Wayamba Trading - Arachchikattuwa

Wayamba Trading - Arachchikattuwa We are bound to improve your Lifestyle with Responsible Products

"9th 𝗔𝗡𝗡𝗜𝗩𝗘𝗥𝗦𝗔𝗥𝗬....💙 | Wayamba Trading Investment (Pvt) Ltd...💙වසර 9 කට පෙර අද වැනි දවසක ආරච්චිකට්ටුව පුරවරය සමග අත්වැල...
25/03/2026

"9th 𝗔𝗡𝗡𝗜𝗩𝗘𝗥𝗦𝗔𝗥𝗬....💙
| Wayamba Trading Investment (Pvt) Ltd...💙

වසර 9 කට පෙර අද වැනි දවසක ආරච්චිකට්ටුව පුරවරය සමග අත්වැල් බැදගන මෙ දක්වා පැමිනි ගමන ගැන අප ආයතනයට ඇත්තෙ ඉමහත් සතුටකි...මෙම කාලය තුල අප ආයතනය හා සම්බන්ද වී ඔබගේ නිවසට කාර්යාලයට අවශ්‍ය සියලුම දේ සපුරාගත් පාරිභෝගික ඔබ සැමට වයඹ ට්‍රේඩින් ආයතනයේ අපගේ හදපිරි ස්තූතිය මෙන්ම,ඉදිරියටද අප සමග සම්බන්ද වී ඉදිරි ගමනක් සදහා සමබන්ද වේ යැයි අපි බලාපොරොත්තු වී සිටී....අප ආයතනය මෙ තරම් සාර්ථක ලෙස පවත්වා ගැනීමට ඔබ ලබා දෙන සහයෝගය වයඹ ට්‍රේඩින් අපි ඉදිරියටත් බලාපොරොත්තු වෙමු....🌟💙 "

18/03/2026
🗣🔉💬ටික ටික ගෙවන්න ෆෝන් එකක් ගන්න තැනක්ද බැලුවේඑහෙනම් මේ පණිවිඩය ඔයාටයි 🔥🔥🔥🔥ආරච්චිකට්ටුව වයඹ ට්‍රේඩින් අපි දෙනව ඔයා ආස ඕන...
13/02/2026

🗣🔉💬ටික ටික ගෙවන්න ෆෝන් එකක් ගන්න තැනක්ද බැලුවේ
එහෙනම් මේ පණිවිඩය ඔයාටයි 🔥🔥🔥🔥
ආරච්චිකට්ටුව වයඹ ට්‍රේඩින් අපි දෙනව ඔයා ආස ඕනම ෆෝන් එකක් පහසු ගෙවීමේ ක්‍රමයට
අදම අමතන්න - 0768224168

Address

In Front Of People's Bank
Arachchikattuwa

Telephone

+94768224168

Website

Alerts

Be the first to know and let us send you an email when Wayamba Trading - Arachchikattuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category