De Silva Phone Shop

De Silva Phone Shop Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from De Silva Phone Shop, Mobile Phone Shop, No 39, Ambalantota.

සුභ අලුත් අවුරුද්දක් වේවා...!
14/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා...!

"පවන් සලා ඔබ සනසම්ළදැල්ලකින් සුවසේ"මෙතැන් පටන් එසේ ගැයීම අයත් නොදන්නා දිව්‍ය විමනක වෙසෙන සුර කුමාරයෙකුට ය.  ආකාස කුසුම න...
24/05/2025

"පවන් සලා ඔබ සනසම්
ළදැල්ලකින් සුවසේ"

මෙතැන් පටන් එසේ ගැයීම අයත් නොදන්නා දිව්‍ය විමනක වෙසෙන සුර කුමාරයෙකුට ය. ආකාස කුසුම නික්මී තිබේ.

"උයනක් පිරී පිපිමල් අද පරවෙලා
විහඟුන් ගැයූ ගී වැල් අද නැතිවෙලා"

එසේ ගයන්නට සිදුවන්නේ මුළු රටකට ය. ඉමහත් ශෝකයකිනි.

හෙළ සිනමාවේ රැජිනියනි,
සුවෙන් නිදන්න! ඔබට සුබ ගමන්!! 🤍

විජයග්‍රහණයේ 16 වන සැමරුම අදයි 🇱🇰❤️
18/05/2025

විජයග්‍රහණයේ 16 වන සැමරුම අදයි 🇱🇰❤️

𝗧𝗵𝗮𝗻𝗸 𝗬𝗼𝘂 𝗙𝗼𝗿 𝗧𝗿𝘂𝘀𝘁𝗶𝗻𝗴 & 𝗖𝗵𝗼𝗼𝘀𝗶𝗻𝗴 𝗨𝘀❤️Apple 16Pro | 256GBGenuine 🄰🄿🄿🄻🄴 Device එකක් 🄰🄿🄿🄻🄴 Care Warranty එක්ක ගන්න ඔයා එන්...
07/05/2025

𝗧𝗵𝗮𝗻𝗸 𝗬𝗼𝘂 𝗙𝗼𝗿 𝗧𝗿𝘂𝘀𝘁𝗶𝗻𝗴 & 𝗖𝗵𝗼𝗼𝘀𝗶𝗻𝗴 𝗨𝘀❤️

Apple 16Pro | 256GB

Genuine 🄰🄿🄿🄻🄴 Device එකක් 🄰🄿🄿🄻🄴 Care Warranty එක්ක ගන්න ඔයා එන්නම ඔනි තැන De Silva Phone Shop - අම්බලන්තොට (තැපැල් කන්තෝරුව ඉදිරිපිට)

Location : https://maps.app.goo.gl/isT3QVyPW4B77TfC6

Get Price : 075 3223 117

🔵ලෙඩ_නැති_vivo🔵                             🔹💥𝗩𝗜𝗩𝗢 Y04/𝗩𝗜𝗩𝗢 Y29💥🔹                              🔋5500 mAh Battery 🔋   ❌📱L...
12/03/2025

🔵ලෙඩ_නැති_vivo🔵

🔹💥𝗩𝗜𝗩𝗢 Y04/𝗩𝗜𝗩𝗢 Y29💥🔹

🔋5500 mAh Battery 🔋
❌📱Lifetime Software Warranty 📱❌


🔵Specs 📲
🔘4GB / 64 GB
🔘5500 mAh 🔋 and 15W 🔌
🔘Side Fingerprint Unlock
🔘5 Years durabile as new 80%
🔘6.74 inch IPS LCD display 📱
🔘1600 × 720 pixel
🔘90Hz Refresh Rate
🔘IP64 Water and Dust Resist💦
🔘Touch with wet finger💧🖐️
🔘13 mp Dual Camera 📸
🔘8.2mm Thikness and 199g weight
🔘Dual Nano Slim Slots
🔘Unisoc T7225 Chipset (12nm)
🔘 Octa-core CPU and Mali-G52 MP1 GPU
🔘SGS and Military grade Certificate🎖️
🔘Android - 14 and Funtouch OS - 14 🤖
🔘One Year Hardware Warranty
🔘Lifetife Software Warranty


#🤝

Call Now 047 22 23 117 / 075 32 23 117

❤️H  A  P  P  Y     C  U  S  T  O  M  E  R  S❤️This   Session Get hold & Experience of the     X9C 5G   at the      ⭕පහස...
27/02/2025

❤️H A P P Y C U S T O M E R S❤️

This Session Get hold & Experience of the X9C 5G at the

⭕පහසු ගෙවිමේ ක්‍රම (SnapPay)
⭕වෙලදපොලේ අඩුම මිලගනන්

Call now :- 075 32 23 117 / 047 22 23 117

අලවියෙන් පසු විශිෂ්ට සේවාව..
ඔබත් අදම පියනගන්න..

"Welcome"ටික ටික ගෙවන්න ගෙදර අරගෙන යන්න!අවශ්‍ය වන්නේ ජාතික හැදුනුම්පත පමණි. වැඩි විතර.Call - 075 32 23 117 | 047 22 23 1...
06/01/2025

"Welcome"

ටික ටික ගෙවන්න ගෙදර අරගෙන යන්න!
අවශ්‍ය වන්නේ ජාතික හැදුනුම්පත පමණි.
වැඩි විතර.
Call - 075 32 23 117 | 047 22 23 117
De Silva Phone Shop
Ambalantota

SAMSUNG | MI | VIVO | HONOR | TCL | WIKO | BLACKVIEW
දුරකථන ඔබේම කරගන්න.


25/12/2024

🎄✨ Wishing you and your loved ones a very Merry Christmas!


12/11/2024

එයා කොච්චර කල් මාත් එක්ක ඉඳීවිද 🧐

11.11 මොකද වෙන්නේ?
07/11/2024

11.11 මොකද වෙන්නේ?

05/04/2024

ඔන්න අවුරුදු Offers නැද්ද කියල ආහපු අයට ගෙනාවා සුපිරිම Offer එකක් 🤩🤩

✅ෆෝන් ඔක්කොම මිල අඩු කරලා තියෙන්නෙ
✅ අපෙන් ගන්න ෆොන් වලට Temperd Glass එක Free දෙනවා

ඉක්මන් කරන්න මේ දීමනාව තොග අවසන් වන තුරු පමණයි 😊

Company Warranty එක්කම හොදම ෆෝන් එකක් අඩුම මිලට ගන්න එන්න ඕනී එකම තැන 🤩
✅Samsung ✅Honor ✅Realme ✅ZTE ✅Nokia
✅VIVO ✅OPPO ✅Redmi
✅Techno ✅TCL ✅iTel

🔥 ෆෝන් ගන්න හොදම තැන 💥

📍 De Silva Phone Shop - අම්බලන්තොට
☎️0472223117

Address

No 39
Ambalantota
82100

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 19:30
Sunday 10:00 - 18:30

Telephone

+94472223117

Website

Alerts

Be the first to know and let us send you an email when De Silva Phone Shop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to De Silva Phone Shop:

Share