Anu pc Solutions

Anu pc Solutions Fastest and Excellent care for your computers

🌍✨ ඔයාගේ නම Satellite photo එකකින් හදාගන්න කැමතිද?දැන් ඒක සරලයි! 😍Landsat satellite images භාවිතා කරලා ඔයාගේ නම ලස්සනට d...
25/04/2026

🌍✨ ඔයාගේ නම Satellite photo එකකින් හදාගන්න කැමතිද?

දැන් ඒක සරලයි! 😍
Landsat satellite images භාවිතා කරලා ඔයාගේ නම ලස්සනට design කරගන්න පුළුවන් 🌊🌿

👇 මෙන්න try කරලා බලන්න link එක:
🔗https://science.nasa.gov/specials/your-name-in-landsat/

📸 ඔයාගේ නම type කරලා unique satellite image style එකකින් generate කරගන්න!

👉 ඉතින් screenshot එකක් අරගෙන share කරන්නත් අමතක කරන්න එපා 😉

💻 Anu PC Solutions එක්ක tech tricks අලුතෙන් ඉගෙනගමු!

The NASA/USGS Landsat program provides the longest continuous space-based record of Earth’s land in existence.

💻 ලොකු ගණන් එකපාර ගෙවන්න බැරිද?එහෙනම් දැන් Laptop එක ගෙදරටම ගන්න පුළුවන් පහසු ගෙවීම් ක්‍රමයට!🎉 අලුත් අවුරුදු සීසන් විශේෂ...
08/03/2026

💻 ලොකු ගණන් එකපාර ගෙවන්න බැරිද?

එහෙනම් දැන් Laptop එක ගෙදරටම ගන්න පුළුවන් පහසු ගෙවීම් ක්‍රමයට!

🎉 අලුත් අවුරුදු සීසන් විශේෂ offers
🔥 Quality laptops
🔥 Fast service

📍 Anu PC Solution – Alawwa
📞 0716025666

Limited time offer – දැන්ම call කරන්න!

25/10/2025
මතක අය කෝ...🪟 Windows 7ට අවුරුදු 16ක්!අපිට PC කියලා අලුත් වුණ දවසේ ඉඳලා හිතටම ලඟ closest OS එක ❤️ Windows 7 – launched O...
25/10/2025

මතක අය කෝ...

🪟 Windows 7ට අවුරුදු 16ක්!

අපිට PC කියලා අලුත් වුණ දවසේ ඉඳලා හිතටම ලඟ closest OS එක ❤️ Windows 7 – launched October 22, 2009

එකේ sounds, themes, wallpapers — හැම දෙයක්ම මතකයි!

අද Windows 11 වුනත්, Windows 7 එකේ simplicity එක කිසිදා අමතක වෙන්නෙ නෑ 💻

ඔයාගේ office එකේත් PC එක තාමත් Windows 7 එකෙන්ම run වෙනවනම්😅
ඔයාල upgrade වෙලාත් ඒක upgrade වෙලා නෑ!

එහෙනම් එන්න Anu pc & solutions – Alawwa
අපි upgrade කරලා නව පිළිවෙලට නෙත කැඳවමු 😍

📞 071 602 5666

ඔයාගෙ PC එක upgrade කරගන්න හොඳම අවස්ථාව මෙන්න! 💻Empower your business and creativity - Join our Tech Power Week event an...
23/10/2025

ඔයාගෙ PC එක upgrade කරගන්න හොඳම අවස්ථාව මෙන්න! 💻

Empower your business and creativity - Join our Tech Power Week event and grab exclusive offers 🔥

🛑🛑 Windows 10 භාවිතකරන ඔබට වැදගත් දැනුම්දීමක්! Microsoft නිලවශයෙන් කියලා තියෙන්නේ Windows 10 update සහ support 2025 ඔක්ත...
20/10/2025

🛑🛑 Windows 10 භාවිතකරන ඔබට වැදගත් දැනුම්දීමක්!

Microsoft නිලවශයෙන් කියලා තියෙන්නේ Windows 10 update සහ support 2025 ඔක්තෝබර් 14ට පසු නවතින බවයි.
ඒ කියන්නේ, ඒ දිනයෙන් පසුව ඔබේ පරිගණකයෙට නව updates, security patches හෝ bug fixes නොලැබෙන බවයි 😯

🟦 එහෙනම් දැන්ම ඔබ –
✔️ Windows 11 වෙත upgrade කරගන්න
✔️ හෝ ඔබේ PC එකේ data backup කරන්න.
✔️ ඔබේ පරිගණකය නව update එකකට සුදුසුද කියලා අපෙන් පරීක්ෂා කරගන්න

📍ඔයාට අමාරු නැතිව upgrade එකක් කරන්න අරන් එන්න
Anu pc & solutions – Narammala Road, Alawwa

📞 0716025666

🔒 🔐ඔයාගේ Privacy එක ඔයාගේ අතේ!🔒🔐Facebook එකේ “Camera roll sharing suggestions” කියලා option එකක් තියෙනවා කියලා ඔයාල දන්න...
20/10/2025

🔒 🔐ඔයාගේ Privacy එක ඔයාගේ අතේ!🔒🔐

Facebook එකේ “Camera roll sharing suggestions” කියලා option එකක් තියෙනවා කියලා ඔයාල දන්නවද?

මේක enable කරාම Facebook එකට permission දෙනවා ඔයාගේ gallery එකේ photo data use කරලා share idea suggest කරන්න. ☹️😕

😌 Privacy ගැන දැනුවත්ව ඉන්න
ඔයාගේ phone එකේ තියෙන photo, video එකක් share වෙන්න ඕනද නැද්ද කියන තීරණය ඔයාගේ choice එකක්. ✅

🛑 privacy ගැන serious කෙනෙක් නම් — මේ feature එක off කරලාම තියන්න!
ඔයාට control එක 100%ම තියෙනවා 🔥

📱 Settings → Camera Roll Sharing Suggestions → Turn Off

💬 Privacy first — share smartly, share safely!

26/09/2025

💻✨ ඔයාගෙ පරණ PC එක අපිට දීලා – අලුත් PC එකක් අරන් යන්න! ✨💻

Address

Narammala Road
Alawwa

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94716025666

Alerts

Be the first to know and let us send you an email when Anu pc Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Anu pc Solutions:

Share