Attidiya electronis

Attidiya electronis ELECTRONICS SHOP

Attidiya electronic cooker offcer More details : 0759525531
20/07/2023

Attidiya electronic cooker offcer
More details : 0759525531

‼️මේ ඉහළයන අධික විදුලි බිල අපි කළමනාකරණය කරගන්නේ කොහොමද ?👉 විදුලිය භාවිතා කිරීම බොහොම අරපිරිමැස්මෙන් වගේම, අත්‍යවශ්‍ය දේ...
17/02/2023

‼️මේ ඉහළයන අධික විදුලි බිල අපි කළමනාකරණය කරගන්නේ කොහොමද ?

👉 විදුලිය භාවිතා කිරීම බොහොම අරපිරිමැස්මෙන් වගේම, අත්‍යවශ්‍ය දේවල් වලට පමණක් සීමා කරන්න සිදුවෙනවා..
👉 වතුර උණු කරන්න, බත් උයන්න Gas භාවිතා කිරීම ලාභදායි වේවි... මොකද තාප උත්පාදනයට විශාල විදුලියක් වැයවෙන නිසා..
👉 අපේ නිවාසවල විදුලිය වැඩියෙන් වැයවෙන උපාංග - පරණ Fridge,පරණ AC වෙනුවට - Inverter type A/C. Refrigerator මාරැවිම ගැනීමට පුළුවන්..
👉 CFL/Tube Light, විදුලි පහන් - LED වලට මාරු කරන්න පුළුවන්..
👉 එළිමහන් ආලෝකමත් කිරීම සඳහා Solar Light එකක් සවිකරන්න පුළුවන්..

🔺 නමුත් මේ ගැටලුවට ස්ථිරසාරම විසඳුම තමයි - Ongrid සූර්ය පැනල පද්ධතියක් සවිකර ගැනීම..
කුඩා සූර්ය පැනල පද්ධතියක් ස්ථාපනය කිරීම මගින් විශාල මුදලක් ඉතිරි කරන්න පුළුවන්..

👉ඒකක 200-300 අතර පාවිච්චි කරන නිවාස සඳහා - 2kW සූර්ය පැනල පද්ධතියක්..
👉 300-400 සඳහා 3kW
👉 400-500 සඳහා 4kW
👉 500-700 සඳහා 5kW
වඩාත් සුදුසුයි..

🔺 විදුලි භාවිතය ඒකක 100-200 අතර නිවාස වලට කුඩා Offgrid එකක් සවිකර ගැනීමට පුළුවන්..
එමගින් විදුලි පහන්, TV, වගේ අඩු Watt අගය සහිත උපාංග සම්පූර්ණයෙන්ම ජාතික ජාලයෙන් නිදහස් ලෙස පවත්වාගෙන යාමට පුළුවන්..

දිනෙන් දින වැඩිවන විදුලි අර්බුදයට
3kw 5kw 10kw සිට 10000kw දක්වා
වසර 25ක් දක්වා performance warranty
ලොව සුපතල වෙලද සන්නාමයන් රැසකින් OFF-GRID SOLAR / ON GRID
SOLUTIONS ඔබ වෙත එන අබාන්ස් සෝලාර් දිවයිනේ ඔනම තැනකට ගෙන්වා සවි කරවා ගැනීමට අමතන්න

0759525531

ඔබේ නිවසට වඩාත් සුදුසු විසඳුම සැලසුම් කිරීමට අපි සහාය වෙනවා..
කතා කරන්න..
0759525531
Attidiya electronis

දිනෙන් දින වැඩිවන දරාගත නොහැකි විදුලි බිලට විසදුම අබාන්ස් වෙතින්.  ජාතික විදුලි බල පද්දතිය හා සම්බන්ධව 3KW සිට ඉහල ධාරිත...
16/02/2023

දිනෙන් දින වැඩිවන දරාගත නොහැකි විදුලි බිලට විසදුම අබාන්ස් වෙතින්. ජාතික විදුලි බල පද්දතිය හා සම්බන්ධව 3KW සිට ඉහල ධාරිතාවයන් සදහා දිවයිනේ ඕනෑම ස්ථානයකට මිල ගනන් ලබා ගැනීමට අදම අමතන්න..

Attidiya electronis

0859525531

Sway and save to the beat of love! Abans Better Together Sale brings tempting Valentine’s deals for Philips Audio. Rs 1,...
06/02/2023

Sway and save to the beat of love! Abans Better Together Sale brings tempting Valentine’s deals for Philips Audio.

Rs 1,749 upwards with savings of up to Rs 20,000 and easy instalment plans on selected credit cards.

Don’t let these offers slip away! Shop from your nearest Abans showroom or online at https://bit.ly/Abans-Better-Together

Valid from 04th to 14th February 2023


*Conditions Apply.

18/01/2023
60 months Credit card promotion  available, please contact more details.01) ON Grid02) OFF Grid03) Hybrid 04) UPSAttidiy...
18/01/2023

60 months Credit card promotion available, please contact more details.
01) ON Grid
02) OFF Grid
03) Hybrid
04) UPS

Attidiya electronis
more deatils 075 952 5531

ටැබ් එකක් මිල දී ගන්නා විට රු.26,600/= ක් වටිනා 3in one printer එකක් නොමිලේ.මෙම දීමනාව තොග අවසන් වනතුරු පමණයි.Attidiya e...
17/01/2023

ටැබ් එකක් මිල දී ගන්නා විට රු.26,600/= ක් වටිනා 3in one printer එකක් නොමිලේ.
මෙම දීමනාව තොග අවසන් වනතුරු පමණයි.

Attidiya electronis
වැඩි විස්තර සදහා අමතන්න
0759525531

17/01/2023
HURRY UP LIMITED STOCK Attidiya electronisMORE DETAILS 075 952 5531
17/01/2023

HURRY UP
LIMITED STOCK
Attidiya electronis
MORE DETAILS 075 952 5531

Hurry up Limited stock More details 075952553
13/01/2023

Hurry up
Limited stock
More details
075952553

Address

154/c, Main Street
Attidiya
10390

Opening Hours

Monday 08:30 - 20:00
Tuesday 08:30 - 20:00
Wednesday 08:30 - 20:00
Thursday 08:30 - 20:00
Friday 08:30 - 20:00
Saturday 08:30 - 17:00
Sunday 08:30 - 17:00

Telephone

+94759525531

Alerts

Be the first to know and let us send you an email when Attidiya electronis posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Attidiya electronis:

Share