම ගන්න.
Small Payments, Big Possibilities! 💙💗

🛍️ SHOP SMART. PAY SMART.

📍 193/B, Thalangama North, Koswatta, Battaramulla
📞 070 516 1216 | 076 303 0377

04/09/2026

අපගේ සිහිනය සැබෑ කරගැනීමට අප සමඟ සිටි, අපව දිරිමත් කළ, උපදෙස් ලබාදුන්, උදව් කළ සහ අපට ශක්තියක් වූ සියලුම දෙනාට හදවතින්ම ස්තූතියි! ❤️
මේ ගමනේ සෑම පියවරකදීම ඔබ ලබාදුන් සහයෝගය, විශ්වාසය සහ ආදරය අපට අමතක නොවන දෙයක්. 🙏
Multicare House අද මෙතැනට පැමිණියේ ඔබ සැමගේ සහයෝගය නිසයි. ❤️
අපගේ නව ගමනට ආශීර්වාදයක් සහ ශක්තියක් වූ ඔබ සැමට නැවතත් බොහෝම ස්තූතියි! 🥰
ඔබගේ විශ්වාසය අපගේ ශක්තියයි. ❤️
— Multicare House 🏠✨

01/09/2026

13/08/2026 සිහිනයක් යථාර්ථයක් කරගත් මොහොතක්… ✨
අපේ මහන්සිය, බලාපොරොත්තු සහ ආදරය එකතු කරලා ගොඩනැගුණු SD Multicare House.
මේ ගමනේ අපිත් එක්ක සිටින ඔබගේ විශ්වාසය තමයි අපේ ලොකුම ශක්තිය. ❤️
ගුණාත්මක නිෂ්පාදන | විශ්වාසනීය සේවාව | හොඳම තාක්ෂණික විසඳුම්
ඔබේ තාක්ෂණික අවශ්‍යතාවයට
SD Multicare House — අපි ඔබ වෙනුවෙන්. 💙
ස්තූතියි අප සමඟ මේ ගමන බෙදාගන්නවාට. 🙏

゚viralシ

*සුහද ආරාධනා* අපගේ නව ව්‍යාපාරික ස්ථානය *SD Multicare House (Pvt) Ltd* විවෘත කරන මේ සුවිශේෂී අවස්ථාවටඔබගේ සහභාගීත්වයගෞරව...
12/08/2026

*සුහද ආරාධනා*

අපගේ නව ව්‍යාපාරික ස්ථානය
*SD Multicare House (Pvt) Ltd*
විවෘත කරන මේ සුවිශේෂී අවස්ථාවට
ඔබගේ සහභාගීත්වය
ගෞරවයෙන් හා ආදරයෙන් අපේක්ෂා කරමු.

🗓️ 2026 අගෝස්තු මස 13 වන දින
⏰ පෙ.ව. 10.30 ට
📍 අංක 193/B, තලංගම උතුර,
කොස්වත්ත, බත්තරමුල්ල
https://maps.app.goo.gl/eUsoKfK37KoXh7wVA

අපගේ නව ගමනේ ආරම්භය
ඔබ සමඟ සැමරීමට අපි බලාපොරොත්තු වෙමු.

SD Multicare House (Pvt) Ltd
_Your Trusted Tech Partner_

👀 Something BIG is on the way...We're working on something exciting that will change the way you experience mobile techn...
07/07/2026

👀 Something BIG is on the way...

We're working on something exciting that will change the way you experience mobile technology.

📱 Premium Mobile Phones
💻 Computers & Laptops
🎧 Genuine Accessories
⚡ And much more...

Can you guess what's coming? 🤔

Stay connected with SD Multicare House.
The surprise will be worth the wait! 💙

👀 මොනවද මේ එන්නෙ...?අපි ඔබ වෙනුවෙන් විශේෂ දෙයක් සූදානම් කරමින් සිටිනවා.📱 නවතම Mobile Phones💻 Computers & Laptops⌚ Smart ...
07/07/2026

👀 මොනවද මේ එන්නෙ...?
අපි ඔබ වෙනුවෙන් විශේෂ දෙයක් සූදානම් කරමින් සිටිනවා.

📱 නවතම Mobile Phones
💻 Computers & Laptops
⌚ Smart Gadgets
🎧 Genuine Accessories

මේක මොකක් වෙයිද කියලා හිතාගන්න පුළුවන්ද? 🤔

අපේ Facebook පිටුව Follow කරලා රැඳී සිටින්න. ඉක්මනින්ම සියලු විස්තර ඔබට දැනගන්න ලැබේවි.

💙 SD Multicare House

Please Follow this
10/06/2026

Please Follow this

📢 Important Noticeඅද දින සිට අප ආයතනය තාවකාලිකව අප සිටි ස්ථානයෙන් ඉවත් කර ඇති බව කාරුණිකව දැනුම් දෙමු.වසර 5ක් පුරාවට අප ...
27/05/2026

📢 Important Notice

අද දින සිට අප ආයතනය තාවකාලිකව අප සිටි ස්ථානයෙන් ඉවත් කර ඇති බව කාරුණිකව දැනුම් දෙමු.
වසර 5ක් පුරාවට අප සමඟ ගණුදෙනු කළ සියලුම ආදරණීය පාරිභෝගිකයින්ට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටිමු. ❤️
අපගේ සේවාවන්:
📱 Mobile Sale & Repair
💻 Laptop Repair
🎧 All Accessories
🖨️ Printout Services
අපගේ සේවාවන් ලබා ගැනීමට අවශ්‍ය නම් පහත දුරකථන අංක වෙත අමතුමක් ලබා දෙන්න.
අප ඔබට පෙර පරිදිම විශ්වාසනීය සේවාව ලබා දීමට සූදානම්.
📞 +94 76 303 0377
📞 +94 70 516 1216
📧 [email protected]
🙏 ඔබගේ විශ්වාසයට සහ සහයෝගයට ස්තූතියි!
— SD Multi Care 💙

📢 Important Notice

We would like to kindly inform you that, from today onwards, our shop operations have been temporarily stopped.

We sincerely thank all our valued customers who supported and trusted us throughout the past 5 years. ❤️

Our Services:
📱 Mobile Sales & Repairs
💻 Laptop Repairs
🎧 All Accessories
🖨️ Printout Services

If you need any of our services, please feel free to contact us using the numbers below.
We are ready to provide our services for you.

📞 +94 76 303 0377
📞 +94 70 516 1216
📧 [email protected]

🙏 Thank you for your trust and continued support!
— SD Multi Care 💙



✨ HAPPY SINHALA & HINDU NEW YEAR 2026 ✨Wishing you peace, prosperity, and happinessas we celebrate this beautiful New Ye...
14/04/2026

✨ HAPPY SINHALA & HINDU NEW YEAR 2026 ✨

Wishing you peace, prosperity, and happiness
as we celebrate this beautiful New Year.

May your home be filled with joy,
your days with success,
and your year with new beginnings.

Thank you for your continued trust and support.
We look forward to serving you in the year ahead.

🌸 Best Wishes to You & Your Family 🌸

Address

193/B, Thalangama North, Koswatta
Battaramulla
10120

Opening Hours

Monday 09:30 - 21:00
Tuesday 09:30 - 21:00
Wednesday 09:30 - 21:00
Thursday 09:30 - 21:00
Friday 09:30 - 21:00
Saturday 09:30 - 21:00
Sunday 09:30 - 21:00

Telephone

+94754781303

Website

Alerts

Be the first to know and let us send you an email when SD Multicare House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SD Multicare House:

Shortcuts

Share