Mobitel Anuradhapura

Mobitel Anuradhapura To lead Sri Lanka towards an info-com and knowledge rich society through our service offerings

අනුරාධපුර මහ නගරසභාව ඉදිරිපිට ඇති බස්නැවතුම්පල SLTMOBITEL පූර්ණ අනුග්‍රහය ඇතිව  ඉදිකරන ලදි.
05/06/2024

අනුරාධපුර මහ නගරසභාව ඉදිරිපිට ඇති බස්නැවතුම්පල SLTMOBITEL පූර්ණ අනුග්‍රහය ඇතිව ඉදිකරන ලදි.

SLT Mobitel උපහාර
23/01/2024

SLT Mobitel උපහාර

10/06/2023

අනුරාධපුර පොසොන් කලාපයට සහ පුරවර උදානය සැනකෙලියට සමගාමීව පැවැත්වෙන SLT Mobitel ප්‍රවර්ධන කාලාපයට පැමිනෙන මෙන් ඔබටත් ආරාධනා කරනවා.
සුවිශේෂී පැකේජයන් ලබා ගන්න,තෑගි දිනාගන්න,විනෝද වෙන්න ඔබත් අදම පැමිනෙන්න. ජූනි මස 8 වෙනිදා සිට 14 වෙනිදා දක්වා.

15/05/2023

Introducing the All New SLT-MOBITEL Mobile ONE-SHOT Package! Enjoy Unlimited Calls & SMS to Any Network with Nonstop DATA for Facebook, TikTok, YouTube , Messenger , Instagram & WhatsApp ! You will also get 7 GB additional DATA for the 7 day package & 30GB for the 30 day package.

Activate through the selfcare App , via #170 # or by simply reloading Rs 289 for the 7 day package or Rs. 989 for the 30 day package.

Visit for more information :https://mobitel.lk/oneshot

Reload online :https://online.mobitel.lk/onlinepay/card

Conditions Apply.

New generation එකට ගැලපෙනම පැකේජ් එක "My First Connection" දැන් SLT-Mobitel Mobile වෙතින්.  දවස් 30ටම රු.499/-යි.  Anyti...
09/05/2023

New generation එකට ගැලපෙනම පැකේජ් එක "My First Connection" දැන් SLT-Mobitel Mobile වෙතින්.

දවස් 30ටම රු.499/-යි. Anytime 30GB Data එක්ක, ඕනෑම ජාලයකට UNLIMITED Calls සහ SMS, Zoom, MS Teams, Office 365 හා Google Meet යන E-learning Apps සඳහා UNLIMITED DATA .
වයස අවු.16-24ත් අතර යෞවනයන්ට ලබාගත හැක.

අදම කතා කරන්න
0713027312
0713027315
0703322087

05/05/2023
12/04/2023
05/04/2023
බුදුරජාණන්වහන්සේ ආයු සංස්කාරය අත්හැරීම, සැරියුත් මුගලන් මහා රහතන්වහන්සේලා  අග්‍ර ශ්‍රාවකයන් ලෙසින් පත්කරගැනීම, බුදුරජාණන...
05/02/2023

බුදුරජාණන්වහන්සේ ආයු සංස්කාරය අත්හැරීම, සැරියුත් මුගලන් මහා රහතන්වහන්සේලා අග්‍ර ශ්‍රාවකයන් ලෙසින් පත්කරගැනීම, බුදුරජාණන්වහන්සේ විසින් ප්‍රථම වරට සංඝයා වහන්සේ රැස් කරවා සංඝ සම්මේලනයක් පැවැත්වීම නවම් පෝය දිනයේ සිදුවූ වැදගත් කරුණු ලෙසින් බෞද්ධයන් විසින් සිහිපත් කරනු ලැබේ.

ඔබ සැමට පින්බර නවම් පොහොය මංගල්‍යයක් වේවා!

SLTMobitel mAgent - සබැදියාව ගෙදරටම
04/02/2023

SLTMobitel mAgent - සබැදියාව ගෙදරටම

GAMECITY සමඟ නිදහසේ GAMES PLAY කර FREE DATA දිනාගන්න!ඔබ කල යුත්තේ APP එක දැන්ම Download කරගෙන ඔබ කැමතිම GAMES PLAY කරලා ...
04/02/2023

GAMECITY සමඟ නිදහසේ GAMES PLAY කර FREE DATA දිනාගන්න!

ඔබ කල යුත්තේ APP එක දැන්ම Download කරගෙන ඔබ කැමතිම GAMES PLAY කරලා වැඩිම ලකුණු ලබාගැනීමයි. සතියක් අවසානයේ GAMECITY FREE DATA ජයග්‍රාහකයින් කවුද කියලා අපි කියනවා!

DOWNLOAD LINK: https://play.google.com/store/apps/details?id=com.gamecity

කොන්දේසි සහිතයි*

YouTube ලෝලීන් වෙනුවෙන්ම Data නිදහසක්. දැන්ම MYSLT App හෝ Portal එකට පිවිස ඔබේ YouTube DATA නිදහස ලබා ගන්න. Active කරගන්...
31/01/2023

YouTube ලෝලීන් වෙනුවෙන්ම Data නිදහසක්.
දැන්ම MYSLT App හෝ Portal එකට පිවිස ඔබේ YouTube DATA නිදහස ලබා ගන්න.
Active කරගන්න,
* MYSLT App / Portal එක වෙත පිවිසෙන්න
* Data Add on
* Independence Day Free Offer

පෙබරවාරි 1 වෙනිදා සිට 4 වෙනිදා අතර Active කරගත හැකි අතර, active කල දිනයේ සිට දින 7ක් වලංගුවේ.

MSLT Web Portal - https://myslt.slt.lk/
Play Stote - https://play.google.com/store/apps/details?id=com.slt.selfcare&hl=en&gl=US
App Store - https://apps.apple.com/lk/app/myslt/id1492064957

Address

Anuradhapura Town

Website

Alerts

Be the first to know and let us send you an email when Mobitel Anuradhapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share