BK Audio & Accessories.

BK Audio & Accessories. CAR AUDIO & VIDEO

13/05/2026
අවුරුදු 3 කටත් වැඩි කාලයක සිට සෑම මසකම නිහඬ ඔවුන් වෙනුවෙන් සිදු කරන මෙම පින්කම තෙල් අර්බුදය හා වර්ෂාව හේතුවෙන් සිදු කිරී...
01/05/2026

අවුරුදු 3 කටත් වැඩි කාලයක සිට සෑම මසකම නිහඬ ඔවුන් වෙනුවෙන් සිදු කරන මෙම පින්කම තෙල් අර්බුදය හා වර්ෂාව හේතුවෙන් සිදු කිරීමට නොහැකි වුවත් මෙම මස 39 වතාවටත් සිදු කෙරිණි.❤️🐾

මෙය මා විසින් ලබා දෙන දානයක් වුවත් මාගේ පාරිභෝගික ඔබෙන් ලද මුදලින් සිදුවන්නක් බැවින් නොදැන හෝ ඔබත් මෙම පින්කමෙහි කොටස්කරුවන්ය.✨️ එබැවින් මින් ඡායාරූප කිහිපයක් පමණක් මෙහි පළ කරමි.

මෙම දානයට වචනයකින් හෝ සහභාගි වූ සැමටත්, දැක බලා පින් සිත් ඇති කරගන්නා සැමටත්, මාගේ පාරිභෝගික ඔබට සහ ඔබගේ පවුලේ සියලු දෙනාටත් මේ පින අනුමෝදන් වෙත්වා! ❤️🙏

ගනුදෙනුකරුවෙකුට එහා ගිය ලෙන්ගතුකමකින් අප සමඟ අත්වැල් බැඳගත් ඔබට, මේ අලුත් අවුරුද්ද සාමය, සතුට සහ නීරෝගී සම්පත රැගෙන එන ස...
14/04/2026

ගනුදෙනුකරුවෙකුට එහා ගිය ලෙන්ගතුකමකින් අප සමඟ අත්වැල් බැඳගත් ඔබට, මේ අලුත් අවුරුද්ද සාමය, සතුට සහ නීරෝගී සම්පත රැගෙන එන සුබම සුබ වසරක් වේවා!✨️ ඔබගේ නිවසටත්, ජීවිතයටත් සෞභාග්‍යය උදාවේවා!🥰❤️

To someone who has walked with us with a closeness that goes beyond a mere business relationship, may this New Year be a truly happy one that brings peace, joy, and the blessing of good health! ✨ May prosperity overflow in your home and your life! 🥰❤️

ගෙවී ගිය වසර පුරාවට අප කෙරෙහි තැබූ විශ්වාසයටත්, නොමසුරු සහයෝගයටත් අපගේ හෘදයාංගම ස්තූතිය පිරිනමමු. ඔබගේ සහයෝගය අපගේ ගමනට ...
31/12/2025

ගෙවී ගිය වසර පුරාවට අප කෙරෙහි තැබූ විශ්වාසයටත්, නොමසුරු සහයෝගයටත් අපගේ හෘදයාංගම ස්තූතිය පිරිනමමු. ඔබගේ සහයෝගය අපගේ ගමනට මහත් ශක්තියකි. ❤️

නව වසරේදීත්, ඔබගේ අපේක්ෂාවන් ඉක්මවා යන සේවාවක් ලබා දීමටත්, නවමු අත්දැකීම් සමගින් ඔබව තව තවත් තෘප්තිමත් කිරීමටත් අපි කැපවී සිටින්නෙමු.🥰

2026 නව වසර අලුත් බලාපොරොත්තු සහ ඉලක්ක සමඟින්, ඔබගේ සහ ඔබගේ පවුලේ සිහින සැබෑ වන සුන්දර වසරක් වේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු!🙏❤️

අවුරුදු 3 කටත් වැඩි කාලයක සිට සෑම මසකම නිහඬ ඔවුන් වෙනුවෙන් සිදු කරන මෙම පින්කම ඔක්තෝම්බර් මස අධික වර්ෂාව හේතුවෙන් සිදු ක...
07/11/2025

අවුරුදු 3 කටත් වැඩි කාලයක සිට සෑම මසකම නිහඬ ඔවුන් වෙනුවෙන් සිදු කරන මෙම පින්කම ඔක්තෝම්බර් මස අධික වර්ෂාව හේතුවෙන් සිදු කිරීමට නොහැකි වුවත් මෙම මස 38 වතාවටත් සිදු කෙරිණි.😊

මෙය මා විසින් ලබා දෙන දානයක් වුවත් මාගේ පාරිභෝගික ඔබෙන් ලද මුදලින් සිදුවන්නක් බැවින් නොදැන හෝ ඔබත් මෙම පින්කමෙහි කොටස්කරුවන්ය. එබැවින් මින් ඡායාරූප කිහිපයක් පමණක් මෙහි පළ කරමි. මෙම දානයට වචනයකින් හෝ සහභාගි වූ සැමටත්, දැක බලා පින් සිත් ඇති කරගන්නා සැමටත්, පාරිභෝගික ඔබටත් මේ පින අනුමෝදන් වෙත්වා! ❤️🙏

04/11/2025

Get in touch with us for private events, weddings, or club bookings!" 👊

🎶 BK ENTERTAINMENT 🎶
📞 071 9096 988

Call now to connect with business.

19/10/2025

Today event 🔥

17/10/2025

අවිස්සාවේල්ල ශාන්ත මරියා විදුහලේ මුල් ගුරු අභිනන්දන උත්සවය...⚡

පුරා වසර ගණනාවක් පාසල් රැසකට සේවයක් සැපයූ අද දින විශ්‍රාම ලත් කුමුදු පරණවිතාන ගරු විදුහල්පතිතුමනි, ඔබට BK ENTERTAINMENT වෙතින් හදපිරි ප්‍රණාමය පුද කර සිටින්නෙමු. ❤️
⭕ ඔබගේ ප්‍රදේශයේ, පාසලේ හෝ ආයතනයේ විශේෂ උත්සව අවස්ථා සඳහා අප හා සම්බන්ධ වන්න.

🎶 BK Entertainment 🎶
071-9096988

37 වන වතාවටත් නිහඬ ඔවුන් වෙනුවෙන් ලබා දුන් දානයෙන් බිඳක් ❤️ අවුරුදු 3කටත් අධික කාලයක් මෙම පින්කම සිදු කිරීමට සහාය ලබා දු...
04/09/2025

37 වන වතාවටත් නිහඬ ඔවුන් වෙනුවෙන් ලබා දුන් දානයෙන් බිඳක් ❤️
අවුරුදු 3කටත් අධික කාලයක් මෙම පින්කම සිදු කිරීමට සහාය ලබා දුන් මාගේ පාරිභෝගික ඔබ සැමටත් වචනයකින් හෝ දායක වී දිරියක් වූ සැමටත් මේ පින අත් වේවා! Sameera Sandaruwan Arandara Pasindu Shehara Raveesha Navodya Anusha Krishanthi 🙏❤️

36 වතාවටත් නිහඬ ඔවුන් වෙනුවෙන් ලබා දුන් දානය ❤️ සෑම පොහොය දිනකම ලබා දෙන දානය මෙම පොහොය දින ලබා දීමට නොහැකි වූ බැවින් එම ...
14/07/2025

36 වතාවටත් නිහඬ ඔවුන් වෙනුවෙන් ලබා දුන් දානය ❤️

සෑම පොහොය දිනකම ලබා දෙන දානය මෙම පොහොය දින ලබා දීමට නොහැකි වූ බැවින් එම දානය අද දින සිදු කෙරුණා. මාගේ පාරිභෝගික ඔබත් මේ පිනේ කොටස්කරුවන් බැවින් ඉන් ස්වල්‍පයක් මෙසේ පළ කරන ලදී. මේ සඳහා දායක වූත් වචනයකින් හෝ උදව් උපකාර වූත් සියළු දෙනාටත් මාගේ පාරිභෝගික ඔබටත් මේ පින අත් වේවා!🙏

Sale!      Sale!      Sale!     Sale!     ත්‍රීරෝද රථ අමතර කොටස් තොග මිලටත් වඩා අඩුම මිලකට 😀තොගයම එකවර ලබා ගැනීමේදී ඇදහි...
26/04/2025

Sale! Sale! Sale! Sale!

ත්‍රීරෝද රථ අමතර කොටස් තොග මිලටත් වඩා අඩුම මිලකට 😀

තොගයම එකවර ලබා ගැනීමේදී ඇදහිය නොහැකි ඩිස්කවුන්ට් හිමිවේ. ✨️

පහත සඳහන් අයිතමයන් පමණක් ඉතිරිව තිබේ.
👉Acc outer
👉175 Clutch outer
👉Clutch cable
👉Rivers outer FL
👉Acc outer 65
👉175 rivers outer
👉DL Rivers outer
👉Gear outer 4 stoke
👉5P Acc outer
👉Rivers outer FL
👉Hand break cable 2 stock
👉Gear outer 2 stock
👉Hand box cable SP
👉Acc outer 3P
👉Clutch outer 5P
👉Rivers outer 5P
👉Acc cable 3P
👉Liner endurance
👉Liner China
👉Makino Liner
👉Gear outer 4 stock
👉Clutch outer 4 stock (Yellow bach)
👉Clutch outer FL (Yellow Bach)
👉Break oil
👉Cup set

Feedback බලලාම තීරණය කරන්න 🤗👇
https://www.facebook.com/share/p/19icQRLsgB/?mibextid=oFDknk

දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම් ඇත.
BK Audio & Accesories
0719096988

Address

Avissawella

Alerts

Be the first to know and let us send you an email when BK Audio & Accessories. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share