Tec Vision -ටෙක් විෂන්-Computer Education Institute

  • Home
  • India
  • Kharar
  • Tec Vision -ටෙක් විෂන්-Computer Education Institute

Tec Vision -ටෙක් විෂන්-Computer Education Institute තාක්ෂණික නව්‍යකරණයේ සොදුරු ඉ- තක්ෂලාව.
සියලුම දෙනාට ගැලපෙන සියලුම පරිගණක පාඨමාලාවන්.
(1)

❤️😍❤️
18/08/2026

❤️😍❤️

අපේ ගුරුවරුන් උදේසා... ශේයා කරලා දැනුවත් කරන්න..
15/08/2026

අපේ ගුරුවරුන් උදේසා... ශේයා කරලා දැනුවත් කරන්න..

📚💻 ශිෂ්‍යත්වයෙන් පසු ඔබේ දරුවා හය වසරට සූදානම් කරන්න! 🎓✨ඔබේ දරුවාගේ පාසල් අධ්‍යාපනයට ICT දැනුම හා පරිගණක කුසලතා එකතු කරම...
13/08/2026

📚💻 ශිෂ්‍යත්වයෙන් පසු ඔබේ දරුවා හය වසරට සූදානම් කරන්න! 🎓✨

ඔබේ දරුවාගේ පාසල් අධ්‍යාපනයට ICT දැනුම හා පරිගණක කුසලතා එකතු කරමින් අනාගතයට සූදානම් කරමු. 🚀

💻 හය වසර ICT විෂය නිර්දේශයට අනුකූල පාඨමාලාව
🖥️ Smart Board භාවිතයෙන් නවීන ඉගැන්වීම් ක්‍රම
🏆 වසර 17ක අභිමානවත් අත්දැකීම්
📜 රජයේ පිළිගත් සහතිකයක්
🎯 100% ප්‍රායෝගික පුහුණුව
🗣️ Spoken English පාඨමාලාව නොමිලේ!

🔥 අවස්ථාව සීමිතයි — අදම ලියාපදිංචි වන්න!

📲 නම + වයස WhatsApp කරන්න:
071 590 9210

💰 පාඨමාලා කාලය: මාස 04
💵 මාසික ගාස්තුව: රු. 2,500/-

🏫 TEC VISION Computer Education Institute
📍 පොලිසිය ඉදිරිපිට, මහියංගණය
☎️ 055 225 8046

❤️ ඔබේ දරුවාගේ අනාගතයට අදම හොඳ ආරම්භයක් ලබාදෙන්න! 🚀💻

10/08/2026
🚀 **මහියංගනයේ පැවැත්වෙන විශේෂ AI Workshop එක!** 🤖📍 **මහියංගනයේ සිටින ඔබට දැන් කොළඹ යන්න අවශ්‍ය නැහැ!**AI තාක්ෂණය භාවිතා ...
18/07/2026

🚀 **මහියංගනයේ පැවැත්වෙන විශේෂ AI Workshop එක!** 🤖

📍 **මහියංගනයේ සිටින ඔබට දැන් කොළඹ යන්න අවශ්‍ය නැහැ!**

AI තාක්ෂණය භාවිතා කරලා ඔබේ වැඩ වේගවත් කරන්න, වෘත්තීය ජීවිතය දියුණු කරන්න සහ ඔබේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යන්න අවශ්‍ය සියලු දැනුම **එක් දිනකින්** ලබාගන්න.

🎯 **ඔබ ඉගෙන ගන්නා දේ**
✅ ChatGPT
✅ Gemini AI
✅ Canva AI
✅ AI මඟින් Facebook Posts
✅ CV නිර්මාණය
✅ Letters, Reports & Assignments
✅ AI Images
✅ AI Presentations
✅ AI Voice & Video Tools
✅ Prompt Writing Techniques

🎁 **නොමිලේ ලැබෙන දේ**
🏅 Certificate
📘 AI Prompt Pack
📄 AI Tools PDF
💬 TEC VISION AI WhatsApp Community එකට එකතු වීම

📍 **ස්ථානය:** TEC VISION Computer Education Institute
**මහියංගනය පොලිසිය ඉදිරිපිට**

👥 **එක් කණ්ඩායමකට සිසුන් 20 දෙනෙකු පමණි.**

💰 **ගාස්තුව:** රු. 3,500/= පමණි

📲 **ඔබේ නම WhatsApp කරන්න**
**071 590 9210**

🔥 **මහියංගනයේ AI ඉගෙන ගැනීමට කැමති අයව මේ Post එකට Tag කරන්න!**

15/07/2026

Before The Exam
゚

ටෙක් විෂන් 2026 පළමු අධ්‍යන වර්ෂයේ  පාඨමාලවන් හදාරා අවසන් කළ සිසුන්  180 දෙනෙකුගේ විභාගය සෑම වර්ෂයකම මෙන්ම මෙවරත් මහියංග...
12/07/2026

ටෙක් විෂන් 2026 පළමු අධ්‍යන වර්ෂයේ පාඨමාලවන් හදාරා අවසන් කළ සිසුන් 180 දෙනෙකුගේ විභාගය සෑම වර්ෂයකම මෙන්ම මෙවරත් මහියංගණ ජාතික පාසලේදි අද දින සාර්තකව පැවැත් විය..

නව පාඨමාලා ආරම්භය හෙට උදේ 8.30 ට🥰ඔබත් පරිගණක දැනුම් සම්භාරයේ මහගෙදරට එන්න....🖥️
08/07/2026

නව පාඨමාලා ආරම්භය හෙට උදේ 8.30 ට🥰
ඔබත් පරිගණක දැනුම් සම්භාරයේ මහගෙදරට එන්න....🖥️

පසුගිය සතිය තුළ පාඨමාලා අවසන් කර නික්මගිය සිසු කණ්ඩායම්.....🥰
07/07/2026

පසුගිය සතිය තුළ පාඨමාලා අවසන් කර නික්මගිය සිසු කණ්ඩායම්.....🥰

Address

No. 02, Infront Of Mahiyanganaya Police Station
Kharar
90700

Website

Alerts

Be the first to know and let us send you an email when Tec Vision -ටෙක් විෂන්-Computer Education Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share