Graphic Designing, Logo Designing, Business Card Designing, Social Media Advertisement and Post Designing, Photo Editing and Retouching, Video Editing, Web Designing(Wordpress/Wix/Webs), Sinhala/English Type Settings and all kind of designing solutions. ඔබ, ඔබේ සමාගම හෝ ඔබේ සංවිධානය OFFICIAL LOGO එකක් සොයනවාද ? එන්න ඔබගේ අදහස් වලට අනුව නියම ප්රමිතීන්ට අනුව ඔබගේ ව්යාපාරයට අවශ්යය LOGO එක සමග අනෙකුත්
සියලුම GRAPHIC DESIGN කටයුතු අපගෙන් විශ්වාසනීයව නිර්මාණය කරවා ගන්න,
What we do ?
- Business Logo Design
- Letterhead Design
- Business Card Design
- Business Profile Design
- Invoice & Quotation Design
- FACEBOOK Page Logo
- FACEBOOK Page Cover Design
- FACEBOOK Post Design
- Web Designing (Wordpress/Wix/Webs)
- WEB Banner Designs
- WEB Cover Design
- Advertisement Design
- Leaflet Design
- Sign Board Design & etc.
- Sinhala/English Type Settings
- Logo Intro Videos
- Promotion Videos
- FACEBOOK Cover Videos
- Detail Videos
- OS/Drivers and Software Installing
- PC Assembling and Repairing
And all kind of PC solutions. (jpg, transparent JPEG, PDF, SVG, GIF, PNG and other source files)
- All editable files ai,eps,cdr,tiff (Vector file format) and Photoshop psd.
- Unlimited revisions.
- 100% Money back guarantee.
- 100% Hand drawn original designs.
- ඔබගේ අදහස් සියල්ල ලබා දී එම අදහස්වලට අනුව අවශ්යය පරීදි LOGO එක සකසා ගත හැකි වීම.
- ඕනෑම වෙනස් කමක් සිදු කිරිමට අවශ්යය නම් එය ඕනෑම අවස්ථාවක සිදුකර දීම.
- LOGO එකේ වැඩ නිමවූ පසු මුදල් ගෙවා සියලුම Original files ලබාගත හැකි වීම.
- මුදල් ගෙවීම Bank transfer & Online banking. (Papay/Payoneer/Skril)
සියලුම නිතීන්ට අනුකූලව නිමකර දීම.
වැනි වාසි රැසක් අපගෙන් හිමි වේ.....
ඔබගේ තෘප්තිමත් භාවය සහතික කළ හැකි අපගේ නව්‍ය හා නිර්මාණාත්මක අදහස් සහ ඵලදායී සේවාවන් සමඟ කටයුතු කිරීමට ඔබ සැබැවින්ම කැමති වනු ඇති බව අපගේ විශ්වාසයයි. ඔබට ඕනෑම ආකාරයක ග්රැෆික් නිර්මාණ අවශ්යතා තිබේ නම් හෝ ඔබට ඕනෑම ආකාරයක පරිගණක විසඳුම් අවශ්ය නම් අප හට දන්වන්න.
දැන්ම අපගේ සේවාවන් වෙන්කරවා ගන්න
ADDICT Creation - Aluthgama.