06/06/2023
ඔබේ පරිඝණකයත් Slow ද? 😒
ඕනෑම පරිගණකයක් මන්දගාමී වීම සඳහා හේතූන් විශාල ප්‍රමාණයක් බලපානු ලබයි.
⚠️️ Genuine නොවන ව්‍යාජ මෙහෙයුම් පද්ධති install කර තිබීම.
⚠️️ අනවශ්‍ය මෘදුකාංග install කර තිබීම.
⚠️️ අන්තර්ජාල භාවිතයේදී නොදැනුවත්ව malware install වීම.
⚠️️ අනවශ්‍ය windows services run වීම.
⚠️️ වෛරස වැනි malwares පරිගණකයට ඇතුළුවීම.
⚠️️ නිසිලෙස drivers install කර නොතිබීම.
⚠️️ නිසිලෙස windows මෙහෙයුම් පද්ධතිය install කර නොතිබීම.
⚠️️ Hardware errors & issues වැනි හේතූන් විශාල ප්‍රමාණයක් මේ සඳහා බලපායි.
😍 මේ සියල්ල සඳහා විසඳුම් ලබාගෙන ඉතා කාර්‍යක්ෂම ලෙස පරිඝණකය optimize කර ගැනීම සඳහා අමතන්න. (Whatsapp Available)
👍 ඔබේ කාර්‍යාලය නිවසට වුවද පැමිණ සේවාව ලබා ගත හැක.
EPC Your IT Partner
☎️ 070 432 6500
🚗 Colombo අවට ඔබේ සේවා ස්ථානයට හෝ නිවසටම පැමිණ සේවාව ලබා ගත හැක.