Globeit Electricals & It Solutions

Globeit Electricals & It Solutions Globeit Electricals & It Solution supports your many kind of It requirements with their experiences m

Call, Whatsapp 071 640 8061
05/02/2026

Call, Whatsapp 071 640 8061

ඔබගේ නිවසේ, කාර්‍යාලයේ, ගොවිපළේ ආරක්ෂාව තහවුරු කරගන්න.CCTV කැමරා පද්ධතියක් වඩාත් විශ්වාසවන්තව, සාධාරණ මිළකට, ක්‍රමානුකූල...
19/06/2023

ඔබගේ නිවසේ, කාර්‍යාලයේ, ගොවිපළේ ආරක්ෂාව තහවුරු කරගන්න.
CCTV කැමරා පද්ධතියක් වඩාත් විශ්වාසවන්තව, සාධාරණ මිළකට, ක්‍රමානුකූලව, වසර 2 ක වගකීමක් සහිතව.
අමතන්න 0716408061
Whatsapp : https://wa.me/message/P6W3F3ZVI33JE1

CCTV කැමරා සවිකිරීම සහ අලුත්වැඩියාව සාධාරණ මිළට විශ්වාසවන්තව.0716408061
11/06/2023

CCTV කැමරා සවිකිරීම සහ අලුත්වැඩියාව සාධාරණ මිළට විශ්වාසවන්තව.
0716408061

01/05/2023
1937 පෙබරවාරි 20 වැනි දින වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේවමැදි හත්පත්තුව් දඹදෙණි උඩුකහ උතුරු කෝරළයේ පිහිටි වැලමිටිය...
28/10/2021

1937 පෙබරවාරි 20 වැනි දින වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේවමැදි හත්පත්තුව් දඹදෙණි උඩුකහ උතුරු කෝරළයේ පිහිටි වැලමිටියාව නම් ගම්මානයේ දී උන්වහන්සේ ජන්මලාභය ලබූහ.

පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන ආලෝකවත් කළ පස්වැනි පරිවෙනාධිපතිව වූ සාහිත්‍ය චක්‍රවර්තී පණ්ඩිත යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නායක හිමිට මෙම පින්වන්ත දරුවා දැකගන්නට ලැබුණි. ගති ලක්‍ෂණ අනුව අනාගත නායකත්ව ලක්‍ෂණ හා ගුණගරුක බව ඇති භාග්‍යසම්පන්න දරුවකු බව වටහා ගත් යක්කඩුවේ හාමුදුරුවෝ හුරුග්ගමුවේ ගුණරත්න මහා නායක හිමියන්ගේ ද අවසරය ලබාගෙන මහණ කිරීම සඳහා පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට කැඳවා ගෙන එන ලදී.

නිර්මල සර්වඥ ධාතූන්වහන්සේලා වැඩ සිටින ධර්ම සංගායනාවකට පින් බිමක් වූ විද්‍යාලංකාරය ලක්දිව බෞද්ධ අධ්‍යාපනයේ ප්‍රබෝධය ට මෙන් ම ශාසනයට ඉමහත් සේවයක් කළ පින් බිමකි. එම පින්බිමට පය ගැසූ කුල දරුවාට ත්‍රිපිටකය වසර තුනකුත් මාස පහයි දවස් පහළොවකින් සංගායනා කරනු දැකගත හැකි වූයේ 1950 වර්ෂයේ දී ය. මෙසේ විද්‍යාලංකාර පින් බිමේ වසර හතරක් පමණ පිළිවෙත් පුරමින් සිටි මෙම කුල කුමරුවා 1954 ජනවාරි මස 07 වන දින තවත් තරුණයන් 9 දෙනෙකු සමඟ එවකට පරිවෙනාධිපති වූ කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නායක හිමියන්ගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් පැවිදි කරන ලදී.

මෙම කාලයේ අපේ කුසලධම්ම නාහිමියන්ට විද්‍යාලංකාර සම්ප්‍රදාය¦ භික්‍ෂු ආකල්ප හා ධර්ම ඥානය ලබා ගැනීමට යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමියන්ගෙන් ලැබුනේ විශාල පිටුවහලකි. නිසි වයස් සම්පූර්ණ උන්වහන්සේ පසු ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු මහා විහාර උපෝසථාගාරයේ දී අධිසීල සංඛ්‍යත උපසම්පදාව ලබාගත්හ .

60 වැනි දශකය මුල් භාගය වන විට කුසලධම්ම නායක හිමිට එවකට විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් සිංහල භාෂාව පිළිබඳ ගෞරව උපාධියක් ලබාගත හැකි විය. ඉන්පසු උන්වහන්සේ පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙන මුල්කොට ගෙන ධර්මශාස්ත්‍ර සේවාව ආරම්භ කළහ. පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙනේ උප පරිවෙනාධිපති, පරිවෙනාධිපති, හා අධ්‍යක්‍ෂ යන තනතුරු දැරූ උන්වහන්සේ එම පිරිවෙනේ දියුණුවට කර ඇති මෙහෙය අති සුවිශාලය.

වර්ෂ 1983 පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ අධ්‍යක්‍ෂ ධූරයට පත් වූ උන්වහන්සේ 1989 දී තත් විද්‍යාස්ථානයේ පරිවෙනාධිපති ධුරයට පත්වූහ. එතැන් සිට අද දක්වා විද්‍යාලංකාර පිරිවනට නේතෘත්වය ලබාදෙමින් අප්‍රතිහත ධෛර්යෙන් කාර්ය කටයුතු සොයා බලමින් වැලමිටියාවේ කුසලධම්ම නාහිමිපාණෝ ආයතනයට, වැඩවෙසෙන පළාතට හා මුළු මහත් රටට ම සිදුකර ඇති සේවාව ප්‍රශංසනීය වේ.

අපේ නායක හාමුදුරුවන් ගුරු ගෞරවය ආදර්ශයෙන් ම පෙන්වන හිමිනමකි. තම කුටියේ හුරුග්ගමුවේ ගුණරතන හිමියන් ඇතුළු ගුරු හිමිවරුන්ගේ ඡායාරූප තබාගෙන දිනපතා ම ඒවාට වැඳ නමස්කාර කිරීම සිරිතකි.

විද්‍යාලංකාර පිරිවෙනේ වැඩසිට අපවත් වූ සෑම හිමිනමක් වෙනුවෙන් ම වාර්ෂික ව දින ගණනාවක් තිස්සේ විද්‍යාලංකාර දිනය පින්කම් පවත්වා පුණ්‍යානුමෝදනා කරනු ලැබේ.

විචිත්‍ර ධර්ම කථිකත්වයකින් හෙබි අපේ නායක හිමි දිවයිනේ සතර දිග්භාගයෙන් ලැබෙන ධර්ම දේශනා සඳහා ආරාධනා පිළිගෙන ඒවාට වැඩම කරන්නේ ඉතා සංතෘප්තියෙනි.

තම මාපියන්ට ද ඔවුන් ජීවත් ව සිටි කාලයේ ඉතා ආදරයෙන් සැලකූ උන්වහන්සේ තම උපන් ගමේ දියුණුවට ද විශාල සේවයක් කර ඇත. තව ද අනුරාධපුර ප්‍රදේශයේ දුප්පත් පන්සල් නගා සිටුවීමට හා දුප්පත් ගම්මාන නගා සිටුවීමට දානපතියන්ගේ ආධාර යොදා ගනිමින් සිදු කරන සේවය සුවිශාලය. තමාට ලැබෙන සෑම දෙයක් ම අනුන්ට පරිත්‍යාග කරමින් චාම් ජීවිතයක් ගතකරන නාහිමියන්ගේ හදවත අනුන්ගේ දුකේ දී උණුවන, කරුණා ගුණයෙන් පිරුණකි.
(උපුටා ගැනීම තම්බපන්නී පිටුවෙනි)

Address

Wattemulla
Banduragoda
11244

Alerts

Be the first to know and let us send you an email when Globeit Electricals & It Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Globeit Electricals & It Solutions:

Share