Teleru Communication

Teleru Communication Sim Card, Phones, Pocket Wifi, Home Wifi, Phone Accessories

04/10/2024
au වෙතින් iPhone 16 Pro / Pro Max දුරකථන වෙන් කිරීම..වෙන් කරවා ගැනීමේ ක්‍රම දෙකක් තිබේ 1. සම්පූර්ණ නම     * දුරකථන අංකය ...
02/10/2024

au වෙතින් iPhone 16 Pro / Pro Max දුරකථන වෙන් කිරීම..

වෙන් කරවා ගැනීමේ ක්‍රම දෙකක් තිබේ
1. සම්පූර්ණ නම
* දුරකථන අංකය
* උපන් දිනය
* e mail address
* අවශ්‍ය දුරකතනයේ විස්තර (model, GB, color)
WhatsApp (070-1275-6701) මගින් අප වෙත එවීමෙන්

2. අප විසින් ලබා දෙන QR Code මගින්

—INFORMATION—
iPhone 16 Pro Max
* 256GB / 512GB / 1TB
* Desert Titanium / Natural Titanium / Black Titanium / White Titanium

iPhone 16 Pro
* 128GB / 256GB / 512GB / 1TB
* Desert Titanium / Natural Titanium / Black Titanium / White Titanium

** මාස 6 වැඩි කාලයක් au භාවිතා කරන අයට දුරකථන මාසිකව ගෙවීමේ ක්‍රමයට ලබා ගැනීමට (model upgrade) දැනට තිබෙන වීසා ප්‍රමාණය අදාළ නොවේ

** වෙනත් දුරකථන සමාගම් වල සිට au වෙත මාරු වී (MNP) හෝ au වෙතින් නව සම්බන්ධතාවක් සමග iPhone ගෙවීමේ ක්‍රමයට ගැනීමේදී මාස 26 කට වැඩි වීසා තිබීම අනිවාර්ය වේ.

Suneth
070-1275-6701

KDDI au වෙතින් iPhone 16 Pro / Pro Max දුරකථන වෙන් කිරීම (booking) ආරම්භ කළා. වෙන් කරවා ගැනීමේ ක්‍රම දෙකක් තිබේ 1. සම්පූ...
14/09/2024

KDDI au වෙතින් iPhone 16 Pro / Pro Max දුරකථන වෙන් කිරීම (booking) ආරම්භ කළා.

වෙන් කරවා ගැනීමේ ක්‍රම දෙකක් තිබේ
1. සම්පූර්ණ නම
* දුරකථන අංකය
* උපන් දිනය
* e mail address
* අවශ්‍ය දුරකතනයේ විස්තර (model, GB, color)
WhatsApp (070-1275-6701) මගින් අප වෙත එවීමෙන්

2. අප විසින් ලබා දෙන QR Code මගින් (QR Code ඉදිරියේදී ලබා දෙනු ලැබේ)

—INFORMATION—
iPhone 16 Pro Max
* 256GB / 512GB / 1TB
* Desert Titanium / Natural Titanium / Black Titanium / White Titanium

iPhone 16 Pro
* 128GB / 256GB / 512GB / 1TB
* Desert Titanium / Natural Titanium / Black Titanium / White Titanium

** මාස 6 වැඩි කාලයක් au භාවිතා කරන අයට දුරකථන මාසිකව ගෙවීමේ ක්‍රමයට ලබා ගැනීමට (model upgrade) දැනට තිබෙන වීසා ප්‍රමාණය අදාළ නොවේ

** වෙනත් දුරකථන සමාගම් වල සිට au වෙත මාරු වී (MNP) හෝ au වෙතින් නව සම්බන්ධතාවක් සමග iPhone ගෙවීමේ ක්‍රමයට ගැනීමේදී මාස 26 කට වැඩි වීසා තිබීම අනිවාර්ය වේ.

070-1275-6701
Nishiarai Station, Adachi-ku, Tokyo.

住所

東京都足立区西新井栄町1-17/1
Adachi-ku, Tokyo
123ー0843

営業時間

月曜日 10:30 - 19:00
火曜日 10:30 - 19:00
水曜日 10:30 - 19:00
木曜日 10:30 - 19:00
金曜日 10:30 - 19:00
土曜日 10:30 - 19:00
日曜日 10:30 - 19:00

電話番号

+817012756701

ウェブサイト

アラート

Teleru Communicationがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

事業に問い合わせをする

Teleru Communicationにメッセージを送信:

共有する

カテゴリー