Hanpass Mobile Sri Lanka

Hanpass Mobile Sri Lanka දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකික ඔබ සඳහාම වු විශ්වාසනීය සහ වේගවත් usim පත් සේවාව.
ඔබගේ සබඳතාවය අපගේ ප්‍රමුඛතාවයයි!

⏰මාසය අවසන් වෙන්න ළඟයි! මේ විශේෂ අවස්ථාව මඟ නොහැර, ඔබගේ ජංගම බිල අඩු කරගන්න!⚡️5G පැකේජ මාසිකව KRW 23,450 සිට!දැන්ම සම්බන...
31/07/2026

⏰මාසය අවසන් වෙන්න ළඟයි! මේ විශේෂ අවස්ථාව මඟ නොහැර, ඔබගේ ජංගම බිල අඩු කරගන්න!

⚡️5G පැකේජ මාසිකව KRW 23,450 සිට!
දැන්ම සම්බන්ධ වුණොත් මාස 2ක් නොමිලේ හෝ වටිනා තෑග්ගක් ලබාගන්න!🎁
💰කොරියාවේ ජීවන වියදම අඩු කරගන්න හොඳම සහ බුද්ධිමත්ම ක්‍රමය!
පරක්කු වෙන්න එපා!

දැන්ම DM / Messenger හරහා අපට පණිවිඩයක් එවා ඔබට ගැළපෙන හොඳම දීමනාව ලබාගන්න!📩

📞 වැඩි විස්තර සඳහා අමතන්න: 010-7557-4099
📍 ලිපිනය: 서울특별시 성동구 성수일로6길 33 8층

゚viralシ

Hanpass Mobile සමගින් SKT & LG U+ නිල හවුල්කරුගේ සුපිරි Offer🔥මාසිකව ₩14,800 සිට ආරම්භ වන අඩුම මිල පැකේජ!📲 අධි වේගවත්  අ...
29/07/2026

Hanpass Mobile සමගින් SKT & LG U+ නිල හවුල්කරුගේ සුපිරි Offer

🔥මාසිකව ₩14,800 සිට ආරම්භ වන අඩුම මිල පැකේජ!
📲 අධි වේගවත් අසීමිත 5G data + අසීමිත ඇමතුම් & SMS

🎁 අලුතින් සම්බන්ධ වන සියලුම පාරිභෝගිකයින්ට ඔබ කැමති දීමනාවක් තෝරන්න:
මාස 2ක දුරකථන බිල්පත් 100% නොමිලේ!
Air Fryer, JBL Headphones, Massage Machine වැනි වටිනා Premium තෑගි!

📦USIM Card එකත්, තෑග්ගත් ඔබේ නිවසටම 100% නොමිලේ Delivery!

👇දැන්ම DM එකක් හෝ Message එකක් එවන්න!
ඔබට වඩාත් ගැළපෙන SKT / LG U+ පැකේජය අපෙන් නොමිලේ නිර්දේශ කරගන්න!
https://docs.google.com/forms/d/1C_wl6tEoBFrsXOhSJPm6SBZnUA5SssVznSXb21iOZqY
විමසීම් 010-7557-4099

゚viralシ

Hanpass Mobile 5G සමඟ සම්බන්ධ වී 100% නොමිලේ Premium තෑග්ගක් ලබාගන්න!ඔබ කැමති තෑග්ග තෝරන්න! ✅ Air Fryer✅ JBL Headphones✅...
27/07/2026

Hanpass Mobile 5G සමඟ සම්බන්ධ වී 100% නොමිලේ Premium තෑග්ගක් ලබාගන්න!

ඔබ කැමති තෑග්ග තෝරන්න!
✅ Air Fryer
✅ JBL Headphones
✅ JBL Wireless Earbuds
✅ Massage Machine
✅ Blender
🎁 සහ තවත් වටිනා Premium තෑගි රැසක්!

SKT & LG U+ නිල හවුල්කරු සමඟ විශ්වාසයෙන් සම්බන්ධ වන්න!
5G පැකේජ මාසික ₩23,450 සිට!

USIM Card එකත්, Premium තෑග්ගත් 100% නොමිලේ ඔබේ නිවසටම Delivery!

ජූලි 31 දක්වා පමණයි! දැන්ම DM එකක් හෝ Message එකක් එවා ලියාපදිංචි වී ඔබේ තෑග්ග අදම වෙන්කරවා ගන්න!
https://docs.google.com/forms/d/1C_wl6tEoBFrsXOhSJPm6SBZnUA5SssVznSXb21iOZqY
විමසීම් 010-7557-4099

゚viralシ

🎉මුලින්ම අයදුම් කරන අයට පමණක්! උපරිම මාස 2ක් නොමිලේ + Unlimited 5G විශේෂ මිලට!කොරියාවේ ජීවත් වන ඔබට තවමත් භාවිතා කරන්නේ ...
17/07/2026

🎉මුලින්ම අයදුම් කරන අයට පමණක්! උපරිම මාස 2ක් නොමිලේ + Unlimited 5G විශේෂ මිලට!

කොරියාවේ ජීවත් වන ඔබට තවමත් භාවිතා කරන්නේ කිසිදු ප්‍රතිලාභයක් නැති SIM එකක්ද?
දැන් ඔබේ දුරකථන බිල අඩු කරගෙන, වැඩිම වාසි ලබාගන්න මේ හොඳම අවස්ථාවයි! සති 2කට පමණක් ලබාදෙන මෙතෙක් හොඳම කූපන් දීමනාව දැන්ම ලබාගන්න.

· ඔබට ලැබෙන වාසි: - උපරිම මාස 2ක් ගාස්තුව සම්පූර්ණයෙන්ම නොමිලේ! (₩0)
· Unlimited 5G පැකේජ මාසිකව ₩28,750 සිට!
· අයදුම් කරන සියලුම පාරිභෝගිකයන්ට වටිනා තෑග්ගක් නොමිලේ!

ඔබගේම නමින් සම්බන්ධ වීමත්, දැනට භාවිතා කරන දුරකථන අංකය එලෙසම තබාගෙන මාරු වීමත් විනාඩි 5කින් අවසන්!

දැන්ම පහත Link එක ක්ලික් කරන්න හෝ DM / Message එකක් එවා, කොරියාවේ හොඳම වටිනාම Unlimited 5G පැකේජයට අදම active කර ගන්න.!
https://docs.google.com/forms/d/1C_wl6tEoBFrsXOhSJPm6SBZnUA5SssVznSXb21iOZqY
විමසීම් 010-7557-4099

゚viralシ

දැන්ම Hanpass Mobile 5GPremium වෙත මාරු වී 200,000 වොන් CASHBACK එකක් ලබාගන්න!📱වැඩි වටිනාකමක්, අඩු වියදමක්, විශ්වාසදායක ...
15/07/2026

දැන්ම Hanpass Mobile 5GPremium වෙත මාරු වී 200,000 වොන් CASHBACK එකක් ලබාගන්න!

📱වැඩි වටිනාකමක්, අඩු වියදමක්, විශ්වාසදායක සේවාවක්!

· 5G Premium අධිවේගී අන්තර්ජාලය සමඟ ඔබට ගැලපෙන විවිධ පැකේජ
· SKT සහ LG U+ නිල හවුල්කරුවෙකු වන Hanpass Mobile වෙතින් 100% ආරක්ෂිත සේවාව
· ඔබගේ දැනට භාවිතා කරන දුරකථන අංකය සහ නම එලෙසම තබාගෙන පහසුවෙන් මාරු වන්න
· සිංහල භාෂාවෙන් 100% පාරිභෝගික සහාය – කිසිදු භාෂා ගැටලුවක් නැහැ

👇මේ සීමිත කාලීන අවස්ථාව අතපසු කරගන්න එපා! පහත ඇති "වැඩි විස්තර" බොත්තම ඔබා අදම අයදුම් කර 200,000 වොන් CASHBACK එක ඔබේ කරගන්න!

https://docs.google.com/forms/d/1C_wl6tEoBFrsXOhSJPm6SBZnUA5SssVznSXb21iOZqY

විමසීම් 010-7557-4099

゚viralシ

දකුණු කොරියාවේ විශ්වාසනීයම ජාලයෙන් අතේ හැටියට, හිත පිරෙන්න Internet පහසුකම් අත්විඳින්න!🌐 7GB + 1mbps  + 📞 Unlimited Call...
04/07/2026

දකුණු කොරියාවේ විශ්වාසනීයම ජාලයෙන් අතේ හැටියට, හිත පිරෙන්න Internet පහසුකම් අත්විඳින්න!

🌐 7GB + 1mbps + 📞 Unlimited Calls + ✉️ Unlimited SMS
💸 සුවිශේෂී මිලකට: ₩19,800 (1 month + Usim free)
✅ වැඩ කරන, ඉගෙන ගන්න ඔබ සැමට සරිලන පැකේජයට අදම upgrade වන්න!

මාසයක් නොමිලේ පාවිච්චි කරන්න ගෙදරටම ගෙන්වා ගන්න.

📞 වැඩි විස්තර සඳහා අමතන්න: 010-7557-4099
📍 ලිපිනය: 서울특별시 성동구 성수일로6길 33 8층

කොන්දේසි හා රෙගුලාසි අදාලයි.

Hanpass Mobile ජංගම සේවයකොරියාවටම 5G අරන් Hanpass Mobile ජංගම සේවාව මේ සතිඅන්තයේ CEYLON FOOD RESTAURANT එනවා. එහිදී සියල...
25/06/2026

Hanpass Mobile ජංගම සේවය

කොරියාවටම 5G අරන් Hanpass Mobile ජංගම සේවාව මේ සතිඅන්තයේ CEYLON FOOD RESTAURANT එනවා. එහිදී සියලුම සිම්පත් සේවාවන් ලබා ගැනීමට ඔබට හැකියාව ඇත.

🗓️ දිනය: 2026.06.25 සහ 26 යන දිනයන්
⏰ වේලාව: පෙ.ව. 9.00 සිට ප.ව. 6.00 දක්වා
📍 ස්ථානය: 경기 화성시 만세구 서신면 장외리 642

වීසා ඇති නැති ඕනෑ ම අයෙකුට අපගේ සිම්පත් සේවය ලබාගත හැකි අතර එදිනට සිම්පත් මිලදී ගන්නා ඔබට වටිනා හන්පාස් වාසි රැසක් ලබාගැනීමට හැකියාව ඇත.

- මාස තුනක් නොමිලේ සිම්පත පාවිච්චි කිරීමේ හැකියාව
- වටිනා තෑගි (Air Fryer) දිනා ගැනීමේ හැකියාව
- මාන් 10 ක තෑගි මුදලක්

එදිනට පැමිණ සුවිශේෂී අවුරුදු දීමනා යටතේ සිම්පත් මිලදී ගන්න!

📞 වැඩි විස්තර සඳහා අමතන්න: 010-7557-4099

කොන්දේසි හා රෙගුලාසි අදාලයි.

゚viralシ

18/06/2026

දකුණු කොරියාවේ විශ්වාසනීයම ජාලයෙන් 5G අත්විඳින්න!

මාස තුනක් නොමිලේ පාවිච්චි කරන්න ගෙදරටම ගෙන්වා ගන්න.

🚀 5Mbps වේගයෙන්
🌐 Unlimited Internet + 📞 Call + ✉️ SMS
💸 සුවිශේෂී මිලකට: ₩36,000 (2 months free)
✅ වැඩ කරන, ඉගෙන ගන්න ඔබ සැමට සරිලන පැකේජයට අදම upgrade වන්න!

📞 වැඩි විස්තර සඳහා අමතන්න: 010-7557-4099
📍 ලිපිනය: 서울시 성동구 아차산로 67-16 케이아엠지빌딩 2층

කොන්දේසි හා රෙගුලාසි අදාලයි.

11/06/2026

5G at your doorstep. you answering or nah?

Hanpass Mid-Year Hot Offer🔥

දකුණු කොරියාවේ විශ්වාසනීයම ජාලයෙන් 5G අත්විඳින්න!

🌐 Unlimited Internet + 📞 Call + ✉️ SMS
💸 සුවිශේෂී මිලකට: ₩28,500-₩36,000

✅ වැඩ කරන, ඉගෙන ගන්න ඔබ සැමට සරිලන පැකේජයට අදම upgrade වී

📱 මාස 3ක් නොමිලේ පාවිච්චි කිරීමට හෝ
🎁 Air Fryer එකක් සමග මාස 2ක් නොමිලේ පාවිච්චි කිරීමට හෝ
💸 ₩100000 දක්වා මුදල් තෑගි දිනා ගැනීමට හැකියාව ඇත.

📞 වැඩි විස්තර සඳහා අමතන්න: 010-7557-4099
📍 ලිපිනය: 서울특별시 성동구 성수일로6길 33 8층

කොන්දේසි හා රෙගුලාසි අදාලයි.

Address

서울특별시 성동구 성수일로6길 33 8층
Seongdong District

Alerts

Be the first to know and let us send you an email when Hanpass Mobile Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share