Nysco Badulla ICT

Nysco Badulla ICT Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nysco Badulla ICT, Computer training school, Badulla.

24/09/2021
තාක්ෂණික ලොවේ භාවිතා වෙන කෙටි යෙදුම් කිහිපයක්
21/09/2021

තාක්ෂණික ලොවේ භාවිතා වෙන කෙටි යෙදුම් කිහිපයක්

Microsoft සමාගම විසින් Windows 10 වලින් පසුව තමන්ගේ අළුත්ම Windows operating System එක වන Windows 11 පසුගිය දා එළිදක්වා ...
21/09/2021

Microsoft සමාගම විසින් Windows 10 වලින් පසුව තමන්ගේ අළුත්ම Windows operating System එක වන Windows 11 පසුගිය දා එළිදක්වා ඇත.

Nysco Badulla ICT 10-11ජාතික තරුණ සේවා සභාවේ නිස්කො පරිගණක පුහුණු මධ්‍යස්ථානයෙන් විශේෂයෙන්ම 10-11 වසර සිසුන් සදහා පැවැත්...
19/09/2021

Nysco Badulla ICT 10-11
ජාතික තරුණ සේවා සභාවේ නිස්කො පරිගණක පුහුණු මධ්‍යස්ථානයෙන් විශේෂයෙන්ම 10-11 වසර සිසුන් සදහා පැවැත්වෙන. පන්ති සදහා සම්බන්ධ වීමට කැමතිනම් පහත සදහන් Link එකෙහි ඇති Form එක පුරවා අපවෙත Submit කරන්න

සැම සිසුවෙකු කෙරෙහිම පෞද්ගලික අවධානය හා විභාගය අරමුණ කරගත් අනුමාන පුශ්නපත්ර සමගින්

https://forms.gle/BoWSpS8KMxu3SLJc6

Nysco Badulla ICT 6-11ජාතික තරුණ සේවා සභාවේ නිස්කො පරිගණක පුහුණු මධ්‍යස්ථානයෙන් පාසල් සිසු දරුදැරියන් උදෙසා තොරතුරු තාක්...
06/09/2021

Nysco Badulla ICT 6-11
ජාතික තරුණ සේවා සභාවේ නිස්කො පරිගණක පුහුණු මධ්‍යස්ථානයෙන් පාසල් සිසු දරුදැරියන් උදෙසා තොරතුරු තාක්ෂණ පන්ති ආරම්භ කර ඇත.\

ඔබත් පන්ති සදහා සම්බන්ධ වීමට කැමතිනම් පහත සදහන් Link එකෙහි ඇති Form එක පුරවා අපවෙත Submit කරන්න

https://forms.gle/BoWSpS8KMxu3SLJc6

ලෝක සාගර කලාප හරහා කිලෝමීටර් මිලියන 1.8 කට වඩා වැඩි දුරක් විහිදෙන කේබල් 400 කට වඩා වැඩි ජාලයක් හරහා අන්තර්ජාතික ඩිජිටල් ...
11/08/2021

ලෝක සාගර කලාප හරහා කිලෝමීටර් මිලියන 1.8 කට වඩා වැඩි දුරක් විහිදෙන කේබල් 400 කට වඩා වැඩි ජාලයක් හරහා අන්තර්ජාතික ඩිජිටල් දත්ත හා සන්නිවේදනයන්ගෙන් 99% කටත් වඩා වැඩි ප්‍රමාණයක් හුවමාරු කරනු ලැබේ. එම තාක්ෂණය මගින් ශ්‍රී ලංකාවටද අන්තර්ජාල පහසුකම් හිමිවේ.

Address

Badulla

Website

Alerts

Be the first to know and let us send you an email when Nysco Badulla ICT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share