18/02/2026
🚀 නව POS System Update එක සාර්ථකව නිමාවට!
Road King Tyre House – Anuradhapura හි පිහිටි ප්‍රමුඛ ටයර් වෙළඳසැල, අප සමඟ තම POS System එක නවීකරණය කර ඇත.
📍 Tyre Shop – Anuradhapura
🖥 POS System Management – Fix 24 Networks
💻 System Development – VISIRO
මෙම නවීකරණය මඟින්,
✔ විකිණීම් සහ බිල්පත් නිවැරදිව කළමනාකරණය
✔ ටයර් සහ අමතර භාණ්ඩ ස්ටොක් පාලනය
✔ ගනුදෙනුකරුවන්ගේ තොරතුරු සුරක්ෂිතව ගබඩා කිරීම
✔ ව්‍යාපාර වාර්තා සහ විශ්ලේෂණ පහසු කිරීම
✔ ව්‍යාපාර ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කිරීම
Road King Tyre House වෙතින් අපට ලබාදුන් විශ්වාසයට ස්තුතියි.
ඔබත් ඔබගේ ටයර් වෙළඳසැල, retail shop, supermarket හෝ service center එකට නවීන POS System එකක් අවශ්‍ය නම් අදම Fix 24 Networks සමඟ සම්බන්ධ වන්න.
Fix 24 Networks
ඔබගේ ව්‍යාපාරය සඳහා නවීන තාක්ෂණික සහකරු 💻✨
🚀 System Upgrade Completed Successfully!
We are proud to announce that Road King Tyre House – Anuradhapura has newly upgraded their POS System with us.
📍 Tyre Shop – Anuradhapura
🖥 POS System Managed by Fix 24 Networks
💡 System Developed by VISIRO
This upgraded POS solution will enhance:
✔ Sales & Billing Accuracy
✔ Inventory Management
✔ Customer Data Tracking
✔ Business Reporting & Analytics
✔ Operational Efficiency
Thank you to Road King Tyre House for trusting Fix 24 Networks as your technology partner.
If you are running a tyre shop, retail store, supermarket, or service center in Sri Lanka and looking to modernize your POS system — contact us today.
Fix 24 Networks
Your Smart Business Technology Partner 💻⚡