Real Business Solutions

Real Business Solutions Software Development institute with over 15 years experience in software development of government and private sector

Real Business Solutions - 0772 397 197අලෙවි ප්‍රවර්ධන හා පුහුණු නිලධාරී - පොලොන්නරුවසද්ධානන්ද සෙනෙවිරත්න 076 4069866, 07...
18/07/2020

Real Business Solutions - 0772 397 197
අලෙවි ප්‍රවර්ධන හා පුහුණු නිලධාරී - පොලොන්නරුව
සද්ධානන්ද සෙනෙවිරත්න 076 4069866, 071 8421243

අලෙවි ප්‍රවර්ධන හා පුහුණු නිලධාරී - පොලොන්නරුව (Senevirathna Associates)සද්ධානන්ද සෙනෙවිරත්න 076 4069866, 071 8421243
11/07/2020

අලෙවි ප්‍රවර්ධන හා පුහුණු නිලධාරී - පොලොන්නරුව (Senevirathna Associates)
සද්ධානන්ද සෙනෙවිරත්න 076 4069866, 071 8421243

Daybook & Ledger with cheque registrySimple accounting system for any type of Businessඕනෑම ව්‍යාපාරයකට ගැලපෙන සරල ගිණුම්...
07/07/2020

Daybook & Ledger with cheque registry
Simple accounting system for any type of Business
ඕනෑම ව්‍යාපාරයකට ගැලපෙන සරල ගිණුම්කරණ පද්ධතියක්

07/07/2020

ව්‍යාපාරික ඔබගේ ඔලුවේ ඇති බර පසෙකින් තබා නිදහසේ ව්‍යාපාරික තීරණ ගැනීමට කැමතිද ?

ව්‍යාපාරයක සාර්ථකත්වයට නිවැරදි ගිණුම්කරණ ක්‍රමවේදයක් පවත්වාගැනීම තීරණාත්මක සාධකයක් වුවද පහසුවෙන් භාවිතකලහැකි ගිණුම්කරණ පද්ධති සුලභ නොවීමෙන් සහ ගිණුම්කරණ දැනුම නොමැතිකමින් බොහෝ ව්‍යාපාර තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු නිසි වෙලාවට නොලබිමන් බොහෝ අපහසුතා වලට මුහුණ දෙයි.

රාජ්යව හා පෞද්ගලික අංශයේ පරිගණක වැඩසටහන් නිපදවීමේ වසර 15 වඩා අත්දැකීම් ඇති රියල් බිස්නස් සොලුෂන්ස් ආයතනය මිට විසදුමක් වශයෙන් ගිණුම්කරණ දැනුමක් නොමැතිව වුවද ඉතා පහසුවෙන් ඉගෙනගත හැකි අන්තර්ජාලය හරහා ක්රිමයාත්මක වන ගිණුම්කරණ පද්ධතියක් ඔබට හදුන්වාදෙයි.

මෙම ගිණුම්කරණ පද්ධතිය ඕනෑම ස්වභාවයක ව්යාවපාරයකට භාවිතාකල හැකිය

මෙම වැඩසටහන මගින් දෛනිකව සිදුවූ සියලුම ගනුදෙනු වාර්තාවක් ලභාගත හැකි අතර ඔබේ ව්යාතපාරයට ගැලපෙන ලෙස ලෙජර් ගිණුම් පවත්වාගෙන යාහැකිය.

චෙක්පත් ලැබීම, තැන්පත් කිරීම්, අගරු වීම් වැනි චෙක් පත් ලැබීම සම්බන්ධ සියලුම වාර්තා පවත්වාගෙන යාහැකි අතර ඒවා ගිණුම්කරණ න්යානයන් වලට අනුව ගිණුම්ගත වේ.

චෙක්පත් නිකුත්කිරීම්, ගෙවීම් අත්හිටවීම් වැනි චෙක් පත් නිකුත්කිරීම් සම්බන්ධ සියලුම වාර්තා පවත්වාගෙන යාහැකි අතර ඒවා ඒවා ගිණුම්කරණ න්යාවයන් වලට අනුව ගිණුම්ගත වේ.

ණය ගැතියන්, ණය හිමියන්, වියදම්, ආදායම් , බැංකු, විකුණුම්, ගැනුම් ආදී සියලුම ගිණුම් පවත්වාගෙන යාහැකිය.

ශේෂපිරික්සුම මගින් ලේජරයේ සියලුම ගිණුම්වල ශේෂයන් වල වාර්තාවක් ලභාගත හැකිය.

මෙම වැඩසටහනෙහි ආරම්භක තිරයෙහි ඔබට ඔබේ ව්යාශපාරය පිළිබද සංෂිප්ත වාර්තාවක් ලභාගත හැකිය. එමගින් අතැති මුදල් සහ චෙක්පත් වල වටිනාකම, නිකුත්කර ඇති සියලුම චෙක්පත් වල වටිනාකම, ලැබියයුතු ණය වටිනාකම, ගෙවිය යුතු ණය වටිනාකම, අතැති අගරු චෙක්පත් වල වටිනාකම බලාගත හැකියි.

Address

748/A, Kandy Road
Anuradhapura

Alerts

Be the first to know and let us send you an email when Real Business Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share