Gadjet Kade-ගැජට් කඩේ

Gadjet Kade-ගැජට් කඩේ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gadjet Kade-ගැජට් කඩේ, Electronics, Bakamuna.

☀️ Solar Sensor Street Lamp - 526-4 Super Bright ☀️​දැන් විදුලි බිල ගැන කරදර වෙන්න ඕනේ නැහැ! රාත්‍රී කාලයේදී ඔබේ ගෙවත්ත,...
16/05/2026

☀️ Solar Sensor Street Lamp - 526-4 Super Bright ☀️

​දැන් විදුලි බිල ගැන කරදර වෙන්න ඕනේ නැහැ! රාත්‍රී කාලයේදී ඔබේ ගෙවත්ත, පාර හෝ ගරාජය එකම ආලෝකයකින් ආලෝකමත් කරගන්න.

​✅ විශේෂාංග:

​Solar Powered: සූර්ය බලයෙන් ආරෝපණය වේ. (විදුලි බිල රුපියලක්වත් වැය නොවේ)

​Motion Sensor: චලනය හඳුනාගත් සැනින් ක්‍රියාත්මක වේ.

​Auto ON/OFF: රාත්‍රියට ඉබේම දැල්වෙන අතර උදෑසන නිවී යයි.

​Waterproof: වැස්සට ඔරොත්තු දෙන පරිදි නිමවා ඇත.

​Remote Control: දුරස්ථ පාලකයක් මඟින් පාලනය කළ හැක.

​💰 මිල: රු. 1490/= ක් පමණි!

🚚 ඇණවුම් කිරීමට: 📞 0777563401 අමතන්න

🛵☔ ඔබගේ බයික් එකත්, ත්‍රීවිල් එකත්අව්වෙන් 🌞 වැස්සෙන් 🌧️ දූවිල්ලෙන් ❄️ ආරක්ෂා කරගන්න!💥 උසස් තත්ත්වයේ Bike & Threewheel Co...
14/05/2026

🛵☔ ඔබගේ බයික් එකත්, ත්‍රීවිල් එකත්
අව්වෙන් 🌞 වැස්සෙන් 🌧️ දූවිල්ලෙන් ❄️ ආරක්ෂා කරගන්න!

💥 උසස් තත්ත්වයේ Bike & Threewheel Covers දැන් අඩු මිලට 💥

✅ Bike Cover – රු. 1990/=
✅ Threewheel Cover – රු. 2990/=

📌 දිගුකාලීන භාවිතයට සුදුසුයි
📌 ජලය නොයන ශක්තිමත් මැටීරියල්
📌 ඔබගේ වාහනයට පූර්ණ ආරක්ෂාව

📞 දැන්ම Order කරන්න
☎️ 0777563401

🚚 දිවයින පුරා Delivery Available!

🏠📷 ඔබේ නිවසට Smart ආරක්ෂාවක්!💡 Smart Bulb Camera එකක් සමඟ දැන් ඔබේ නිවස, කඩේ, office එක 24 පැයම නිරීක්ෂණය කරන්න!✅ HD Vid...
07/05/2026

🏠📷 ඔබේ නිවසට Smart ආරක්ෂාවක්!

💡 Smart Bulb Camera එකක් සමඟ දැන් ඔබේ නිවස, කඩේ, office එක 24 පැයම නිරීක්ෂණය කරන්න!

✅ HD Video Quality
✅ Night Vision Technology
✅ 360° Full Coverage
✅ Mobile App එකෙන් Live බලන්න පුළුවන්
✅ Motion Detection Alerts
✅ Easy Installation – Bulb Holder එකට සවි කරලා පාවිච්චි කරන්න

📱 Android / iPhone Support
🏡 ගෙදර, කඩේ, ගබඩා, office සඳහා සුදුසුයි

🔥 විශේෂ මිල – Rs. 2,490/= පමණයි!
🚚 දිවයින පුරා Delivery

📞 දැන්ම Order කරන්න
📲 Call / WhatsApp : 0777563401

💓 ඔබගේත් ඔබ ආදරය කරන අයගේත් සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න▪️නිවසේ සිටම ඉතා නිවැරදිව සහ පහසුවෙන් රුධිර පීඩනය (Blood Pressure...
06/05/2026

💓 ඔබගේත් ඔබ ආදරය කරන අයගේත් සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න▪️
නිවසේ සිටම ඉතා නිවැරදිව සහ පහසුවෙන් රුධිර පීඩනය (Blood Pressure) මැන ගැනීමට අවශ්‍යද? මේ ඒ සඳහා හොඳම විසඳුමයි.

✅මෙහි විශේෂාංග
🔵Accurate & Fast:** ඉතා කෙටි වේලාවකින් නිවැරදි ප්‍රතිඵල ලබාගත හැක.
🔵2 User Memory:** පුද්ගලයන් දෙදෙනෙකුගේ දත්ත වෙන වෙනම මතක තබා ගැනීමේ හැකියාව.
🔵USB Powered:** බැටරි අවශ්‍ය නොවේ, USB මගින් ක්‍රියා කරයි.
🔵Large Digital Display:** වයෝවෘද්ධ අයට වුවද පැහැදිලිව අංක කියවිය හැකි විශාල තිරය.
💰 සුවිශේෂී මිල💵
දැන් ඔබට මෙම උපාංගය රු. **2,490/=** ක් වැනි සුවිශේෂී මිලකට ලබාගත හැක.
🚚 දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ.🚛
**📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න හෝ WhatsApp කරන්න:**
☎️077-7563401**
🛒 මිලදී ගැනීමට දැන්ම "Oder Now" ක්ලික් කරන්න හෝ අපට පණිවිඩයක් (Message) එවන්න!**

🎧🎼සද්දෙට හොඳම quality එකෙන් සින්දු අහන්න කැමති ඔයාට Airpod Pro දැන් 990/= පමණයි. ✅හුරුබුහුටි නිමාව✅ටච් කොන්ට්‍රෝල්✅කෝල් ...
10/11/2025

🎧🎼සද්දෙට හොඳම quality එකෙන් සින්දු අහන්න කැමති ඔයාට Airpod Pro දැන් 990/= පමණයි.
✅හුරුබුහුටි නිමාව
✅ටච් කොන්ට්‍රෝල්
✅කෝල් ආන්සර් කිරිමේ හැකියාව

🏠️නිවසට ලැබුණු පසු මුදල් ගෙවන්න

🛟ඔයාගේ නම, ෆෝන් නම්බර්, ඇඩ්‍රරස් අපිට එවන්න 0777563401

🏠️ඔයාගේ කාමරේ වගේම ඔයාගේ ශොප් එක ලස්සන කරගන්න  ලස්සනම ලස්සන මල් වැලක් දැන්ම ඕඩර් කරන්න. 🌿🍁අඩි 6 දිග කොටසක් රු 450/= පමණය...
23/06/2025

🏠️ඔයාගේ කාමරේ වගේම ඔයාගේ ශොප් එක ලස්සන කරගන්න ලස්සනම ලස්සන මල් වැලක් දැන්ම ඕඩර් කරන්න. 🌿🍁
අඩි 6 දිග කොටසක් රු 450/= පමණයි.

🏠️නිවසට ලැබුණු පසු මුදල් ගෙවන්න

🛟ඔයාගේ නම, ෆෝන් නම්බර්, ඇඩ්‍රරස් අපිට එවන්න 0777563401

⌚⌚ලස්සනට ඉන්න කැමති පිරිමි ඔයාටත්,  ආදරවන්තයාට දෙන්න තෑග්ගක් හොයන ඔයාටත් හොඳම⌚⌚Leather Watch එකක් දැන් 1250/- පමණයි.🔸වර්...
21/06/2025

⌚⌚ලස්සනට ඉන්න කැමති පිරිමි ඔයාටත්, ආදරවන්තයාට දෙන්න තෑග්ගක් හොයන ඔයාටත් හොඳම⌚⌚Leather Watch එකක් දැන් 1250/- පමණයි.

🔸වර්ණ රැසකින් තෝරාගන්න
🔸දිනය බලාගැනීමේ පහසුකමද සහිතයි
🔸අනර්ඝ නිමාව


ඔබට මිලදී ගැනීමට හෝ වෙනත් වැඩි විස්තරයක් ලබා ගැනීමට අවශ්‍ය නම් පහල ඇති Send message බොත්තම ඔබන්න.

තවද 077-7563401 මගින් අපව සම්බන්ද විය හැක, WhatsApp, Viber, imo සහ SMS මගින්ද අපව සම්බන්ද විය හැක

ඔබට ගෙදරටම බඩු ගෙන්වා ගත හැක. (Island wide Delivery)
භාණ්ඩය අතටම ලැබුනු පසු මුදල් ගෙවීමට හැක

🔉හුරුබුහුටිම JBL Speaker එක දැන් 1490/= පමණයි. ‼️Bluetooth, Usb, Memory Card, Fm ඔක්කොම තියෙනවා. 🔻ගෙදරටම ගෙන්නගෙන සල්ලි ...
16/06/2025

🔉හුරුබුහුටිම JBL Speaker එක දැන් 1490/= පමණයි.
‼️Bluetooth, Usb, Memory Card, Fm ඔක්කොම තියෙනවා.
🔻ගෙදරටම ගෙන්නගෙන සල්ලි දෙන්නත් පුලුවන්
🚛දැන්ම ඕඩර් කරන්න ඔයගේ නම, ඇඩ්‍රරස්, ෆෝන් නම්බර් අපට එවන්න.
🔻වැඩි විස්තර සඳහා 077-7563401 whatsapp මැසේජ් එකක් දාන්න
🔵ලංකාවේ ඕනම තැනකට ගෙන්වා ගත හැක.
🔵නිවසට ලැබුණ පසු මුදල් ගෙවිය හැක.

🛺🚗🚛ත්‍රීවීල් ඇතුළු ඕනම වාහනෙක ඩෑෂ් බෝඩ් එකෙන් ලස්සනට තියන්න වගේම ඔයාගේ මේසයේ ලස්සනට තියන්න Joker Statue එකක් අදම ඕඩර් කර...
14/06/2025

🛺🚗🚛ත්‍රීවීල් ඇතුළු ඕනම වාහනෙක ඩෑෂ් බෝඩ් එකෙන් ලස්සනට තියන්න වගේම ඔයාගේ මේසයේ ලස්සනට තියන්න Joker Statue එකක් අදම ඕඩර් කරන්න

💵2490/= පමණයි.
🏠️නිවසට ලැබුණු පසු මුදල් ගෙවන්න

☎️077-7563401
අංකයට ඔයාගේ නම, ඇඩ්‍රරස්, ෆෝන් නම්බර් එවන්න

🛺🚗🚛ත්‍රීවීල් ඇතුළු ඕනම වාහනෙක ඩෑෂ් බෝඩ් එකෙන් ලස්සනට තියන්න Joker Statue එකක් අදම ඕඩර් කරන්න💵2490/= පමණයි. 🏠️නිවසට ලැබුණ...
09/06/2025

🛺🚗🚛ත්‍රීවීල් ඇතුළු ඕනම වාහනෙක ඩෑෂ් බෝඩ් එකෙන් ලස්සනට තියන්න Joker Statue එකක් අදම ඕඩර් කරන්න

💵2490/= පමණයි.
🏠️නිවසට ලැබුණු පසු මුදල් ගෙවන්න

☎️077-7563401
අංකයට ඔයාගේ නම, ඇඩ්‍රරස්, ෆෝන් නම්බර් එවන්න

Address

Bakamuna

Telephone

+94777563401

Website

Alerts

Be the first to know and let us send you an email when Gadjet Kade-ගැජට් කඩේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category