Sri Lankan Family in Japan

Sri Lankan Family in Japan ජපානයේ ජීවත් වන සැම ශ්‍රී ලංකා පවුලකටම අප මුහුණු පිටුව සමඟ එක්වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.

17/05/2026
ආරාධනා ❣ ශ්‍රී ලංකා අලුත් අවුරුදු සැමරුම 2026 ජපානය.  අවුරුදු රූ රැජින තරඟයට ('අවුරුදු කුමරිය 2026') සහභාගී වීමට අයදුම් ...
28/03/2026

ආරාධනා ❣ ශ්‍රී ලංකා අලුත් අවුරුදු සැමරුම 2026 ජපානය. අවුරුදු රූ රැජින තරඟයට ('අවුරුදු කුමරිය 2026') සහභාගී වීමට අයදුම් කිරීම සඳහා ...
Invitations ❣ ​​Sri Lanka New Year Celebration 2026 Japan. To apply to participate in the Miss New Year Pageant ('Princess of the Year 2026') ...
お誘い❣ スリランカ新年祝賀会2026年日本。 ミス・イヤー・ページェント(「プリンセス・オブ・ザ・イヤー2026」)への参加を申し込むには...
Registration Link - https://forms.gle/BLZzVJ37PqFCRs4H8

Rules and Regulation
※The contestant should be single/unmarried (A false statement may result in disqualification from the competition).

※Hold a valid visa in Japan. (Visit visa/ Tourist visa/3-month visa holders are not eligible).

※Prices/gifts cannot be transferred to another person.

නියමයන් සහ කොන්දේසි
※තරඟකරුවා විවාහ නොවූ (single/unmarried) අයෙකු විය යුතුය. (වැරදි තොරතුරු ලබා දීම තරඟයෙන් ඉවත් කිරීමට හේතු විය හැක.)

※ජපානයේ වලංගු වීසා (Valid Visa) එකක් තිබිය යුතුය. (Visit Visa / Tourist Visa / මාස 3 වීසා හිමියන්ට මෙම තරඟයට සහභාගී වීමට නොහැක.)

※ප්‍රදානයන් හෝ ත්‍යාග (Prizes/Gifts) වෙනත් පුද්ගලයෙකුට පවරා දීමට හෝ මාරු කිරීමට නොහැක.

住所

5-4-18, Owada
Ichikawa-shi, Chiba
272-0025

電話番号

08035228702

ウェブサイト

アラート

Sri Lankan Family in Japanがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

ショートカット

共有する