31/08/2026
🏆 ශ්රී ලංකාවේ ජනප්රියතම අධ්යාපනික වෙබ් අඩවිය – www.ccbe.lk ✨
අධ්යාපනයේ විශිෂ්ටත්වයෙන් ඔබේ විශ්වාසය දිනාගත් අප, විශිෂ්ටත්වයේ තවත් අභිමානවත් ජයග්රහණයක් සනිටුහන් කළ වගයි!
BestWeb.LK 2026 හිදී Cambridge College of British English (CCBE),
🥇 Winner – Most Popular Education Website
ලෙසින් කිරුළු පැළඳීමට සමත් විය. 🏆
වසර 11කට ආසන්න කාලයක් පුරා ගුණාත්මක අධ්යාපනය තුළින් දහස් සංඛ්යාත සිසුන්ගේ අනාගතය සවිබල ගන්වමින් පැමිණි අපගේ ගමන් මඟේ, මෙය තවත් සුවිශේෂී සන්ධිස්ථානයකි.
අප කෙරෙහි විශ්වාසය තැබූ සිසුන්, දෙමාපියන්, ගුරුවරුන්, කාර්ය මණ්ඩලය සහ අප සමඟ අත්වැල් බැඳගත් ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තූතිය! 🏆
━━━━━━━━━━━━━━━━━━━━
🏆 Sri Lanka’s Most Popular Education Website – CCBE! 🇱🇰✨
A proud new milestone in our journey of educational and digital excellence!
Cambridge College of British English (CCBE) has proudly been crowned:
🥇 Winner – Most Popular Education Website at BestWeb.LK 2026
For over a decade, CCBE has continued to empower thousands of students through quality education while setting new standards of excellence. Today, this prestigious recognition marks another remarkable milestone in our journey.
Our heartfelt gratitude goes to our students, parents, teachers, staff members, and everyone who placed their trust in CCBE and supported us in reaching this proud achievement. 💙
This victory belongs to all of us! 🏆
Leading the Digital Way. Setting New Standards.
______________
🔗 𝘊𝘰𝘯𝘯𝘦𝘤𝘵 𝘸𝘪𝘵𝘩 𝘊𝘊𝘉𝘌 -
📌 sᴜʙsᴄʀɪʙᴇ ᴏᴜʀ ᴏғғɪᴄɪᴀʟ ʏᴏᴜᴛᴜʙᴇ ᴄʜᴀɴɴᴇʟ -
www.youtube.com/
🌐 www.ccbe.lk 🌐