Dream Store by Delta

Dream Store by Delta DS iRepairs,
Offers you Genuine accurate and reliable iDevices repair service

16/05/2026

New Step 🧑‍🔧❤️
#අම්බලන්ගොඩ

15/05/2026

Iphone 13 original battery replacement 🍏🧑‍🔧

#අම්බලන්ගොඩ

මැයි සහ ජුනි මාස දෙක පුරාවට ඔබ සිදු කරගන්න ඕනෑම iPhone Orginal Battery Replacement එකක් සඳහා 10% ක වට්ටමක් හිමි කරගන්න 🔸...
14/05/2026

මැයි සහ ජුනි මාස දෙක පුරාවට ඔබ සිදු කරගන්න ඕනෑම iPhone Orginal Battery Replacement එකක් සඳහා 10% ක වට්ටමක් හිමි කරගන්න

🔸මාස 06 ක් දක්වා වගකීම
🔸Orginal 🍏 Battery

දැන් අම්බලන්ගොඩ දී....

⭕️වට්ටම ලබා ගැනීමට ඔබ අපගේ facebook account එක follow කර තිබිය යුතුය ⭕️

More information
📞0777659418

Location
📌No,11 UC Shopping Complex,Main Street,Ambalangoda
https://maps.app.goo.gl/mLiUkZyc6vhGt4of9?g_st=ic

🔋 #අම්බලන්ගොඩ

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා....! #2026  #සුභනවවසරක්  #අම්බලන්...
14/04/2026

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා....!

#2026 #සුභනවවසරක් #අම්බලන්ගොඩ

30/03/2026

iPhone 13 Pro Original Battery Replacement 🍏🧑‍🔧🤩

#අම්බලන්ගොඩ

25/03/2026

Satisfied Customer From Unawatuna ❤️
iPhone X battery & charging flex replacement 🤍🍏🧑‍🔧

#අම්බලන්ගොඩ

මසකට රු.100,000 වැඩි ආදයමක් උපයන්න පහසුම ක්ෂේත්‍රයේ දක්ෂයෙකු වන්නවසර 15 කට වැඩි ජංගම දුරකථන අලුත් වැඩියා ක්ෂේත්‍රයේ ප්‍ර...
24/03/2026

මසකට රු.100,000 වැඩි ආදයමක් උපයන්න පහසුම ක්ෂේත්‍රයේ දක්ෂයෙකු වන්න
වසර 15 කට වැඩි ජංගම දුරකථන අලුත් වැඩියා ක්ෂේත්‍රයේ ප්‍රවීණයකුගේ මග පෙන්වීම යටතේ ජංගම දුරකථන ක්ෂේත්‍රයට පිවිසෙන්න දැන් ඔබට අවස්ථාව

මෙහිදී ඔබට,
🔰ඕනම වර්ගයක ජංගම දුරකථනයක් ගැලවීම සහ නැවත සකස් කිරීම
🔰Camera,Display,Battery වැනි උපාංග replace කිරීම
🔰IC මාරු කිරීම (IC Reballing)
🔰Iphone x උඩ Board Separate කිරීම
🔰දුරකථන Flash කිරීම සහ unlock කිරීම
🔰Battery Programming
🔰Schematic & IC Diagram Analysis

සමග තනිවම ඔබට දුරකථන අලුත්වැඩියා ක්ෂේත්‍රයේ නියලීමට අවශ්‍ය සියලු දැනුම මෙහිදී හිමිවේ

සීමිත ආසන ප්‍රමාණයක් තිබෙන නිසා ඔබගේ ආසනය අදම වෙන්කරවා ගන්න

මෙහෙයවීම
Udara De Silva
Main technician & Owner
Dream store by delta

විමසීම්
077 774 8419
ස්ථානය
අම්බලන්ගොඩ

#අම්බලන්ගොඩ

23/03/2026

අනිත් repair shop වලින් අපි වෙනස් වෙන්නේ කොහොමද 🤔

#අම්බලන්ගොඩ

16/03/2026

Iphone 7+ no power repair & Battery replacement ❤️

#අම්බලන්ගොඩ

Address

11 Shopping Complex Galle Road
Ambalangoda
80300

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00

Telephone

+94777659418

Website

Alerts

Be the first to know and let us send you an email when Dream Store by Delta posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dream Store by Delta:

Share