09/08/2026
දවස් 5ක කානිවල් එක ගොඩ දැම්මා 😍
ආයුබෝවන් හබරාදූව වෙළෙඳ සැණකෙළිය - Sandaru Entertainment
Thank You Damith Udayakumara
Design ටික ලස්සන හදලා Promotion ටික පිළිවෙලට කරලා ඔයාලගේ Event එක ගොඩදාගන්න 💥
📲 කතා කරන්න 076 910 2620
ඒ විතරක් නෙමේ ඔයාලගේ Event එක කරගන්න අවශ්‍ය සියලුම දේවල් අපට සම්බන්ධ කරලා දෙන්න උනත් පුලුවන් 😍💥
වැඩ ටික හොඳටම වෙන්න ඕන නිසා අපි මාසෙකට බාරගන්නේ සීමිත වැඩ ප්‍රමාණයක් විතරයි, ඒක නිසා ඉක්මනට කතා කරලා ඔයාගේ Event එකත් අපිත් එක්ක එකතු වෙලා ගොඩ දාගන්න
📲 කතා කරන්න 076 910 2620
Our Web Portfolio: www.pasinduonline.com