Shan Mobiles - iPhone Store

Shan Mobiles - iPhone Store Your Most Trusted Name for iPhones Store in Sri Lanka
(Since 2014)
(488)

This phone was purchased from us last year. It has a common issue called the display white screen issue. We provide a 6-...
18/05/2026

This phone was purchased from us last year. It has a common issue called the display white screen issue. We provide a 6-month warranty for that issue.

Also, the customer’s battery had degraded. Sometimes this happens due to using local chargers, laptops, or power banks. Since the phone came with a 1-year battery warranty, we arranged the warranty replacement for the customer.

Thanks 🙂

   😍 💚 We are direct importers, We have no intermediaries,It has more than 60,000+ customers....💙Welcome Genuine Buys 🙏 ...
17/05/2026



😍

💚 We are direct importers, We have no intermediaries,
It has more than 60,000+ customers....💙
Welcome Genuine Buys 🙏 😷

Today Delivery 🚚 Thanks 🖤iphone 12 Pro 256GB - Deniyaya📍Iphone 12 Pro 256GB - Galle📍IPhone 15 128GB - Kantale📍IPhone 13 ...
17/05/2026

Today Delivery 🚚 Thanks 🖤

iphone 12 Pro 256GB - Deniyaya📍
Iphone 12 Pro 256GB - Galle📍
IPhone 15 128GB - Kantale📍
IPhone 13 128GB - Matara📍

Today Delivery 🚚 Thanks 🖤iphone 14 Pro 256GB - Dickwella📍Iphone 12 128GB - Polonnaruwa📍IPhone 13 Pro 256GB - Pitabeddara...
17/05/2026

Today Delivery 🚚 Thanks 🖤

iphone 14 Pro 256GB - Dickwella📍
Iphone 12 128GB - Polonnaruwa📍
IPhone 13 Pro 256GB - Pitabeddara📍
IPhone 13 Pro Max 256GB - Mirissa📍

Cheese කැලි වගේ තියෙන අවුරුදු 4/5ක් පරණ Used iPhone එකක් ගන්න ඉන්න ඔයාට 🫵 මිට අවුරුදු ගානකට කලින් අපි මුලින්ම 3u Tools R...
12/05/2026

Cheese කැලි වගේ තියෙන අවුරුදු 4/5ක් පරණ Used iPhone එකක් ගන්න ඉන්න ඔයාට 🫵
මිට අවුරුදු ගානකට කලින් අපි මුලින්ම 3u Tools Report පෙන්නලා iPhone Sell කරා.

ඉට පස්සේ
- 6 Month Hardware Warranty එකක් දුන්නා ලන්කාවේ පළවෙනි පාරට Used iPhone වලට

- ඉටත් පස්සෙ Doctor Plus Report , Panic Log Text Report පෙන්නලා අපි iPhone Sell කරා

- දැන් අපි අවුරුද්දක වගේ ඉදන්. Used iPhone වලටත් 1 Year Hardware Warranty සහා 1 Year Battery Warranty දෙනවා
Phone To Warranty 6 Months එක්ක. දැන් ටික ටික එක අනිත් Shop Fllow කරන්න පටන් අරන් තියෙනවා ( ඇත්තටම හොදයි Customerට )

- අවුරුදු 2.3 පරණ Used iPhone වලට Battery Tag ගහලා Battery Boost කරලා Sell කරනවා වෙනුවට Battery Replace කරලා Genuine | Used Part විදියට Battery Change කියලා අපි Sell කරනවා.

එත් දැනට Market එකේ Sell වෙන්නේ Battery Tag ගහලා Battery Boost iPhone ( ඔයාටත් Battery Health 90% Up තියෙන 12 pro හම්බෙලා ඇති )

P1+ Apple Trading Stock එකක් Bid කරලා අපි ලන්කාවට import කරලා සෙල් කරනවා මේ දවස් වල. 1 Year Hardware Warranty එන්නේ මේ Stock වලට විතරයි.

ප්ශ්නේ කියන්නේ දැන් දකින දකින Shop වලට P1+ කියලා Customerව රවට්ටලා Refurbished Sell කරනවා මාසය / මාස 3 වගේ Warranty වලට.

😃 ඇයි එහෙම ලැජ්ජාවක් නැති වැඩ කරන්නේ?

( දැන් Shop වල අයියලා සහා එවට කඩේ යන අයියලා comnt කරයි අරකෙත් මෙහෙමයි මෙකෙත් මෙහෙමයි කියලා. අපේ page එකේ අවුරුදු ගානකට කලින් දාපූ පොස්ට් වලට තියෙනවා අපි ටික ටික Update උන විදිය, එ වෙද්දි එහෙම කියන Shop වලත් Update පොස්ට් mention කරන්න පුළුවන් 🙂 )

බොරුවට සතියේ දෙකේ මාස 3නේ Phone To Phone Checking Warranty වලට අහූ වෙලා iPhone ගන්න එපා.

Refurbished sell කරන Shop කවදාවත් Refurbished කියලා Sell කරන්නේ නෑ. දෙන Warranty එකෙන් තමයි එක තිරණය වෙන්නේ.
Brandnew iPhone එකට ලැබෙන 1 Year Warranty එකත් එක්කම P1+ Used iPhone එකක් ගන්න contact කර ගන්න අපිව.

*සැයු: ගොඩක් අය massage කරලා අහන නිසා දාපූ පොස්ට් එකක්*
ඔයාලත් P1+ Grade import කරලා මොකක්ද මේ P1+ කියන්නේ කියලා දැනගෙන. එවගේ Warranty Condition දැනගෙන. Customer ඇහුවහම කට උත්තර නැති වෙන්නේ නැතුව. China , Dubai iPhone Part වලට ගෙනත් Battery Tag ගහලා P1+ කියලා සෙල් කරන්නේ නැතුව. Shan එකේ ගනන් වැඩි කියලා කියලා Shop එක එන හැම Customer ටම අපේ වැරදි කියලා අමාරුවෙන් Phone ඇගේ ගහන්නේ නැතුව Business එකක් කරන්න.

අපිට massage එකක් දාන්න අපි ඔයා Shop එකක් කරන කෙනෙක් නම් කියලා P1+ Bid කරන හැටි කියලා දෙන්නම් 🥰

Today Delivery 🚚 Thanks 🖤iphone 14 Pro 256GB - Mutur📍Iphone 14 Pro 256GB - Ahangama📍IPhone 1e Pro 256GB - Werellagama📍IP...
11/05/2026

Today Delivery 🚚 Thanks 🖤

iphone 14 Pro 256GB - Mutur📍
Iphone 14 Pro 256GB - Ahangama📍
IPhone 1e Pro 256GB - Werellagama📍
IPhone 12 128GB - Homagama📍

Today Delivery 🚚 Thanks 🖤iphone 15 Pro 256GB - Ratnapura📍Iphone 13 Pro 256GB - Millaniya📍IPhone 14 128GB - Balapitiya📍IP...
11/05/2026

Today Delivery 🚚 Thanks 🖤

iphone 15 Pro 256GB - Ratnapura📍
Iphone 13 Pro 256GB - Millaniya📍
IPhone 14 128GB - Balapitiya📍
IPhone 12 128GB - Kamburupitiya📍

Received.......iPhone 15 128GB 50PcsiPhone 15 Pro 256GB 50PcsiPhone 15 Pro Max 256GB 20PcsP1+ කියලා රැවටිලා මාස 3/4 Warr...
10/05/2026

Received.......

iPhone 15 128GB 50Pcs
iPhone 15 Pro 256GB 50Pcs
iPhone 15 Pro Max 256GB 20Pcs

P1+ කියලා රැවටිලා මාස 3/4 Warranty එකකට Battery Boost කරපූ iPhone ගත්ත අයට

1 Year Hardwere Warranty
1 Year Battery Warranty
6 Months Phone To Phone Checking Warranty
Life Time Software Warranty

P1+ Used iPhone එකක් Sell කරනවා නම් අනිවාර්යයෙන්ම
මේ Warranty එක දෙන්න පුළුවන් වෙන්න ඔනේ. P1+ කියලා Refurbished Sell කරන මේ වගෙ Shop ඔයාලගේ Town එකෙත් ඉන්නවා. අපේ Town එකෙත් ඉන්නවා. එක නිසා පරිස්සමෙන්.

ඉස්සරහට Battery එකකක් Replace කර ගන්න ඔනේ උනොත් අපිට contact කර ගන්න 25% Off Genuine Part Battery එක අපි ඔයාට Replace කරලා දෙන්නම්.

https://fb.watch/Gom87-ZH-6/? එහෙම අය මේ Video එක බලන්න

Address

561/10/A1 , , Maithreepala Senanayaka Mawatha , , New Bus Stand , , Anuradhapura
Anuradhapura Town
50000

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Telephone

+94777770382

Alerts

Be the first to know and let us send you an email when Shan Mobiles - iPhone Store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share