Depot Elegance

Depot Elegance Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Depot Elegance, Electronics, badulla, Badulla.

පසුගිය දිනකදී ශ්‍රී ලංකාව තුළ, ඉන්දියාව පුරා වේගයෙන් පැතිර ගිය, කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය හඳුනාගැනීම බොහෝ දුරට කතාබහ...
20/06/2021

පසුගිය දිනකදී ශ්‍රී ලංකාව තුළ, ඉන්දියාව පුරා වේගයෙන් පැතිර ගිය, කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය හඳුනාගැනීම බොහෝ දුරට කතාබහට ලක්වුණා. මෙතෙක් ලංකාවේ පැවති ප්‍රභේද වලට වඩා සීඝ්‍රයෙන් ව්‍යාප්ත විය හැකි විභවතාවයක් පවතින මෙම ඩෙල්ටා ප්‍රභේදය සොයා ගැනීමත් සමග covid පැතිරීම තීව්‍ර දීමේ අවධානමක් ඇතිවෙනවා. එසේ සිදු නොවීමට නම් අප අත්‍යාවශ්‍යයෙන්ම ගත යුතු පියවර කිහිපයක් තිබෙනවා.

අනික් සෑම ප්‍රභේදයක් ම වගේම ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරයාම අවම කිරීමටත් ඉතාමත්ම තීරණාත්මක සාධකය වන්නේ අප විසින් හැකිතාක් අවදානම් අවස්ථා මග හැරීමයි.

1. සෙනග වැඩියෙන් ගැවසෙන ස්ථාන

2. ජනෙල් දොරවල් වසා ඇති හොඳ වාතාශ්‍රයක් නොලැබෙන අවකාශ

3. මිනිසුන් එකිනෙකා ආසන්නයේ ගැවසීමට සිදුවන ස්ථාන
එවැනි අවදානම් ස්ථාන අතරින් ප්‍රධාන වනවා.

ඩෙල්ටා ප්‍රභේදය නිසා ඇතිවිය හැකි අධි වසංගත තත්ත්වයකට රට ගමන් නොකිරීමට නම් වඩාත්ම වැදගත් වන්නේ මෙවැනි ස්ථාන මගහැර සිටීමයි.

යම්කිසි නොවැලැක්විය හැකි හේතුවක් නිසා මෙවැනි ස්ථානයකට යෑමට සිදු වුවහොත්, සියලු ආරක්ෂක පිළිවෙත් අකුරටම ක්‍රියාත්මක කිරීම මත කෙනකුගේ ආරක්ෂාව තීරණය වෙනවා.

1. නිවැරදි පරිදි මුඛ ආවරණ පැළඳීම

2. දෑත් පිරිසිදුව තබා ගැනීම

3. එකිනෙකා අතරේ අවම වශයෙන් මීටර් දෙකක වත් දුර පවත්වා ගැනීම
මේ අතරින් ඉතා වැදගත් වනවා

ඔබට යම් හෙයකින් උණ සෙම්ප්‍රතිශ්‍යා කැස්ස වැනි රෝග ලක්ෂණ කිසිවක් පවතී නම් ප්‍රතිකාර ලබා ගැනීමට මිස වෙන කිසිම දෙයකට නිවසෙන් පිට නොවීමත් වැදගත්. මෙය ඔබගේ සමාජ වගකීමක්.

ඔබ මේ වන විට එන්නත්කරණය සම්පූර්ණ කර ඇති අයකු වුවද, ඔබටත් කොව්ඩි රෝගය වැළඳීමේ යම් අවදානමක් තියෙනවා. එන්නත්කරණයෙන් ලැබුණු ආරක්ෂාව නිසා, ඔබට දැඩි සත්කාර අවශ්‍ය හෝ මාරාන්තික අවස්ථාවකට පත් වීමට ඇති ඉඩකඩ අඩු වුවද, ඔබ විසින් ඔබේ පවුලේ ආදරණීයයන්ට රෝගය සම්ප්‍රේෂණය කිරීමක් සිදුවිය හැකියි.

සංචරණ සීමා වල යම්තාක් දුරකට ලිහිල් කිරීමක් සිදු වන අවස්ථාවකදී, ඉහත උපදෙස් අකුරටම පිළිපැදීම තුලින් ඔබටත් ඔබගේ පවුලේ ආදරණීයයන්ටත් අන් කොවිඩ් ප්‍රභේද වලින් වගේම ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයෙනුත් ආරක්ෂාව සපයා ගත හැකියි.



උපුටා ගැනීම Health Promotion Bureau Facebook පිටුවෙන්
https://www.facebook.com/hpbsrilanka/

26/04/2021
 #රැවුල👳🎅       👆 ✋වැවෙන්නෙ  #හිමින්ද?       👆 ✋වැවෙන්නෙ  #නැත්ද?       👆 ✋වැවෙන්නෙ  #තැනින්_තැනද?අපි දෙන්නම් හරි✔️යනම  ...
19/12/2020

#රැවුල👳🎅
👆 ✋වැවෙන්නෙ #හිමින්ද?
👆 ✋වැවෙන්නෙ #නැත්ද?
👆 ✋වැවෙන්නෙ #තැනින්_තැනද?
අපි දෙන්නම් හරි✔️යනම #විසඳුම🔊
රැවුල ආශ්‍රිත ගැටළු සඳහාම නිෂ්පාදිත
හොඳම නිෂ්පාදනය....

🇱🇰ලංකාවේ අඩුම මිල...
රුපියල් 990/= පමණයි..😍💰

ඇණවුම් කිරීම සඳහා....
👉සම්පූර්ණ නම
👉ලිපිනය
👉දුරකථන අංකය
Inbox 📥 හෝ පහත දුරකථන අංකයට
යොමු කරන්න 👇👇👇
🎯 0715212548 📞📩 (Whatsapp or Regular)

31/10/2020
Order your calculator Now👌Island wide Delivery Free 🛄🔽CASIO FX 991Es Plus🔹Number of Functions - 417🔹Natural Text Book Di...
14/10/2020

Order your calculator Now👌
Island wide Delivery Free 🛄

🔽CASIO FX 991Es Plus

🔹Number of Functions - 417
🔹Natural Text Book Display
🔹10 + 2 Digits
🔹Dot Matrix Display
🔹Multy-Replay
🔹Solar & Battery

Call now for more details +9471-5212548 ✔️

ඔබගේ කැල්කියුලේටරය අදම වෙන්කරවා ගන්න 👌
දිවයින පුරා බෙදාහැරීම නොමිලේ 🛄

🔽CASIO FX 991Es Plus

🔹Number of Functions - 417
🔹Natural Text Book Display
🔹10 + 2 Digits
🔹Dot Matrix Display
🔹Multy-Replay
🔹Solar & Battery

වැඩි විස්තර සදහා විමසන්න +9471-5212548

Address

Badulla
Badulla
90000

Website

Alerts

Be the first to know and let us send you an email when Depot Elegance posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category