Mano gaming

Mano gaming we are going to post a lot of games related things on this page. come on gamers let's stay tuned.�

වැඩි වෙනසක් නම් නෑ ඉතින්. Squad vs Duo. සරා ගොයියත් දුන්න එලටම.
18/04/2021

වැඩි වෙනසක් නම් නෑ ඉතින්. Squad vs Duo. සරා ගොයියත් දුන්න එලටම.

Fly over the Airdrop supply...ඔබ මේ දකින්නේ සජීවීව Air drop එක යොමුකරන අයුරුයි....
14/03/2021

Fly over the Airdrop supply...
ඔබ මේ දකින්නේ සජීවීව Air drop එක යොමුකරන අයුරුයි....

මහා කාලී...🙏කාලී මෑණියන්ගේ බලයෙන් රෑන්ක් UP කරදෙනු ලැබේ.🙏
13/01/2021

මහා කාලී...🙏
කාලී මෑණියන්ගේ බලයෙන් රෑන්ක් UP කරදෙනු ලැබේ.🙏

03/01/2021
30/12/2020
මෙය සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය කරන ලදි...ලයික් එකක් දාගෙනම යමන්...👍
25/12/2020

මෙය සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය කරන ලදි...
ලයික් එකක් දාගෙනම යමන්...👍

මැට්ටා 😘 මැට්ටී...මැට්ටයි-මැට්ටියි
23/12/2020

මැට්ටා 😘 මැට්ටී...
මැට්ටයි-මැට්ටියි

කාලී...
18/12/2020

කාලී...

❄️SLZ WINTER WAR 2020❄️🔥SL本ZHANDOU Clan එකේ 1st Anniversary එක වෙනුවෙන් BR Squad Tournament එකක් Organize කරලා තියනවා......
14/12/2020

❄️SLZ WINTER WAR 2020❄️

🔥SL本ZHANDOU Clan එකේ 1st Anniversary එක වෙනුවෙන් BR Squad Tournament එකක් Organize කරලා තියනවා...

🗓️ දෙසැම්බර් 28/29 දෙදින
⏰ රාත්‍රී 8.30 සිට

📛Register වෙන්න ඔයාලගෙන් කිසිම මුදලක් අය කරන්නේ නෑ...💰

🏆Win කරන squad teams වලට වගේම tournament එකේ වැඩිම kills ගන්න playerට මුදල් ත්‍යාගයන් ලබා දෙනවා...🤑
🥇(1st) Place - Rs 4,000
🥈(2nd) Place - Rs 2,000
🥉(3rd) Place - Rs 1,000
🎖️MVP Player - Rs 500

♦️Tournament එකට Register වෙන්න ඔයාලට දෙසැම්බර් 14 වෙනිදා ඉදන් 24 වෙනිදා වෙනකම් දවස් 10ක් තියනවා..
♦️Register වෙන්න මේ පහළ ලින්ක් එක use කරන්න...👇🏻
https://docs.google.com/forms/d/e/1FAIpQLSc8VmgncI-Iw9Na3NYAa69zQoyYyG-aN_Ddyjyffg2k1qJNKg/viewform?usp=sf_link

⚡Clan එකකින් teams 2කට පමණක් Register වෙන්න පුළුවන්....
⚡අතිරේක ක්‍රීඩකයෙක් සමඟ team එකක් සඳහා 5 දෙනෙකුට සහභාගි වෙන්න පුළුවන්...
⚡Registration එක අවසන් වූ පසු (24 දින හවස) සියළුම teams වල teams leadersවරු Whatsapp Group එකට join කර tournament එක ගැන වැඩි විස්තර අප විසින් දැනුම් දෙනු ලබයී...

🚫BANNED🚫
❌Tank
❌War Machine
❌Purifier
❌Tempest
❌Annihilator

🔴Tournament එක Hawa Gaming 🐰 page එකෙන් සහ youtube channel එකෙන් live බලන්න පුළුවන්...
FB - https://www.facebook.com/GamingwithHawa/
YT - https://youtube.com/channel/UCzSPaWVPu_V1m12BbV6D7dA

☃️❄️සීතල දෙසැම්බර් මාසයේ උණුසුම් තරඟාවලි අත්දැකීමක් ලබාගන්න SLZ Winter War සමඟ එකතු වෙන මෙන් ඔබ සැමට අපි ආරාධනා කරන්නෙමු...❗️❗️

❤️🔥Good luck & Happy Gaming🔥❤️

කලු කෑල්ල...🏴♣️♟️♠16ක් කිල් අරන් මැච් එක ගොඩ දැම්මා...ස්ක්‍රීන් ශොට් එක B&W කලා උබලට පේනවද බන්?
13/12/2020

කලු කෑල්ල...🏴♣️♟️♠
16ක් කිල් අරන් මැච් එක ගොඩ දැම්මා...
ස්ක්‍රීන් ශොට් එක B&W කලා උබලට පේනවද බන්?

Address

Vihara Maha Devi Mawatha, Akkara 111
Anuradhapura
1ST

Website

Alerts

Be the first to know and let us send you an email when Mano gaming posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share