Digital Tech Academy Avissawella

Digital Tech Academy Avissawella Learn the Latest Computer Skills

09/11/2023

👩‍🎓 රැකියා අපේක්ෂිත / රුකියාවේ නියුතු / උසස් පෙළ නිම කල ඔබ සඳහා
😻 50%ක වට්ටමක් සහිතව 😻
මුල සිට MS Office 👩‍🎓

අවිස්සාවේල්ල Digital Tech Academy ආයතනය හඳුන්වාදෙනු ලබන වැඩිහිටි ඔබ සඳහා මූලික පරිගණක අධ්‍යාපන පාඨමාලාවට සම්බන්ඳ වීමට දැන් ඔබට අවස්ථාව 👇

මෙම පාඨමාලාව කා සඳහාද? 🤔
🎯 රැකියා අපේක්ෂිත ඔබට
රැකියාවේ නියුතු ඔබට
උසස් පෙළ නිම කල ඔබට
විශ්ව විද්‍යාල සිසුන් වන ඔබට
🎯 පාඨමාලා ගාස්තු :මාසිකව රු. 3000යි
🎯 පාඨමාලා කාලය : මාස 03
🎯 අති නවීන පරිගණක විද්‍යාගාර පහසුකම්
🎯 පළපුරුදු දේශක මණ්ඩලයක්
🎯 ඉතාම සාදාරණ මිලක් යටතේ
ඔබට මෙම පාඨමාලාව හැදෑරීමට පුලුවන් 🔥

බඳවාගැනීම් සීමිත බැවින් අදම ඔබගේ ආසනය වෙන්කරවා ගැනීමට අප අමතන්න 🤳

විමසීම් ☎ - 036 2235338 / 070 265 5800
Whatsapp - 076 911 4071⁩

[email protected]

Digital Tech Academy,
No 78 ½, Colombo Road,
Avissawella
(කැළණිවැලි පෞද්ගලික රෝහල අසල)

16/10/2023

දරුවාගේ ආසනය වෙන් කරවා ගැනීමට දැන්ම අමතන්න...

11/10/2023

ඇමෙරිකා එක්සත් ජනපද රජය විසින් වසරක් පාසා ක්‍රියාත්මක කරන ග්‍රීන් කාඩ් ලොටරි වැඩසටහනට ඔබත් අයදුම්පත් යොමු කරන්න 🔥

රැගෙන ආ යුතු දෑ👇

🎯 ජාතික හැඳුනුම්පත
🎯 උප්පැන්න සහතිකය
🎯 ලැබූ ඉහළම අධ්‍යාපන සහතිය (තිබේනම් පමණක්, අතාවශ්‍ය නොවේ)

විමසීම් ☎ - 036 2235338 / 070 265 5800
Whatsapp - 076 911 4071⁩

[email protected]

Digital Tech Academy,
No 78 ½, Colombo Road,
Avissawella
(කැළණිවැලි පෞද්ගලික රෝහල අසල)

මෙවැනි අන්තර්ජාල සේවා සහ විදුලි, ජල සහ ඕනෑම බිල්පතක් ගෙවීමට අවිස්සාවේල්ල ඩිජිටල් ටෙක් ඇකඩමි ආයතනය වෙත පියනගන්න 💖

10/10/2023

එකතු වූ අධාර සියල්ල කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලය වෙත ලබා දෙන්නෙමු.

06/10/2023

දිවයින පුරා ව්‍යාප්ත වෙමින්
ගල්ගමුව, අනුරාධපුර, කැගල්ල, අවිස්සාවේල්ල සහ බණ්ඩාරවෙල යන නගරවලදී Fusion අධ්‍යාපන සේවාව දැන් ඔබ වෙනුවෙන්..

Follow - Digital Tech Academy Avissawella - ICT ⬅️🟦
25/09/2023

Follow - Digital Tech Academy Avissawella - ICT ⬅️🟦

👩‍🎓 IT for Kids - 1 2 3 4 5ශ්‍රේණි සඳහා
😻 30%ක වට්ටමක් සහිතව 😻
මුල සිට පරිගණක අධ්‍යාපනය 👩‍🎓

අවිස්සාවේල්ල Digital Tech Academy ආයතනය හා Fusion Education ආයතනය එක්ව හඳුන්වාදෙනු ලබන ප්‍රාථමික දරුවන් සඳහා පරිගණක අධ්‍යාපනය පාඨමාලාවට සම්බන්ඳ වීමට දැන් ඔබට අවස්ථාව 👇

මෙම පාඨමාලාව කා සඳහාද? 🤔

🎯 1 වසර සිට 5 වසර දක්වා දරුවන්ට
🎯 පාඨමාලා ගාස්තු : Rs.5000යි
🎯 පාඨමාලා කාලය : මාස 03
🎯 අති නවීන පරිගණක විද්‍යාගාර පහසුකම්
🎯 පළපුරුදු දේශක මණ්ඩලයක්
🎯 ඉතාම සාදාරණ මිලක් යටතේ
ඔබේ දරුවාට මෙම පාඨමාලාව හැදෑරීමට පුලුවන් 🔥

බඳවාගැනීම් සීමිත බැවින් අදම ඔබගේ දරුවාගේ ආසනය වෙන්කරවා ගැනීමට අප අමතන්න 🤳

විමසීම් ☎ - 036 2235338
Whatsapp - 076 911 4071⁩

[email protected]

Digital Tech Academy,
No 78 ½, Colombo Road,
Avissawella
(කැළණිවැලි පෞද්ගලික රෝහල අසල)

Follow - Digital Tech Academy Avissawella - ICT ⬅️🟦
21/09/2023

Follow - Digital Tech Academy Avissawella - ICT ⬅️🟦

👩‍🎓 රැකියා අපේක්ෂිත / රුකියාවේ නියුතු / උසස් පෙළ නිම කල ඔබ සඳහා
😻 30%ක වට්ටමක් සහිතව 😻
මුල සිට පරිගණක අධ්‍යාපනය 👩‍🎓

අවිස්සාවේල්ල Digital Tech Academy ආයතනය හඳුන්වාදෙනු ලබන වැඩිහිටි ඔබ සඳහා මූලික පරිගණක අධ්‍යාපන පාඨමාලාවට සම්බන්ඳ වීමට දැන් ඔබට අවස්ථාව 👇

මෙම පාඨමාලාව කා සඳහාද? 🤔
🎯 රැකියා අපේක්ෂිත ඔබට
රැකියාවේ නියුතු ඔබට
උසස් පෙළ නිම කල ඔබට
විශ්ව විද්‍යාල සිසුන් වන ඔබට
🎯 පාඨමාලා ගාස්තු :මාසිකව රු. 2500යි
🎯 පාඨමාලා කාලය : මාස 04
🎯 අති නවීන පරිගණක විද්‍යාගාර පහසුකම්
🎯 පළපුරුදු දේශක මණ්ඩලයක්
🎯 ඉතාම සාදාරණ මිලක් යටතේ
ඔබට මෙම පාඨමාලාව හැදෑරීමට පුලුවන් 🔥

බඳවාගැනීම් සීමිත බැවින් අදම ඔබගේ ආසනය වෙන්කරවා ගැනීමට අප අමතන්න 🤳

විමසීම් ☎ - 036 2235338
Whatsapp - 076 911 4071⁩

[email protected]

Digital Tech Academy,
No 78 ½, Colombo Road,
Avissawella
(කැළණිවැලි පෞද්ගලික රෝහල අසල)

Follow - Digital Tech Academy Avissawella - ICT ⬅️🟦
21/09/2023

Follow - Digital Tech Academy Avissawella - ICT ⬅️🟦

මේ 1976දි 😻

IT ගෲප් ක්ලාස් එකක්ද හොයන්නෙ? 😻

එන්න එහෙනම් අවිස්සාවේල්ල Digital Tech Academy Avissawella ආයතනය හඳුන්වාදෙනු ලබන 6 සිට 11 ශ්‍රේණිය දක්වා තොරතුරු හා සන්නිවේදන තාක්ශණ (ICT) උපකාරක පන්ති මාලාවට 👇

බඳවාගැනීම් සීමිත බැවින් අදම ඔබගේ ආසනය වෙන්කරවා ගැනීමට අප අමතන්න 🤳

විමසීම් ☎ - 036 2235338
Whatsapp - 076 911 4071⁩

[email protected]

Digital Tech Academy,
No 78 ½, Colombo Road,
Avissawella.
(කැළණිවැලි පෞද්ගලික රෝහල අසල)

Follow - Digital Tech Academy Avissawella - ICT ⬅️🟦
20/09/2023

Follow - Digital Tech Academy Avissawella - ICT ⬅️🟦

බයිනරි කෝඩ් වලින් ලියලා තියෙන්නෙ 2009දි 🤩🤩🤩

IT ගෲප් ක්ලාස් එකක්ද හොයන්නෙ? 😻

එන්න එහෙනම් අවිස්සාවේල්ල Digital Tech Academy Avissawella ආයතනය හඳුන්වාදෙනු ලබන 6 සිට 11 ශ්‍රේණිය දක්වා තොරතුරු හා සන්නිවේදන තාක්ශණ (ICT) උපකාරක පන්ති මාලාවට 👇

බඳවාගැනීම් සීමිත බැවින් අදම ඔබගේ ආසනය වෙන්කරවා ගැනීමට අප අමතන්න 🤳

විමසීම් ☎ - 036 2235338
Whatsapp - 076 911 4071⁩

[email protected]

Digital Tech Academy,
No 78 ½, Colombo Road,
Avissawella.
(කැළණිවැලි පෞද්ගලික රෝහල අසල)

Follow - Digital Tech Academy Avissawella - ICT ⬅️🟦
19/09/2023

Follow - Digital Tech Academy Avissawella - ICT ⬅️🟦

🔥 සිනමා විශ්වයේ විශිෂ්ඨතම සංධිස්ථාන - Groundbreaking Moments in Cinema History 🔥

Photoshop කියන සොෆ්ට්වෙයාර් එක නොදන්න කෙනෙක් ඉන්න විදියක් නෑනේ. හැබැයි ඒ සොෆ්ට්වෙයාර් එක හැදුනේ චිත්‍රපටයකට අවශ්‍ය CGI (Computer Generated Imageniry) දර්ශනයක් නිර්මාණය කරන්න ගිහින් කියලා කිව්වොත් කී දෙනෙක් විශ්වාස කරාවිද? ඔව්.. විස්වාස කලත් නැතත් ඒක උනේ මෙහෙමයි..

1989 දී තිරගත H.G වේල්ස්ගේ නව කතාවක් ඇසුරෙන් නිර්මාණය වූ ජේම්ස් කැමරන්ගේ The Abyss චිත්‍රපටයේ එක්තරා දර්ශනයක් තියෙනවා. ඒ තමයි සර්පයෙක්ගේ හැඩේට වතුරෙන් හැදුන සත්වයෙක්. හැමෝම දන්නවානේ මේ වගේ දේවල් හදන්නේ CGI භාවිතයෙන් කියලා. හැබැයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන කාලේ CGI කියන්නේ ඉතාම ප්‍රාථමික මට්ටමේ දෙයක්. කොච්චර ප්‍රාථමිකද කිව්වොත් මේ චිත්‍රපටයට කලින් මේ වගේ CGI චරිතයක් නිර්මාණය කරලා තිබ්බ එකම චිත්‍රපටය උනේ 1985 තිරගත වූ Young Sherlock Holmes චිත්‍රපටය පමණයි. එකේ තිබුනෙත් ඉතාම ප්‍රාථමික මට්ටමේ CGI චරිතයක්. කොහොමහරි The Abyss චිත්‍රපටයේ පිටපත ලියනකොට කැමරන්ට ලොකු විශ්වාසයක් තිබිලා නෑ මේ CGI චරිතය නිර්මාණය කරගන්න පුලුවන් වෙයි කියලා. ඉතිං කැමරන් කරලා තියෙන්නෙ එහෙම නිර්මාණය කරගන්න බැරි උනොත් ඒ දර්ශනයට අදාල දේවල් චිත්‍රපටයෙන් අයින් කරන්න පුලුවන් වෙන විදියටත් චිත්‍රපටයේ පිටපත සකස් කරන එක. කොහොමහරි මේ වැඩේ බාර උනේ 20th Century Fox ස්ටූඩියෝවේ ත්‍රිමාණ සජීවීකරණ ශිල්පීන්ට. හැමෝම වගේ මේ චරිතය නිර්මාණය ගැන විස්වාසයක් තිබ්බේ නෑ. ඒත් එකම කෙනෙක් මේක කරන්න පුලුවන්ම කියන මතේ හිටියා.

ඒ තමයි ත්‍රිමාණ සජීවීකරණ ශිල්පියෙක් වූ John Knoll (ජෝන් නෝල්) මහතා. වර්තමානයේ ත්‍රිමාණ සජීවීකරණ ශිල්පීන් මොහුව සලකන්නේ ඔවුන්ගේ වෘත්තීයේ වීරයෙක් විදියට. මේ CGI චරිතය නිර්මාණයේ දී ජෝන් ඇතුලු කණ්ඩායමට තිබුන ප්‍රධානම ගැටලුව වූයේ ද්‍රවයක තිබෙන සෙලවෙන ස්භාවය (Motion) මෙන්ම, ද්‍රවයේ පරාවර්තන ගුණය (Reflection) ස්භාවය සකස් කිරීමයි. වතුර කොහොමද කියලා හැමෝම දන්නවානේ. ඒ වගේම මේ ද්‍රවය මත පතිතවන ආලෝකය පරාවර්තනය වී නැවත ඒ දර්ශණයේ තියෙන බිත්ති මත පතිත වෙන්නත් ඕනි. ඒ කාලේ තිබුන තාක්ශණය හැටියට මේක කරන්නම බැරි දෙයක් විදියට තිබුනේ. මේකට විසදුමක් විදියර ජෝන් කරන්නේ කැමරාවක් ආධාරයෙන් මේ CGI චරිතය ඇතුලත් කරන්න ඕනි දර්ශනය රූගත කල කාමරය ඇතුලේ සෑම තැනකම ඡායාරූප ලබා ගැනීමයි. ඇස් වලට දකින්න පුලුවන් හැම කෝණෙකින්ම මේ වගේ ඡායාරූප ලබා ගන්නවා. (ඔයාගේ කාමරේ හැම තැනම පේන විදියට ෆොටෝ ගන්නවා වගේ දෙයක්) එක ඡායාරූපෙකින් මේක කරන්න බැරි නිසා ජෝන් කරන්නේ ඡායාරූපය විශාල ප්‍රමාණයක් ලබාගෙන ඒවා එකිනෙක සමපාත කරලා අදාල දර්ශනය රූගත කල කාමරය, පරිඝණක මෘදුකාංගයක් ඇතුලේ නැවත ප්‍රතිනිර්මාණය කරපු එක. අන්න එහෙම අර ගත්ත ඡායාරූප ටික එකිනෙක සමපාත කරලා නිර්මාණය කරන්න භාවිතා කරපු මෘදුකාංගය හරහා තමා අද මුලු ලොවම භාවිතා කරන Photoshop මෘදුකාංගය නිර්මාණය වෙන්නේ. ෆොටෝශොප් මෘදුකාංගයේ නිර්මාතෘවරයා ලෙස සලකන්නේද මේ The Abyss චිත්‍රපටයේ CGI චරිතය මේ විදියට නිර්මාණය කරපු John Knoll හා Thomas Knoll දෙදෙනාය. ජෝන්ගේ අදහසට අනුව මේ මෘදුකාංගය නිර්මාණය (Developed) කරන්නේ තෝමස්. අන්න ඒ විදියට තමා අපි දන්න ෆොටෝශොප් මෘදුකාංගයේ ආරම්භය සිදු වෙන්නේ. ඒ වගේම John Knoll කියන්නේ වර්ථමානයේ ලොව දැවැන්තම Visual Effects Company එක වන Industrial Light & Magic හී ප්‍රධාන විධායක නිලධාරියාය (CEO).

මේ ද්‍රවයක හැඩේට හැදෙන සත්වයා ඉන්න දර්ශනය තිබිලා තියෙන්නේ තප්පර 75ක් වගේ පොඩි කාලයක්. ඒත් මේ තප්පර 75ක දර්ශනයේ වැඩ කටයුතු ඉවර කරන්න ස්ටූඩියෝ එකට මාස 6ක කාලයක් ගිහින් තියෙනවා. මේ නිසා සැලසුම් කරගෙන හිටපු දවසට චිත්‍රපටය තිරගත කරන්න බැරි නිසා චිත්‍රපටය කල් දාන්නත් නිෂ්පාදකයන්ට සිදු වෙලා තියෙනවා.

ලිපි නිර්මාණය හා අදහස - සනිදු ලක්ඛිත (Review Who Cares)

Follow - Digital Tech Academy Avissawella - ICT ⬅️🟦
19/09/2023

Follow - Digital Tech Academy Avissawella - ICT ⬅️🟦

ඒකෙත් බිලියනකට වඩා චීනෙ මිනිස්සු 😱

IT ගෲප් ක්ලාස් එකක්ද හොයන්නෙ? 😻

එන්න එහෙනම් අවිස්සාවේල්ල Digital Tech Academy Avissawella ආයතනය හඳුන්වාදෙනු ලබන 6 සිට 11 ශ්‍රේණිය දක්වා තොරතුරු හා සන්නිවේදන තාක්ශණ (ICT) උපකාරක පන්ති මාලාවට 👇

බඳවාගැනීම් සීමිත බැවින් අදම ඔබගේ ආසනය වෙන්කරවා ගැනීමට අප අමතන්න 🤳

විමසීම් ☎ - 036 2235338
Whatsapp - 076 911 4071⁩

[email protected]

Digital Tech Academy,
No 78 ½, Colombo Road,
Avissawella.
(කැළණිවැලි පෞද්ගලික රෝහල අසල)

Follow - Digital Tech Academy Avissawella - ICT ⬅️🟦
19/09/2023

Follow - Digital Tech Academy Avissawella - ICT ⬅️🟦

ඔබ දැන සිටියාද? 🫵

IT ගෲප් ක්ලාස් එකක්ද හොයන්නෙ? 😻

එන්න එහෙනම් අවිස්සාවේල්ල Digital Tech Academy Avissawella ආයතනය හඳුන්වාදෙනු ලබන 6 සිට 11 ශ්‍රේණිය දක්වා තොරතුරු හා සන්නිවේදන තාක්ශණ (ICT) උපකාරක පන්ති මාලාවට 👇
බඳවාගැනීම් සීමිත බැවින් අදම ඔබගේ ආසනය වෙන්කරවා ගැනීමට අප අමතන්න 🤳

විමසීම් ☎ - 036 2235338
Whatsapp - 076 911 4071⁩

[email protected]

Digital Tech Academy,
No 78 ½, Colombo Road,
Avissawella.
(කැළණිවැලි පෞද්ගලික රෝහල අසල)

Address

No 78 1/2 Colombo Road
Avissawella
10700

Alerts

Be the first to know and let us send you an email when Digital Tech Academy Avissawella posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share