19/10/2024
ඔයාගෙ හොටෙල් එකටත් 🏨💻 වෙබ්සයිට් එකක් හදාගමුද?
හොටෙල් එක්කට වෙබ්සයිට් එකක් කියන්නෙ අත්‍යවශ්‍යම දෙයක්. ඇයි ඒ? 🤔
කස්ටමර් කෙනෙක් 🛎️ හොටෙල් එකක් හොයනකොට එයාගෙ 📱 phone එකෙන් ඉක්මනින් 🏷️ බුකින් එකක් දාගන්න පුලුවන් හොටෙල් එකක් තිබ්බොත් කොහොමද? 🚀
එහෙම නැත්තන් වෙන රටක 🌍 ඉදන් එන සංචාරකයෙක්ට 🛫 විනාඩි පහෙන් ⏳ ඔයාගෙ හොටෙල් එකේ 🏨 බුකින් එකක් දාගන්න තිබ්බොත් ඒක කොච්චර පහසු සහ ඉක්මන්ද? ⏱️
ඒ වගේම ඒක ඔයාගෙ හොටෙල් එකටත් ලොකු ලාභයක් 💰 අරන් එනව නේද? 🎉
ඉතින් මේ වගේ ලෝකෙ ඕනම තැනක ඉදන් 🗺️
💻 ඔන්ලයින් බුකින් දාන්න
🏨 ඔයාගෙ හොටෙල් එක බලන්න
📋 ඔයාගෙ හොටෙල් එකේ විස්තර ගන්න
📸 හොටෙල් එකේ ෆොටෝ 📹 විඩියෝ බලන්න
💬 ලයිව් චැට් එකක් දාල ඉක්මනින් විස්තර ගන්න
වගේ ඔයාගෙ බිස්නස් එක 🏢 ගොඩදාගන්න පුලුවන් ගොඩක් දේවල් කරගන්න පුලුවන් සුපිරිම 🚀 වෙබ්සයිට් එකක් හදාගන්න කතාකරන්න අපිට.
රු 20,000/= 💸 ඉදන් විවිධ මිලගනන් යටතේ ඔයාගෙ හොටෙල් එකටත් සුපිරිම වෙබ්සයිට් එකක් හදාගන්න කතා කරන්න අපිට 📞. එහෙම නැත්තන් දාන්න whatsapp messages එකක් අපිට.
📞 0713661529 📞
ඒ වගේම අපෙන් ඔයාට
🎁 අවුරුද්දකට නොමිලේ Hosting
🔧 ඕනම breakdown එකකදි නොමිලේ සහය
👨💻 ඔයාට වෙබ්සයිට් එක maintain කරන විදිහ අපි කියල දෙනව
⏰ ඕනම වෙලාවක අපේ සපෝර්ට් ටීම් එක ඉන්නව ඔයට උදව් කරන්න
මේ ඔක්කොමත් එක්ක 30% 🔖 ක ඩිස්කවුන්ට් එකකුත් එක්ක මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් අපිට කතාකරන්න.
📞 0713661529 📞