Nuwan Dissanayake - ICT

Nuwan Dissanayake - ICT Your A/L ICT Partner. Mastering ICT with Nuwan Dissanayake. Simplifying Tech for All.

2028 A/L
11/07/2026

2028 A/L

❌ අසාමාන්‍ය වැඩපිළිවෙළක ආරම්භය 💀❌2028 A/L ICT💀📽️ අපේ පාඩම් මාලා සහ වැඩිදුර තොරතුරු සඳහා අපගේ YouTube නාලිකාවට පිවිසෙන්න:...
06/07/2026

❌ අසාමාන්‍ය වැඩපිළිවෙළක ආරම්භය 💀
❌2028 A/L ICT💀
📽️ අපේ පාඩම් මාලා සහ වැඩිදුර තොරතුරු සඳහා අපගේ YouTube නාලිකාවට පිවිසෙන්න:
https://youtube.com/?si=d4xWNqaeSTxGV-bp

📢 Class එක ගැන තොරතුරු දැනගැනීමට අපගේ WhatsApp Channel එක හා සම්බන්ධ වන්න:
https://whatsapp.com/channel/0029Vb8mRg75vKABsuCeq70H

📢 2028 A/L ICT - ඔබේ විශ්වවිද්‍යාල සිහිනය සැබෑ කරගන්න හොඳම පියවර! 🚀ඔයා  Technology, Commerce, Maths හෝ Art යන ඕනෑම විෂය ...
26/06/2026

📢 2028 A/L ICT - ඔබේ විශ්වවිද්‍යාල සිහිනය සැබෑ කරගන්න හොඳම පියවර! 🚀
ඔයා Technology, Commerce, Maths හෝ Art යන ඕනෑම විෂය කාණ්ඩයක් යටතේ A/L හදාරන සිසුවෙක්ද? එසේ නම්, ඔබේ විෂය ධාරාව සමඟ ICT (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය) විෂය තෝරා ගැනීම ඔබව අනෙක් සිසුන්ට වඩා බොහෝ ඉදිරියෙන් තබන බව ඔබ දන්නවාද?

✅ ඇයි ICT?
ඕනෑම විෂය ධාරාවකට ICT විෂය එකතු කර ගැනීම මගින්, උසස් පෙළ විභාගයේදී ඉහළ Z-Score අගයක් ලබා ගනිමින් විශ්වවිද්‍යාල ප්‍රවේශය වඩාත් පහසු කර ගැනීමට ඔබට සුවිශේෂී අවස්ථාවක් උදාවෙනවා. මෙය අද පවතින තරගකාරී අධ්‍යාපන රටාව තුළ ඔබට ලැබෙන ස්වර්ණමය අවස්ථාවක්!

🔥 දිවයිනේ විශිෂ්ට ICT පන්ති අතරින්, ඔබව ඉලක්කය කරාම ගෙන යන එකම ICT පන්තිය. ඇවිල්ලම බලන්න වෙනස!

📅 පආරම්භය: 28 වැනි ඉරිදා
📍 ස්ථානය: විෂන් - බදුල්ල
🕚 වේලාව: පෙ.ව. 11.00 - ප.ව. 1.00
📞 වැඩි විස්තර සඳහා (Voice Call): 070 318 8 314
💬 WhatsApp හරහා සම්බන්ධ වීමට: 078 439 8 945

📽️ අපේ පාඩම් මාලා සහ වැඩිදුර තොරතුරු සඳහා අපගේ YouTube නාලිකාවට පිවිසෙන්න: https://youtube.com/?si=d4xWNqaeSTxGV-bp

📢 Class එක ගැන තොරතුරු දැනගැනීමට අපගේ WhatsApp Channel එක හා සම්බන්ධ වන්න: https://whatsapp.com/channel/0029Vb8mRg75vKABsuCeq70H

🔥 2026 A/L ICT Python ReBooster - විශේෂ වැඩසටහන! 🔥ඔබත් 2026 A/L විභාගයට පෙනී සිටිනවාද? ICT විෂය නිර්දේශයේ ඇති Python කොට...
21/05/2026

🔥 2026 A/L ICT Python ReBooster - විශේෂ වැඩසටහන! 🔥
ඔබත් 2026 A/L විභාගයට පෙනී සිටිනවාද? ICT විෂය නිර්දේශයේ ඇති Python කොටස මග හැරුණාද? එසේත් නැතිනම් නැවත වරක් හොඳින් මතක් කර ගැනීමට අවශ්‍යද?
එහෙනම් මේ අවස්ථාව මගහැර ගන්න එපා!

✅ Python සරලම තැන සිට ගැඹුරු සංකල්ප දක්වා ඉතා සරලව සාකච්ඡා කරනවා.

📅 දිනය: 22 සිකුරාදා
⏰ වේලාව: රාත්‍රී 7.00 සිට මධ්‍යම රාත්‍රී 1.00 දක්වා
සජීවීව සම්බන්ධ වීමට පහත YouTube ලින්ක් එක ක්ලික් කරන්න:

👉 https://youtube.com/?si=l13gnpT9rXk5yqlP

වැඩි විස්තර සඳහා අපගේ WhatsApp අංකය වෙත පණිවිඩයක් එවන්න: 📞 078 439 89 45

ඔබේ Python දැනුම "ReBoost" කර ගැනීමට අදම අප සමඟ එක්වන්න!
ICT | Nuwan Dissanayake

🎯 A/L වලට තව මාස 3යි! ICT ගොඩදාන්න මෙන්න සුපිරිම අවස්ථාවක්!පාඩම් මගහැරිලාද? මුල ඉඳන් පිළිවෙලකට Cover කරගන්න ඕනෙද? 1 වන ප...
16/05/2026

🎯 A/L වලට තව මාස 3යි! ICT ගොඩදාන්න මෙන්න සුපිරිම අවස්ථාවක්!

පාඩම් මගහැරිලාද? මුල ඉඳන් පිළිවෙලකට Cover කරගන්න ඕනෙද? 1 වන පාඩමේ සිට 13 වන පාඩම දක්වා සම්පූර්ණ සිලබස් එකම එකම තැනකින්!

✅ All Recordings Included (Theory + Revision + Past Papers)
✅ Complete Tutes Set
🚚 Free Delivery

📲 දැන්ම WhatsApp පණිවිඩයක් දාලා ඔයාගේ Pack එක වෙන් කරගන්න: 078 439 89 45

06/04/2026

🔥 ICT Masterclass - Nuwan Dissanayake

✅ විෂය: ICT (මුල සිට සරලව)
✅ ඉලක්කය: "A" සාමාර්ථයක්
✅ ක්‍රමය: ONLINE (දිවයිනටම)

📺 YouTube: https://youtube.com/

📲 WhatsApp: 078 439 8945
📞 Voice: 070 318 8314

අදම සම්බන්ධ වෙන්න, හෙට දවස ජය

05/04/2026

]🔥 ICT Masterclass - Nuwan Dissanayake

✅ විෂය: ICT (මුල සිට සරලව)
✅ ඉලක්කය: "A" සාමාර්ථයක්
✅ ක්‍රමය: ONLINE (දිවයිනටම)

📺 YouTube: https://youtube.com/

📲 WhatsApp: 078 439 8945
📞 Voice: 070 318 8314

අදම සම්බන්ධ වෙන්න, හෙට දවස ජය

04/04/2026

මොකක්ද මේ IP Address කියන්නේ? 🙄

🔥 ICT Masterclass - Nuwan Dissanayake

✅ විෂය: ICT (මුල සිට සරලව)
✅ ඉලක්කය: "A" සාමාර්ථයක්
✅ ක්‍රමය: ONLINE (දිවයිනටම)

📺 YouTube: https://youtube.com/

📲 WhatsApp: 078 439 8945
📞 Voice: 070 318 8314

අදම සම්බන්ධ වෙන්න, හෙට දවස ජය

04/04/2026

System Error එකක් විතරයි, Shutdown වෙන්න එපා! 🔌
ප්‍රතිඵල මොකක් වුණත් අතහරින්න එපා. වැරදුණු තැන හදාගෙන අපි ආයෙත් පටන් ගමු. 💪

🎯 ICT "A" එකක් කියන්නේ තවත් හීනයක් නෙවෙයි!

මුල ඉඳලම සරලව, ලේසිම ක්‍රමවලට ඉගෙන ගන්න අදම සෙට් වෙන්න.

🌐 Online පන්ති - දිවයිනටම

අලුත් ගමන පටන් ගන්න :

📞 Voice: 070 318 8314
💬 WhatsApp: 078 439 8945

වැටුණු තැනින් පටන් ගමු. අපි වැඩේ ගොඩදාමු! 🔥

04/04/2026

මාස 04න් FINAL BOOSTER! 🎯💻

A/L ICT "A" එකක් කියන්නේ තවත් හීනයක් නෙවෙයි!

සබ්ජෙක්ට් එක දන්න කෙනෙක්ගෙන්, මුල ඉඳලම සරලව ඉගෙන ගන්න.

✅ Online පන්ති - දිවයිනටම
✅ අදම ලියාපදිංචි වෙන්න!

📞 Voice: 070 318 8314
💬 WhatsApp: 078 439 8945

Address

Badulla
90000

Alerts

Be the first to know and let us send you an email when Nuwan Dissanayake - ICT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share