Softlink Laptop's & Computer's Service Center

Softlink Laptop's & Computer's Service Center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Softlink Laptop's & Computer's Service Center, Computer repair service, Bandarawela.

Softlink Laptop's & Computer's Service Center
3rd Flow
Singhagiri bullinding
Bandarawela

Hotline :0789993099
0710930360
0763011665

Vostro 3510 hinges  repairing 0763011665
08/06/2023

Vostro 3510 hinges repairing 0763011665

17/11/2018
14/10/2018
පිටු 147 ක A/L ICT ප්‍රශ්නෝත්තර PDF පොත.https://1drv.ms/b/s!AnFQ9UIMsB1uaZzyJomM9B4aOZMසමස්ථයක් වශයෙන් ලංකාවේම අ.පො.ස උස...
24/01/2018

පිටු 147 ක A/L ICT ප්‍රශ්නෝත්තර PDF පොත.
https://1drv.ms/b/s!AnFQ9UIMsB1uaZzyJomM9B4aOZM
සමස්ථයක් වශයෙන් ලංකාවේම අ.පො.ස උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයේ ප‍්‍රතිඵල වැඩි කිරීමේ අරමුණින්, විෂය උගන්වන

ගුරුවරුන් කණ්ඩායමකගේ සාමූහික උත්සහයේ ප‍්‍රතිඵලයක් හැටියට මෙම පොත එළිදක්වන්නට හැකි වුණි. අප රට තුළ කිනම් හෝ පාසල් විෂයයක් සඳහා එම විෂය උගන්වන ගුරුවරුන් කණ්ඩායමක් එකතු වී, නොමිලේ බෙදාහැරීම සඳහා සම්පාදිත ප‍්‍රථම ප‍්‍රශ්න පත‍්‍ර සංග‍්‍රහය මෙය විය යුතුය.
බොහෝ දේ මුදලට සීමා වී ඇති මේ යුගයේ, පාසල් මෙන්ම උපකාරක පංති පවත්වන ගුරුවරුන් කණ්ඩායමක් එකතු වී සම්පාදිත මෙම ග‍්‍රන්ථයෙන් කිසිදු ආර්ථික ලාභයක් බලාපොරොත්තු නොවීම විශේෂත්වයයි. ඒ අනුව මින් බලාපොරොත්තු වෙන එකම ලාභය නම් පසුගිය වසරට වඩා වැඩි සමස්ථ ප‍්‍රතිඵලයක්, එන අගෝස්තුවේ පැවැත්වෙන උසස් පෙළ විභාගයේදී දරුවන්ට ලබාදීමයි.

ස්තූතිය 🌺

PDF File

23/01/2018

Softlink Laptop's & Computer's Service Center
3rd Flow
Singhagiri bullinding
Bandarawela

Hotline :0789993099
0710930360
0763011665

පෙන් එකෙන් පරිගණකයට වයිරස් එන එකට විසදුමක්.පරිගණකයකට කෙලින්ම වයිරස් එන ප‍්‍රධානම උපාංගයක් ලෙස පෙන්ඩ‍්‍රයිව් එක හදුන්වාදි...
23/01/2018

පෙන් එකෙන් පරිගණකයට වයිරස් එන එකට විසදුමක්.

පරිගණකයකට කෙලින්ම වයිරස් එන ප‍්‍රධානම උපාංගයක් ලෙස පෙන්ඩ‍්‍රයිව් එක හදුන්වාදිය හැක. කොහෙද ඉතින් යාලූවෝ Pen drive හැමතැනම ගහලා

අන්තිමට තමන්ගේ කොම්පියුටර් එකට ගෙනත් මචන් ෆිල්ම් එහෙම නැද්ද මෙන්න මේක පුරවලා දියංකෝ කියනවා. අපි ඉතින් ඔයාලට තරු පේන්නේ පෙන් එක පුරවන් ගියාම තමයි. ඒ මොකද කොම්පියුටර් එක හොදටම ස්ලෝවෙලා, අපි දන්නෙම නැතුව වයිරස් ගිහින්. හරි එහෙනම් ඔන්න දැන් මේකට ගෙනාවා නියම විසදුමක් මෙන්න මේ USB Disk Security එක දාගන්න. මෙන්න ස්ක‍්‍රීන්ශොට් එකක්.

මෙම මෘදුකාංගය ස්ථාපනය කරගත් පසුව පරිගණකයට සම්බන්ධ කරන Pen drive වල තිබෙන වෛරස් සැනෙකින් පරීක්ෂාකර බලනවා. ඉන්පසු අපට අවශ‍‍ය නම් එය මකා දමන්න හැකියාව තිබෙනවා. http://www.zbshareware.com/download.html මෙතනින් මෘදුකාංගය බාගන්න.

මෙම මෘදුකාංගය Update කරන්න ඕනෙත් නෑ. ඇත්තටම මෙම මෘදුකාංගය නිතර පෙන් සම්බන්ධ කරන පරිගණක වලට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. CD එකක් දැම්මත් Auto Run වයිරස් අල්ලනවා. කරන්න තියෙන්නේ පෙන් එකක් ගහපු ගමන් මේ සොෆ්ට්වෙයා එකෙන් scan පාරක් දාන්න, සියළුම Auto Run වයිරස් ටික අල්ලනවා එතකොට ඒකෙන්ම Delete කරන්න තියෙන්නේ.

Download USB Disk Security for Windows

13/01/2018

# Softlink computers #
Bandarawela
078 999 3099 /076 3011 665
(** 8 years Experience in Laptop repairing **)
* Power Problems Repairs
* Charging Problems Repairs
* No Display Problems Repairs
* LCD/LED Display Repairs
* Fluorescent /LED Back light Repairs
* Short Circuit Repairs
* BIOS Programming
* BIOS OEM Logo Changing
* BIOS Password Unlocking
* Laptop Unlocking
* SATA port Replacing
* USB & Other port Replacing
* Desktop Motherboard Repairg
* PCI Express/PCI Slot Replacing
* Windows Not Booting Problems Repairs
* Battery Not Detect Problems Repairs
* Laptop Battery Cell Replacement
* Display Replacement
* Battery Replacement
* DC Jack Repairs
* Laptop Charger Repairs
* Keyboard Replacement
* Speakers Repairs
* Sound Problems Repairs
* Network Problem Repairs
* Reborn Repairs And Replacement
And More Repairs.

Address

Bandarawela
9400

Telephone

078 999 30 99

Website

Alerts

Be the first to know and let us send you an email when Softlink Laptop's & Computer's Service Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Softlink Laptop's & Computer's Service Center:

Share