VIP Computers

VIP Computers විශ්වාසෙන්, වගකීමෙන් Perfect PC එකක් Build කරගන්න හොඳම තැන.

❤️ 𝗔𝗻𝗼𝘁𝗵𝗲𝗿 𝗛𝗮𝗽𝗽𝘆 𝗖𝘂𝘀𝘁𝗼𝗺𝗲𝗿 𝗳𝗿𝗼𝗺 𝗩𝗜𝗣 𝗖𝗼𝗺𝗽𝘂𝘁𝗲𝗿𝘀! 🔥Mr. Aakif අපෙන් Purchase කරපු Brand New 𝗥𝘆𝘇𝗲𝗻 𝟱 𝟱𝟲𝟬𝟬𝗫 PC Build එක! 🖥️❤️මේ...
18/10/2026

❤️ 𝗔𝗻𝗼𝘁𝗵𝗲𝗿 𝗛𝗮𝗽𝗽𝘆 𝗖𝘂𝘀𝘁𝗼𝗺𝗲𝗿 𝗳𝗿𝗼𝗺 𝗩𝗜𝗣 𝗖𝗼𝗺𝗽𝘂𝘁𝗲𝗿𝘀! 🔥

Mr. Aakif අපෙන් Purchase කරපු Brand New 𝗥𝘆𝘇𝗲𝗻 𝟱 𝟱𝟲𝟬𝟬𝗫 PC Build එක! 🖥️❤️

මේ Build එකේ විශේෂත්වය තමයි, PC එක Assemble කරගන්න Aakif මල්ලිටත් ලොකු උනන්දුවක් තිබුණා. ඒ නිසා අපෙන් අවශ්‍ය Parts ටික අරගෙන, අපේ Guidance එකත් එක්ක තමන්ගේ PC එක තමන්ම අපේ ශොප් එකේදිම Assemble කරගත්තා! 💪😊

අපිට වැදගත් වෙන්නේ Parts විකුණන එක විතරක් නෙවෙයි. Customer කෙනෙක්ට තමන්ගේ PC එක ගැන ඉගෙනගන්න, තමන්ගේම අතින් Build කරගන්න තියෙන උනන්දුවටත් Support කරන එකයි. ❤️

🖥️ 𝗕𝘂𝗶𝗹𝗱 𝗦𝗽𝗲𝗰𝗶𝗳𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻𝘀

🔹 AMD Ryzen 5 5600X | 6 Cores / 12 Threads
🔹 MSI B550M-A PRO-VDH Motherboard
🔹 Antec A450-FRGB CPU Cooler
🔹 Lexar 16GB DDR4 3200MHz RAM
🔹 Addlink S70 Lite 512GB NVMe SSD
🔹 Antec Atom B650 650W 80+ Bronze PSU
🔹 RTX 2070 8GB Graphics Card (Used)
🔹 ROG JK Pro Black Gaming Casing with Fans
🔹 Koorui E2411K 24" IPS FHD 144Hz Monitor
🔹 T-WOLF TF200 Wired Keyboard & Mouse Combo
🎁 FREE Wi-Fi Adapter

💰 𝗧𝗼𝘁𝗮𝗹 𝗕𝘂𝗶𝗹𝗱 𝗩𝗮𝗹𝘂𝗲: Rs. 307,000/-

ඔයාලත් තමන්ගේම PC එකක් Build කරගන්න හිතාගෙන ඉන්නවා නම්, Parts තෝරගන්න සහ අවශ්‍ය Guidance එක ලබාගන්න අපිට මැසේජ් එකක් දාන්න . ❤️

📍 VIP Computers, Anuradhapura
070 2400 375 | 078 2400 375
🚚 Islandwide Delivery Available

🔥😎 අනුරාධපුරේ කොහෙවත් නැති TOP බඩු, BEST PRICE එකට ගේන්නේ කවුද? 👀ඔව් ඔව්! ❤️‍🔥 ඒ VIP Computers තමයි! 💯ඔන්න මේ පාර අපි ගෙ...
16/10/2026

🔥😎 අනුරාධපුරේ කොහෙවත් නැති TOP බඩු, BEST PRICE එකට ගේන්නේ කවුද? 👀

ඔව් ඔව්! ❤️‍🔥 ඒ VIP Computers තමයි! 💯

ඔන්න මේ පාර අපි ගෙනාවා අලුත්ම PNY GeForce RTX 5060 8GB 3X OC BRAND NEW Graphics Card එක! 🎮🔥

💥 Next-Level Gaming වලට සුපිරි Upgrade එකක්!
⚡ 8GB GDDR7 Memory
🚀 DLSS 4 Support
🛡️ 03 YEARS WARRANTY

💰 මිල රු. 160,000/= විතරයි! 😍🔥

Gaming Setup එක Upgrade කරන්න හිතාගෙන ඉන්න ඔයාට මෙන්න සුපිරි අවස්ථාවක්! 👀

📍 VIP Computers, Anuradhapura
070 2400 375 | 078 2400 375
🚚 Islandwide Delivery Available

💻❤️ 𝗔𝗻𝗼𝘁𝗵𝗲𝗿 𝗖𝘂𝘀𝘁𝗼𝗺 𝗣𝗖 𝗕𝘂𝗶𝗹𝗱 𝗯𝘆 𝗩𝗜𝗣 𝗖𝗼𝗺𝗽𝘂𝘁𝗲𝗿𝘀!වවුනියාවේ Agency එකක් වෙනුවෙන් Build කරපු 𝗜𝗻𝘁𝗲𝗹 𝗖𝗼𝗿𝗲 𝗶𝟱 𝟳𝘁𝗵 𝗚𝗲𝗻 𝗣𝗖 𝗲𝗸𝗮𝗸! 🔥🖥...
13/10/2026

💻❤️ 𝗔𝗻𝗼𝘁𝗵𝗲𝗿 𝗖𝘂𝘀𝘁𝗼𝗺 𝗣𝗖 𝗕𝘂𝗶𝗹𝗱 𝗯𝘆 𝗩𝗜𝗣 𝗖𝗼𝗺𝗽𝘂𝘁𝗲𝗿𝘀!

වවුනියාවේ Agency එකක් වෙනුවෙන් Build කරපු 𝗜𝗻𝘁𝗲𝗹 𝗖𝗼𝗿𝗲 𝗶𝟱 𝟳𝘁𝗵 𝗚𝗲𝗻 𝗣𝗖 𝗲𝗸𝗮𝗸! 🔥🖥️

Business වැඩවලට ගැළපෙන, අවශ්‍යතාවයට අනුව Build කරපු Quality PC එකක් සමඟින් VIP Computers තවත් Customer කෙනෙකුගේ අවශ්‍යතාවයක් සාර්ථකව ඉටු කළා. ✅

ඔබේ Business එකටත්, Office එකටත් අවශ්‍ය PC එක Budget එකට ගැළපෙන විදිහට Build කරගන්න අපිට Message එකක් දාන්න. 📩 070 240 0375

📍 VIP Computers, Anuradhapura
070 2400 375 | 078 2400 375
🚚 Islandwide Delivery Available

❤️ 𝗩𝗜𝗣 𝗖𝗼𝗺𝗽𝘂𝘁𝗲𝗿𝘀

13/10/2026

🎉 Congratulations to Candy Castle on the grand reopening at their new location!

We are proud to be Candy Castle’s partner for Gaming Gears & Equipment, supporting their mission to deliver an exciting entertainment experience to Anuradhapura. 🎮

Wishing the entire team continued success in this new chapter! ♥️

😂🔥 𝗔𝗰𝘁𝗶𝗼𝗻 𝗙𝗶𝗴𝘂𝗿𝗲𝘀 𝗦𝘁𝗼𝗰𝗸 එක ඉවර වෙන්නත් ළඟයි!Stock එක ආපු වෙලාවේ Photos ටික දාන්නත් අමතක උනානේ! 🥲 දැන් ඉතින් ඉවර වෙන්නත් ...
13/10/2026

😂🔥 𝗔𝗰𝘁𝗶𝗼𝗻 𝗙𝗶𝗴𝘂𝗿𝗲𝘀 𝗦𝘁𝗼𝗰𝗸 එක ඉවර වෙන්නත් ළඟයි!

Stock එක ආපු වෙලාවේ Photos ටික දාන්නත් අමතක උනානේ! 🥲 දැන් ඉතින් ඉවර වෙන්නත් ළඟයි. ඔන්න අදවත් Photos ටික දැම්මා! 😁❤️

🦸‍♂️ ඔයාගේ PC Setup එකට, Gaming Table එකට පොඩි වෙනසක් එකතු කරගන්න කැමතිද?

Action Figures දැන් රු. 650/= සිට ඉහළට! 😍🔥

හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා... 👀😂

👧 ලස්සන නංගිලා නම් දෙන්නයි ඉතුරු!
කොල්ලෝ ඔක්කොම වැඩිපුරම අහන්නේ නංගිලාවනේ! 🤣💔

ඉතින් කැමති Figure එක ඉවර වෙන්න කලින් VIP Computers එකට ඇවිත් අරගන්න. ❤️‍🔥

📍 VIP Computers, Anuradhapura
070 2400 375 | 078 2400 375
🚚 Islandwide Delivery Available

❤️ 𝗔𝗻𝗼𝘁𝗵𝗲𝗿 𝗛𝗮𝗽𝗽𝘆 𝗖𝘂𝘀𝘁𝗼𝗺𝗲𝗿 𝗳𝗿𝗼𝗺 𝗩𝗜𝗣 𝗖𝗼𝗺𝗽𝘂𝘁𝗲𝗿𝘀! 🔥📍 පොළොන්නරුවේ ඉඳන් අපේ VIP Computers එකට ආපු Mr. Sadew අරන් ගියපු Full PC...
12/10/2026

❤️ 𝗔𝗻𝗼𝘁𝗵𝗲𝗿 𝗛𝗮𝗽𝗽𝘆 𝗖𝘂𝘀𝘁𝗼𝗺𝗲𝗿 𝗳𝗿𝗼𝗺 𝗩𝗜𝗣 𝗖𝗼𝗺𝗽𝘂𝘁𝗲𝗿𝘀! 🔥

📍 පොළොන්නරුවේ ඉඳන් අපේ VIP Computers එකට ආපු Mr. Sadew අරන් ගියපු Full PC Set එක! 🖥️❤️

Gaming 🎮 | Studying 📚 | Office Work 💻 ඇතුළු එදිනෙදා වැඩකටයුතු සඳහා ගැලපෙන, Budget එකට වටිනාකමක් දෙන PC Setup එකක්! 🔥

🖥️ 𝗣𝗖 𝗦𝗽𝗲𝗰𝗶𝗳𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻𝘀

🔹 Intel Core i5 4th Gen Processor
🔹 H81 Motherboard
🔹 16GB RAM
🔹 GTX 660 2GB Graphics Card 🎮
🔹 128GB SSD + 500GB HDD
🔹 500W Gaming PSU
🔹 Antec VX320 ARGB Gaming Case with 4 ARGB Fans 🔥

🖥️ 𝗙𝘂𝗹𝗹 𝗦𝗲𝘁 𝗔𝗰𝗰𝗲𝘀𝘀𝗼𝗿𝗶𝗲𝘀

🔹 Lenovo 22" IPS Frameless Monitor
🔹 TF200 Gaming Keyboard & Mouse Combo
🔹 V-400 Speaker 🔊
🔹 All Necessary Cables
🎁 FREE Wi-Fi Adapter

💰 𝗧𝗼𝘁𝗮𝗹 𝗕𝘂𝗶𝗹𝗱 𝗩𝗮𝗹𝘂𝗲: Rs. 81,000/-

ඔයාටත් ඔයාගේ Budget එකට ගැලපෙන Full PC Set එකක් හෝ Gaming PC එකක් Build කරගන්න ඕනෙද? 😍

📩 අදම අපිට Message එකක් දාන්න!

📍 VIP Computers, Anuradhapura
070 240 0375 | 078 2400 375
🚚 Islandwide Delivery Available

❤️ 𝗩𝗜𝗣 𝗖𝗼𝗺𝗽𝘂𝘁𝗲𝗿𝘀

🚚❤️ තවත් Happy Customer කෙනෙක්ට අපෙන් Special Delivery එකක්!ගල්ගමුවේ Mr. Sandaru මල්ලි අපෙන් කරපු Brand New 𝗔𝗠𝗗 𝗥𝘆𝘇𝗲𝗻 𝟳 ...
11/10/2026

🚚❤️ තවත් Happy Customer කෙනෙක්ට අපෙන් Special Delivery එකක්!

ගල්ගමුවේ Mr. Sandaru මල්ලි අපෙන් කරපු Brand New 𝗔𝗠𝗗 𝗥𝘆𝘇𝗲𝗻 𝟳 𝟱𝟳𝟬𝟬𝗫 PC Build එකට දැන් අලුත්ම Upgrade එකත් ලැබිලා! 🔥🎮

🚀 𝗭𝗢𝗧𝗔𝗖 𝗚𝗔𝗠𝗜𝗡𝗚 𝗚𝗲𝗙𝗼𝗿𝗰𝗲 𝗥𝗧𝗫 𝟱𝟬𝟲𝟬 𝗧𝗶 𝟴𝗚𝗕 𝗔𝗠𝗣 Graphics Card එක Sandaru මල්ලිගේ ගෙදරටම Deliver කළා! ❤️

💪 Ryzen 7 5700X + RTX 5060 Ti 8GB කියන්නේ Gaming සහ Content Creation වැඩවලටත් සුපිරි Performance එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන් Combination එකක්!

📦 Brand New Graphics Card
🛡️ 3 Years Warranty + FREE 2 Year Extension
🎁 FREE Antec GPU Holder

ඔයාගේ PC එකත් Upgrade කරගන්න හිතාගෙන ඉන්නවාද? 👀🔥

📩 අදම VIP Computers එකට Message එකක් දාන්න!

📍 VIP Computers, Anuradhapura
🚚 Islandwide Delivery Available

🔥 VIP WORK & PLAY PACKAGE | Rs. 154,000/= 🔥💻 අලුත් PC එකක් ගන්න හිතනවද? මේන්න ඔයාට ගැළපෙන Full Set Package එකක්! ❤️🖤Gami...
10/10/2026

🔥 VIP WORK & PLAY PACKAGE | Rs. 154,000/= 🔥

💻 අලුත් PC එකක් ගන්න හිතනවද? මේන්න ඔයාට ගැළපෙන Full Set Package එකක්! ❤️🖤

Gaming Look එකක් එක්ක Work, Study & Entertainment වලට ගැළපෙන PC Setup එකක් දැන් VIP Computers වෙතින්!

🖥️ PACKAGE SPECS

🔴 AMD Ryzen 5 3400G Processor + Wraith Spire Cooler
🛡️ 3 Years Warranty

🔴 MSI A520M-A PRO Motherboard
🛡️ 3 Years Warranty

🔴 Memory Ghost DDR4 8GB 3200MHz RAM
🛡️ 2 Years Warranty

🔴 Antec ATOM B550 550W 80+ Bronze Power Supply
🛡️ 3 Years Warranty

🔴 Lexar NM620 256GB M.2 NVMe SSD
🛡️ 3 Years Warranty

🔴 Thermaltake Water Cube Mini Black Casing

🔴 3-Pack ARGB Fan Kit with Controller & Remote

🔴 KOORUI E2212H 22” Full HD 120Hz Monitor
🛡️ 3 Years Warranty

🔴 T-WOLF TF240 4-in-1 Gaming Combo
🎮 Keyboard + Headset + Mouse + Mousepad
🛡️ 6 Months Warranty

✨ Brand New Components
✨ ARGB Cooling Fans
✨ High Refresh Rate 120Hz Monitor

💰 PC ONLY OFFER PRICE: Rs. 124,500/=
💰 COMPLETE SET OFFER PRICE: Rs. 154,000/=

📍 VIP Computers – Anuradhapura
🚚 Islandwide Delivery Available

📩 Inbox us today to order your PC Package!

❤️ VIP Computers | Your Trusted PC Partner

❤️ 𝗔𝗻𝗼𝘁𝗵𝗲𝗿 𝗛𝗮𝗽𝗽𝘆 𝗖𝘂𝘀𝘁𝗼𝗺𝗲𝗿 𝗳𝗿𝗼𝗺 𝗩𝗜𝗣 𝗖𝗼𝗺𝗽𝘂𝘁𝗲𝗿𝘀! 🔥📍 ගල්ගමුවේ Mr. Sandaru ගේ 𝗔𝗠𝗗 𝗥𝘆𝘇𝗲𝗻 𝟳 𝟱𝟳𝟬𝟬𝗫 𝗕𝗿𝗮𝗻𝗱 𝗡𝗲𝘄 𝗣𝗖 𝗕𝘂𝗶𝗹𝗱 එක! 🖥️💪🖥️ ...
10/10/2026

❤️ 𝗔𝗻𝗼𝘁𝗵𝗲𝗿 𝗛𝗮𝗽𝗽𝘆 𝗖𝘂𝘀𝘁𝗼𝗺𝗲𝗿 𝗳𝗿𝗼𝗺 𝗩𝗜𝗣 𝗖𝗼𝗺𝗽𝘂𝘁𝗲𝗿𝘀! 🔥

📍 ගල්ගමුවේ Mr. Sandaru ගේ 𝗔𝗠𝗗 𝗥𝘆𝘇𝗲𝗻 𝟳 𝟱𝟳𝟬𝟬𝗫 𝗕𝗿𝗮𝗻𝗱 𝗡𝗲𝘄 𝗣𝗖 𝗕𝘂𝗶𝗹𝗱 එක! 🖥️💪

🖥️ 𝗕𝘂𝗶𝗹𝗱 𝗦𝗽𝗲𝗰𝗶𝗳𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻𝘀

🔹 AMD Ryzen 7 5700X | 8 Cores / 16 Threads
🔹 MSI B550M-A PRO-VDH Motherboard
🔹 Antec A450-FRGB CPU Cooler
🔹 Lexar 32GB DDR4 3200MHz RAM (16GB × 2)
🔹 Lexar NM620 1TB NVMe SSD
🔹 Antec VX320 ARGB Gaming Case with 4 ARGB Fans
🔹 Antec Atom G650 650W 80+ Gold Semi-Modular PSU
🔹 Koorui E2411K 24" IPS FHD 144Hz Monitor
🔹 Logitech G502 HERO Gaming Mouse
🔹 Fantech MK211 ATOM61 Mechanical Gaming Keyboard
🔹 Fantech MP25 Mouse Pad
🔹 Prolink 1200VA UPS
🔹 Jedel GH-269 RGB Gaming Headset

💰 𝗧𝗼𝘁𝗮𝗹 𝗕𝘂𝗶𝗹𝗱 𝗣𝗿𝗶𝗰𝗲: Rs. 339,100/-

🤔 𝗞𝗼 𝗚𝗣𝗨 𝗘𝗸𝗮? 👀🎮

GPU එක වෙනම Upgrade කරගන්න, දැනට Temporary GPU එකක් එක්ක තමයි මේ Powerful PC Build එක Complete කරගත්තේ! 🔥

🚀 Powerful Ryzen 7 Processor එකක්, 32GB RAM සහ 1TB NVMe SSD එකක් එක්ක, Future GPU Upgrade එකකටත් සූදානම් setup එකක්!

ඔයාටත් ඔයාගේ Budget එකට සහ Requirements වලට ගැලපෙන Custom PC එකක් Build කරගන්න ඕනෙද? ❤️

📍 VIP Computers, Anuradhapura
🚚 Islandwide Delivery Available
070 240 0375 | 078 2400 375

📩 අදම Inbox කරන්න!

❤️ Another Happy Customer from VIP Computers!රන්පත්විල ඉඳලා ආපු Vidusha මල්ලිට අපෙන් ගත්ත i5 7th Gen Full Set එක. 🖥️🔥Gam...
09/10/2026

❤️ Another Happy Customer from VIP Computers!

රන්පත්විල ඉඳලා ආපු Vidusha මල්ලිට අපෙන් ගත්ත i5 7th Gen Full Set එක. 🖥️🔥

Gaming 🎮 | Studying 📚 | Office Work 💻 ඇතුළු එදිනෙදා වැඩකටයුතු හැමදේකටම ගැලපෙන Full Set එකක්, Budget එකට ගැලපෙන විදිහට Build කරලා දුන්නා. ❤️

🖥️ PC Specifications

🔹 Intel Core i5 7th Gen Processor
🔹 H110 M.2 Motherboard
🔹 8GB DDR4 RAM
🔹 128GB SSD + 500GB HDD
🔹 500W Gaming PSU
🔹 Antec VCX300 ARGB Gaming Case with 5 ARGB Fans
🔹 22" LED Wide Monitor
🔹 Gaming Keyboard & Mouse
🔹 All Necessary Cables
🔹 Free Wi-Fi Adapter 🎁

💰 Total Build Price: Rs. 71,500/-

ඔයාටත් ඔයාගේ Budget එකට ගැලපෙන විදිහට හොඳ PC එකක් Build කරගන්න ඕනෙද? 😍

📍 VIP Computers, Anuradhapura

🚚 Islandwide Delivery Available

📩 අදම අපිට Message එකක් දාන්න!

Address

Bank Town
Anuradhapura
50000

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:30 - 16:30

Alerts

Be the first to know and let us send you an email when VIP Computers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category