14/04/2026
ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද අපගේ සියලුම හිතවත් පාරිභෝගිකයින්ට, හිතමිතුරන්ට සහ ඔබගේ පවුලේ සැමට සාමය, සතුට, සෞභාග්‍යය පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා යන්න K-TECH Imaging Solutions අපගේ එකම ප්‍රාර්ථනයයි!
ගෙවුණු වසරේ අප කෙරෙහි තැබූ විශ්වාසය අගය කරන අතර, මෙම නව වසරේද ඔබගේ සඳහා හොඳම සේවාව ලබාදීමට අප සූදානම්.
සුභ අලුත් අවුරුද්දක් වේවා! 🙏
කනිෂ්ක ගමගෙදර
K-TECH Imaging Solutions